ඒ දිනය අගොස්තු 27 වෙනිදා

Who will won ?

  • එක්සත් ජාතික පක්ෂය (UNP)

    Votes: 32 44.4%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP)

    Votes: 32 44.4%
  • වෙනත්

    Votes: 8 11.1%

  • Total voters
    72

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අගෝස්තු 17 අපිට A/L , Media පලවෙනි පේපරේ තියෙනවා . එතකොට දන්නා එකෙක් කියපල්ල්කෝ මට ඡන්දේ දාන්න වෙන්නේ නැද්ද නැත්තන් පේපරේ ලියන්න වෙන්නේ නැද්ද :confused::confused::confused::dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අගෝස්තු 17 අපිට A/L , Media පලවෙනි පේපරේ තියෙනවා . එතකොට දන්නා එකෙක් කියපල්ල්කෝ මට ඡන්දේ දාන්න වෙන්නේ නැද්ද නැත්තන් පේපරේ ලියන්න වෙන්නේ නැද්ද :confused::confused::confused::dull::dull::dull:

    exam dawaswala election eka thiyanne na :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,969
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අගෝස්තු 17 අපිට A/L , Media පලවෙනි පේපරේ තියෙනවා . එතකොට දන්නා එකෙක් කියපල්ල්කෝ මට ඡන්දේ දාන්න වෙන්නේ නැද්ද නැත්තන් පේපරේ ලියන්න වෙන්නේ නැද්ද :confused::confused::confused::dull::dull::dull:
    avatar462030_23.gif
    එදා සහ අනිත් දවසෙ exam නැතිවෙයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    exam dawaswala election eka thiyanne na :no:

    avatar462030_23.gif
    එදා සහ අනිත් දවසෙ exam නැතිවෙයි

    :( :( :(
    අපරාදේ .. ෆුල් රෙඩි පිට හිටියේ ටයිම් තියල ගේම ගහන්න .. :oo: දැන් ඔක්කොම අවුල් වෙනවා :baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    My predictions

    If MR contest,

    UNP: 4.7M -38%
    MR: 3.4M - 27%
    SLFP: 2.1M - 17%
    JVP: 1M - 8%
    Other: 1M - 8%

    :nerd::nerd:

    ෆොන්සේකයි හෙල උරුමෙයි මේ පාර උඩින්ම කුනුබක්කියට වැටෙනව:yes:

    තනියම ඉල්ලුවොත් නම් ඇපත් නැතිවෙනවා සන්ධානයකින් ඉල්ලන නිසා යන්තම් චන්ද ටිකක් ගනියි