අගෝස්තු 17 අපිට A/L , Media පලවෙනි පේපරේ තියෙනවා . එතකොට දන්නා එකෙක් කියපල්ල්කෝ මට ඡන්දේ දාන්න වෙන්නේ නැද්ද නැත්තන් පේපරේ ලියන්න වෙන්නේ නැද්ද![]()

අගෝස්තු 17 අපිට A/L , Media පලවෙනි පේපරේ තියෙනවා . එතකොට දන්නා එකෙක් කියපල්ල්කෝ මට ඡන්දේ දාන්න වෙන්නේ නැද්ද නැත්තන් පේපරේ ලියන්න වෙන්නේ නැද්ද![]()
exam dawaswala election eka thiyanne na![]()
එදා සහ අනිත් දවසෙ exam නැතිවෙයි![]()

දැන් ඔක්කොම අවුල් වෙනවා 
My predictions
If MR contest,
UNP: 4.7M -38%
MR: 3.4M - 27%
SLFP: 2.1M - 17%
JVP: 1M - 8%
Other: 1M - 8%

ෆොන්සේකයි හෙල උරුමෙයි මේ පාර උඩින්ම කුනුබක්කියට වැටෙනව![]()