භාග්‍යා කතා කරපු ඒ ඉඩමට මොකද වුනේ? තාම භාග්‍යා සටන් කරනවද?
ශ්‍රි රොහණ රාජයට නිරිඳුන් ආ සැනින්
අගතැන් උපදේසකමට අරගෙන බදුර්දින්
සිංහරජාර දෙනවා ලී මොලකට සුරතින්
ඉඩමේ හදනවා අලුත් අල්ලාහ් සෆිරිස්ථාන්
කාබනික වගාවට සහය දෙනවද දන්නෙ නෑ ඒ මිස්මම හිතුවෙ මිස් කාබනික පොහොර සීන් එකට එලියට බහී කියල, අර මුස්ලිම් මිස් එක්ක !
පොහොට්ටුවෙ වද පෙති වලට මොකද වුනේ?
ජාතිවාදය අැවිස්සීම් වලට මොකද වුනේ?
රට විකුණනෝ කියල ඒ කාලෙ කෑගැහුව ඒවට මොකද වුනේ?
බඩු මිළ,තෙල් මිළ වැඩියි කියල පාරේ කෑගහපු ඒවට මොකද වුනේ?
තව තියෙනවා...![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ ඔක්කොම එක එක කාලෙට කරන නාට්ටි තමා.. දේවානී, භාග්‍යා, ලක්ෂපතියේ මුස්ලිම් ලමයි.. එක එක විදිහේ නාට්ටි.. පාදෙනියගේ කාබනික ලව් එක.. ගොමා ලගේ ඈම්බියුලන්ස් විරෝධේ.. එක එක කාලෙට එක එක කට්ටිය ඈවිත් මොකක් හරි නාට්ටියක් පෙන්නනවා.. වෑඩක් නෑ ඉතින්
මේ කේස් එකේදී අර ඉඩම අයිති මනුස්සයා සෑහෙන්න ප්‍රශ්ණ වලට මූහුණ දුන්නා නේ.. එතකොට ඒ වෙනුවෙන් කතා කරන්න මාධ්‍ය නෑ.. අපි හිතමු දොස්තරලා මෑරෙන්න හදපු හින්දා ඉන්දියන් ඈම්බියුලන්ස් වෑඩේ නෑවෑත්තුවා කියලා.. අද පාරේ මිනිස්සු කීයක් මෑරිලා ඈද්ද? හොද වෙලාවට එදා තිබුණ ආන්ඩුවේ එවුන් තීරනය ක්‍රියාත්මක කලා.. ඒ හින්දා මේවගේ දේවල් වලට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ නේද?ඕවට චූන් වෙලා පෝස්ට් ෂෙයාර් කරගෙන ත්‍රෙඩ් දාගෙන දඟලන සෙට් එකකුත් ඉන්නවා. උන් නොදැනම නාට්ටි මාකට් කරනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ ඔක්කොම එක එක කාලෙට කරන නාට්ටි තමා.. දේවානී, භාග්‍යා, ලක්ෂපතියේ මුස්ලිම් ලමයි.. එක එක විදිහේ නාට්ටි.. පාදෙනියගේ කාබනික ලව් එක.. ගොමා ලගේ ඈම්බියුලන්ස් විරෝධේ.. එක එක කාලෙට එක එක කට්ටිය ඈවිත් මොකක් හරි නාට්ටියක් පෙන්නනවා.. වෑඩක් නෑ ඉතින්

දෑන්නම් මිනිස්සු අදිනවා අඩුයි. ඒ වුනාට ඒ ඒ පක්ශ වල අය ඈදන් යනවා නේSmoke Screens![]()
![]()
Ohoma ekak weddima api danaganna one yata hena gemak yanawa kiyala![]()
දෑන්නම් මිනිස්සු අදිනවා අඩුයි. ඒ වුනාට ඒ ඒ පක්ශ වල අය ඈදන් යනවා නේ




