ඒ_තමයි_මගේ_අම්මා
මං වෑස්සට තෙමිගෙන ආව වේලාවේ..
"ඈයි ඔයා ලග කුඩයක් තියාගන්නේ නෑත්තේ" කියලා අයියා ඈහුවා.
"ඔයාට වෑස්ස නෑවතෙන කම් ඉදලා එන්න තිබ්බා නේ" කියලා අක්කා කිව්වා
"ලෙඩ වුනාම තමයි මේයාට තේරෙන්නේ" කියලා තාත්තා තරහින් ඈමතුවා..
නමුත්
මගේ අම්මා මං ලගට ඈවිත් මගේ ඔලුව පියදාන ගමන් "මේ කාලකණ්ණි වෑස්ස" කියලා හිතින් තමාටම කියා ගත්තා..
ඒ තමයි මගේ අම්මා
*********
මේ මගේ ප්‍රථම නිර්මාණය සාර්ථකයි කියලා මං හිතනවා...
ඔයාලාගේ අදහස් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..