ඒ මට ලෙඩක් ද බං

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    InternetAddiction1.jpg

    මේකයි සීන් 1ක..මාර වැඩක් වෙලා තියෙන්නෙ බං මට:yes::yes:මං එලකිරි 1කට ඇබ්බැහි වෙලා:oo:මට කැම්පස් 1කේ exam තියෙනව බං තව මාසයකින් වගේ මචංලා..ඒත් මට study කරන්න හිතෙන්නෙම නෑ බං:(:(:growl: study කරන්න ඉන්ටනෙට් ආව හැටියේ එන්නෙ එලකිරි 1කට

    මේකට මොකද්ද බං කරන්නෙ :confused:
     
    • Like
    Reactions: toiya

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oka ledak kiyala hithuvoth eka loku ledak
    hitha palayana karaganin
    barinam lap ekata lagavenna bari venna kata hari deepan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇඩ්මින්ට කියන්න exam ඉවර වෙනකන් ඔයාව බෑන් කරන්න කියලා..:P :lol:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    View attachment 52218

    මේකයි සීන් 1ක..මාර වැඩක් වෙලා තියෙන්නෙ බං මට:yes::yes:මං එලකිරි 1කට ඇබ්බැහි වෙලා:oo:මට කැම්පස් 1කේ exam තියෙනව බං තව මාසයකින් වගේ මචංලා..ඒත් මට study කරන්න හිතෙන්නෙම නෑ බං:(:(:growl: study කරන්න ඉන්ටනෙට් ආව හැටියේ එන්නෙ එලකිරි 1කට

    මේකට මොකද්ද බං කරන්නෙ :confused:

    Matath oka mara awulak
    End ekada thiyenne August wala
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ මන්ද උබල ඉගෙන ගත්තට වැඩක් නෑ.මෙලෝ රහක් නෑ:baffled:
    මොලේ තිබුනට පාවිච්චි කරන්න දන්නේ නෑ:P
    හැම දේටම ඇලෙන්න එපා යකෝ :lol:
    උබට අපිට කියල ඕනෙමනම් බැන් කරවල දෙන්නම්:)