ඒ ලෙවල් ප්‍රයිවට්

SHdinesh

Member
Dec 30, 2014
36
2
0
ඒ ලෙවල් ප්‍රයිවට්

මචාලා A/L විභාගෙට private candidate කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕන කරන ලිය කියවිලි මොනවද කියලා දන්න කව්රුහරි කියපල්ලකෝ..පොඩි හදිස්සියක්..ඉක්මනට කිවොත් ලොකු උදව්වක් කොල්ලනේ..:))
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
O/L විභාග සහතිකේ ඕන නැතිවෙයිද මචෝ..??

ප්‍රයිවර්ට් ඒලෙවල් ලියන්න ඕලෙවල් බලපාන්නෑ :no: :no: :no:
තියෙනවනං ඉතිං කෝකටත් එක්ක අරං පලයං මහ බරක් නෙමෙනෙ :D