ඒ බොලාලට කරන් එක කපනවද💡⚡

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩේ ඔය කරන්ට් කපනවා කියපු දවසෙ ඉදලා තාම එක පාරක් වත් කරන් එක කැපුවෙ නෑනෙ බන්

    ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්🙂
    loku babyda uba ? or chichi ?
     
    • Like
    Reactions: Tharusha_peiris

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අඩේ ඔය කරන්ට් කපනවා කියපු දවසෙ ඉදලා තාම එක පාරක් වත් කරන් එක කැපුවෙ නෑනෙ බන්

    ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්🙂
    ගොඩක්ම අප්සට්නන් ට්‍රිප් එක ඕෆ් කර ගන්න...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ape 🏥 mukuth na habai thada porawal, salli karayo innawa..
    ekai mama hithanne kapanne naththe..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Okkoma ekathu karala umbata eka digata sathi dekak withara kapai. Sir ekka lesi na.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොලොන්නරුව
    ආහ්...

    1646225619168.png
     
    • Haha
    Reactions: Tharusha_peiris

    Sen-lu

    Well-known member
  • අඩේ ඔය කරන්ට් කපනවා කියපු දවසෙ ඉදලා තාම එක පාරක් වත් කරන් එක කැපුවෙ නෑනෙ බන්

    ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්🙂
    ෆැක්ට්‍රි ඉස්පිරිතාල ඇමතිලා මොකෙක්වත් නෑ අපේ පැත්තෙ. අපිටත් තවම නම් කැපුවෙ නෑ. මේව වැඩිය දාන්නත් හොඳනෑ ඉල්ලං කන්න ඕන නෑනෙ.
     
    • Like
    Reactions: Tharusha_peiris

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේච්චර දවසකට ඔන්න අද තමයි කරන්ට් එක කැපුවේ.. ;) ඒකත් පැයක් වගේ..:rofl: බොලාට පැත්ත කියන්නේ නෑ කෝල් කරලා කියනවනේ..:frown: අගනුවරට ආසන්න ප්‍රදේශයක්;):P
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේච්චර දවසකට ඔන්න අද තමයි කරන්ට් එක කැපුවේ.. ;) ඒකත් පැයක් වගේ..:rofl: බොලාට පැත්ත කියන්නේ නෑ කෝල් කරලා කියනවනේ..:frown: අගනුවරට ආසන්න ප්‍රදේශයක්;):P
    api dannawa oya inna thana api kiyanawa reporting