ඒ සින්හරාජේ ඉඩමට මොකද වුනේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    භාග්‍යා කතා කරපු ඒ ඉඩමට මොකද වුනේ? තාම භාග්‍යා සටන් කරනවද?

    202951271_333505745043655_6626850835108033693_n.jpg

    203044816_333506005043629_7855230611103026599_n.jpg

    210580655_333506038376959_6999117320671777517_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රි රොහණ රාජ‍යට නිරිඳුන් ආ සැනින්​

    අගතැන් උපදේසකමට අරගෙන බදුර්දින්​

    සිංහරජාර දෙනවා ලී මොලකට සුරතින්​

    ඉඩමේ හදනවා අලුත් අල්ලාහ් සෆිරිස්ථාන්​

    • Haha
    Reactions: neo7x and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ශ්‍රි රොහණ රාජ‍යට නිරිඳුන් ආ සැනින්​

    අගතැන් උපදේසකමට අරගෙන බදුර්දින්​

    සිංහරජාර දෙනවා ලී මොලකට සුරතින්​

    ඉඩමේ හදනවා අලුත් අල්ලාහ් සෆිරිස්ථාන්​

    😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොහොට්ටුවෙ වද පෙති වලට මොකද වුනේ?

    ජාතිවාදය අැවිස්සීම් වලට මොකද වුනේ?

    රට විකුණනෝ කියල ඒ කාලෙ කෑගැහුව ඒවට මොකද වුනේ?

    බඩු මිළ,තෙල් මිළ වැඩියි කියල පාරේ කෑගහපු ඒවට මොකද වුනේ?

    තව තියෙනවා...😆
     
    • Like
    • Haha
    Reactions: fdk and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොහොට්ටුවෙ වද පෙති වලට මොකද වුනේ?

    ජාතිවාදය අැවිස්සීම් වලට මොකද වුනේ?

    රට විකුණනෝ කියල ඒ කාලෙ කෑගැහුව ඒවට මොකද වුනේ?

    බඩු මිළ,තෙල් මිළ වැඩියි කියල පාරේ කෑගහපු ඒවට මොකද වුනේ?

    තව තියෙනවා...😆
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේ ඔක්කොම එක එක කාලෙට කරන නාට්ටි තමා.. දේවානී, භාග්‍යා, ලක්ෂපතියේ මුස්ලිම් ලමයි.. එක එක විදිහේ නාට්ටි.. පාදෙනියගේ කාබනික ලව් එක.. ගොමා ලගේ ඈම්බියුලන්ස් විරෝධේ.. එක එක කාලෙට එක එක කට්ටිය ඈවිත් මොකක් හරි නාට්ටියක් පෙන්නනවා.. වෑඩක් නෑ ඉතින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේ ඔක්කොම එක එක කාලෙට කරන නාට්ටි තමා.. දේවානී, භාග්‍යා, ලක්ෂපතියේ මුස්ලිම් ලමයි.. එක එක විදිහේ නාට්ටි.. පාදෙනියගේ කාබනික ලව් එක.. ගොමා ලගේ ඈම්බියුලන්ස් විරෝධේ.. එක එක කාලෙට එක එක කට්ටිය ඈවිත් මොකක් හරි නාට්ටියක් පෙන්නනවා.. වෑඩක් නෑ ඉතින්

    ඕවට චූන් වෙලා පෝස්ට් ෂෙයාර් කරගෙන ත්‍රෙඩ් දාගෙන දඟලන සෙට් එකකුත් ඉන්නවා. උන් නොදැනම නාට්ටි මාකට් කරනවා.
     
    • Like
    Reactions: castellain

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවට චූන් වෙලා පෝස්ට් ෂෙයාර් කරගෙන ත්‍රෙඩ් දාගෙන දඟලන සෙට් එකකුත් ඉන්නවා. උන් නොදැනම නාට්ටි මාකට් කරනවා.
    මේ කේස් එකේදී අර ඉඩම අයිති මනුස්සයා සෑහෙන්න ප්‍රශ්ණ වලට මූහුණ දුන්නා නේ.. එතකොට ඒ වෙනුවෙන් කතා කරන්න මාධ්‍ය නෑ.. අපි හිතමු දොස්තරලා මෑරෙන්න හදපු හින්දා ඉන්දියන් ඈම්බියුලන්ස් වෑඩේ නෑවෑත්තුවා කියලා.. අද පාරේ මිනිස්සු කීයක් මෑරිලා ඈද්ද? හොද වෙලාවට එදා තිබුණ ආන්ඩුවේ එවුන් තීරනය ක්‍රියාත්මක කලා.. ඒ හින්දා මේවගේ දේවල් වලට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ නේද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේ ඔක්කොම එක එක කාලෙට කරන නාට්ටි තමා.. දේවානී, භාග්‍යා, ලක්ෂපතියේ මුස්ලිම් ලමයි.. එක එක විදිහේ නාට්ටි.. පාදෙනියගේ කාබනික ලව් එක.. ගොමා ලගේ ඈම්බියුලන්ස් විරෝධේ.. එක එක කාලෙට එක එක කට්ටිය ඈවිත් මොකක් හරි නාට්ටියක් පෙන්නනවා.. වෑඩක් නෑ ඉතින්

    Smoke Screens :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ohoma ekak weddima api danaganna one yata hena gemak yanawa kiyala ;)
     
    • Haha
    Reactions: malakadss

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දෑන්නම් මිනිස්සු අදිනවා අඩුයි. ඒ වුනාට ඒ ඒ පක්ශ වල අය ඈදන් යනවා නේ

    මේ රටට කෙල වෙලා තියෙන්නෙම පක්ෂ කියල බෙදා ගත්ත එකෙන් බන්. වෙන එකක් තියා කාගේහරි වැරද්දක් පෙන්නන එකාව කෙලින්ම අනිත් පක්ෂෙට දාල කතා කරන්නේ. :no::no:

    අන්තිම පෙන්නපු වැරද්ද නෙවෙයි, පෙන්නපු එකගේ කියලා උපකල්පිත් පක්ශයේ වැරදි ලිස්ට් එකක් උස්සන් එනවා උබල මෙහෙම කරා නම් අපි අරහෙම කරාම මොකද කියලා. ඉතින් ඕනේ ගොබ්බ දේසපාලුවෙක්ට ඕනේ බලු වැඩක් කරලා ඔය ලොජික් එකපිටි පස්සේ හැන්ගෙන්න පුලුවන්.

    උන් අච්චර නරක දේවල් කරා, අපි මෙච්චරක් නරක කරාම මොකද කියලා ;););)
     
    • Like
    Reactions: malakadss