මහින්දලා ටත් ඔය ටිකම වෙන්න ඇති නේද බංමෙහෙමයි නෙ සීන් එක
ඔය වගෙ එකක් සංවිධානය කරද්දි ඉතින් උන් පුටු තියන්න ඇති ... අනුරල එද්දි වාඩිවෙන්න පුටු තියනව දැක්ක, ඉතින් වාඩි උනා ... ඇයි අමුතු එකෙක් වගෙ බිම වාඩි වෙන්නද නිකන්
හාමුදුරුවන්ට වඳිද්දි පුක බිම තියාගන්න එකය්, සිස්ටම් චේන්ජ් කරණ එකෙය් සම්භන්දය මොකද්ද ?
පවු අපරාදේ Stage ගානේ මයික් පැලෙන්න ජෙප්පෝ මහින්දට බැන්නේ