ඒ බැල්ම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    62449106_10157379311563988_542522719594348544_n.jpg



    අපි ඉන්දියන් කෙල්ලන්ට කැමති වගේම මිනිහත් සික්ක දිහාවත් බලනවා ඇති ;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පින්සිරිට අවුල්වගේ, ඇයි ජෝන් උන්නැහේ... ලේ කඳුලක් නෑ මූණෙ...
    මොකෝ ඒ....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවේ කිසිම කෙනෙකුට කැමරා භාවිතා කරන්න දෙන්න හොද නෑ .....:yes::yes::yes:

    :D

    ඉඳගෙන සිටින්නයි මා අදහස් කලේ
    තොපිමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    වැඳගෙන කියූවත් නෑ සවන් යොමු කලේ
    ජනපති කමක් මට ඔබයි දික් කලේ

    කැබිනට් එකේදිත් තනිවූ මෙමා
    අගමැති හමුවෙත් නැත හිස නමා
    ගොන් වැඩ මගේ සේරම හිටගෙන තමා
    මට දුක හිතෙන්නේ ලීමඩු ගැන තමා

    රනීගෙ චේතනාවන් මම කොහොම දනී
    කරුවගේ කතා නම් මට ටොකු අනී
    හැමදාම නැට්ටේ ගොම ගෑවුනා වැනී
    වෙලේ පඹයත් හිටංට වඩා දෙයක් දනී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113

    අපේ ජනාධිපති මෝඩි ගේ සේවකයෙක් ගානට වැටුනා බං

    :(:(:(:(

    Ehema karapu eka hodai ban. Niyama welcome eka eeka thamai.
    Usa china india wage ratawal walata ape rate un sewakayo newe ban puka hodanne nathi eka witharai. E tharamata wahallu