ඒ මේ සිරිසේනම ද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මේ දවස් වල එලකිරියේ කොඨටාශ 4 ක් ඉන්නවා.
    1. බයියෝ - මහින්දට හූරේ දාන
    2. ටොයියෝ - සමනල සෙට් එකට හුරේ දාන
    3. මොකුත් නැති - මුන් පොලිටික්ස් ත්‍රෙඩ් එකක් පැත්ත පලාතෙ එන්නේ නෑ

    4. ස්වාදීන ටොයියො - මුන් තමයි බයානකම සත්තු කොට්ඨාශය. මුන් කැටගරි දෙකයි.
    a. ටොයියෝම තමයි ඒ උනාට වැරදි දකින්නෙ මහින්දගෙ පැත්තෙ විතරයි. ෆේස් බුක් එකේ ශෙයාර් වෙන මහින්දට බනින හැම ගූ ගොඩම ගෙනත් මේකෙ අත අරිනවා.
    e.g. : smartan, saturn, nikdw උදාහරණ ටිකක්

    b. ලප කුමාරගේ වහල්ලු හෙවත් රතු අලි සෙට් එක
    e.g. Identity , Robinhood wage ekek, Angelhunter

    වැඩියෙන් පරිස්සම් වෙන ඕනේ ඔය හතරවෙනි කැටගරි එකේ උන්ගෙන්. උන් හෙන ගුප්තයි. ලගම ඉදන් උඹ එහෙමෙහෙ වෙනකන් ඉදලා උඹෙ ගෑණිට හුකන්න හදන්නෙ ඔය වගෙ හුට්ටිගෙ පුතාලා තමයි. පරිස්සමින්.

    fgh
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    UNP එක ඉස්සර ඉඳන් බල කෑදර මිනිස්සුන්ව හොයා හොයා මේ වගේ පොදු අපේක්ෂකයින්ට තෝරාගන්නවා.

    සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන. ඔය ප්ලෑන් එක ඉස්සර ඉඳන් ආණ්ඩුව පෙරලන්න පාවිච්චි කරේ එක්සත් ජාතික පක්ෂය විසින්.

    ඇත්තටම රට ගැන හිතන පක්ෂයක් නම් මීට වඩා හොඳ මිනිහෙක් ව select කරන්න ඕන පොදු අපේක්ෂකයා විඳියට. නමුත් රටට කිසිම ආදරයක් ගැන බිංදුවක් තරම් වත් හැගීමක් තියෙනව කියල මෙ ක්‍රම වේදයන්පේන්නේ නැහැ.

    මේ පාර තමයී කෙහෙල් ගහට කොටලා තියෙන්නේ. කර්ම is a bitch කියන්නේ ඕකට තමයී. කපපු හූනියම් අනික් පැත්ත ගැහුවා ම කොහොමද සැප? මහ ලොකු chess player අැරගත්තා මේ පාර Trojan horse ගෙන් හොදි පයින්නම
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    45423725_284394022195712_191337726430150656_n.jpg
     
    • Like
    Reactions: Smartm