ඒ බන් ලයිසන් ගන්න ඉන්නෙ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මේ මෙඩිකල් එක අරගෙන ඊට පස්සෙ වෙහෙරැහැරට ගිහින් මොකද්ද කරන්න ඔනෙ
    විබාගෙ ලියන්නෙ ලගදිමද ?
    පේපර් එකට එන එවා බලාගන්න මොනාද හොද ඇප්
    ටෙම්පරි ගන්න විබාගෙ පාස් වෙන්න ඔනෙ නෙද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    මේකෙ ත්‍රෙඩ් දාල තිබුනා ඕන තරං ෆුල් ප්‍රොසෙස් එක බන්
    පොඩ්ඩක් සර්ච් එකක් දාල බලපන්කෝ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මතක් කරලා පගාව දියන් අද වයිස් ෆේල් තමා
    මොකා

    මේකෙ ත්‍රෙඩ් දාල තිබුනා ඕන තරං ෆුල් ප්‍රොසෙස් එක බන්
    පොඩ්ඩක් සර්ච් එකක් දාල බලපන්කෝ
    දන්නෙ නැද්ද
    ------ Post added on Jul 6, 2026 at 3:29 PM
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ලනස් එක්කින් නම් කරන්නේ ඒ අයියට සල්ලි දෙන්න . තනියෙන් නම් කරන්නේ උබව ගන්නේ අන්තිමේට තමා 😏
    ලනස් තමා බන්

    ලර්නර්ස් එකකින් පලයන්
    එකෙන් තමා එත් ඔක්කොම කරන්න ඔනෙ අපිනෙ😂😐
    ------ Post added on Jul 6, 2026 at 3:39 PM
     
    • Like
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ලනස් තමා බන්


    එකෙන් තමා එත් ඔක්කොම කරන්න ඔනෙ අපිනෙ😂😐
    ------ Post added on Jul 6, 2026 at 3:39 PM
    ලනස් එකේ අයියට සල්ලි දෙන්න එයා එක්සැමිනට දෙයි 😎
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    ලනස් තමා බන්
    ලර්නස් එක්කින්නම් කරන්නෙ ආය මෙතන අහන්න දෙයක් නෑනේ. උඹ ඇඩ්වාන්ස් පේමන්ට් එක කරාම කච්චේරියට යන්න දවසක් දෙයි එදාට කච්චේරියේ DOMT එකට පලයන්. එතන ඉන්නව ලර්නස් එකෙන් දාල එකෙක් ඌ බලල උබේ වැඩේ කරල දෙයි. ගානක් ගෙවන්න වෙනව සල්ලි කීයක් ගෙනියන්න ඕනද කියල ලර්නස් එකෙන් කියයි ඒ ගානයි මෙඩිකල් එකයි උඹේ ID එකයි අරන් පලයන්. ආ පුප්පැන්න සහතිකේ අලුත් කොපියකුත් ගෙනියහන්. බස්සෙ විභාගෙට දිනයක් දාල එන්න කියයි එදාට ගියා විභාගේ ලීවා L parmit එක ගත්තා මාසයක් ගියාම ට්‍රයල් පෙන්නුවා ලයිසන් ගත්තා. ෆේල් උනොත් ඒ ෆේල් උන වාහනේ ආපහු පෙන්නුවා එච්චරයි. ඊට පස්සෙ කාඩ් එක එනකල් අර කොලේ මාක් කරල දෙයි ඒකෙන් පැදපන්.