niyamai machan
kawadawath wenas karanna bari aththak
keep writing
actually good post bro..
Nubayi MAGE AMMA................
I miss my Amma a Big Time , I need to go Sri Lanka..
good post bro..e thamai amma....
kohoma unath maxxa maxxa
elaz machanniyama nirmanayak
![]()
good post bro..e thamai amma....
elaz machanniyama nirmanayak
![]()
kohoma unath maxxa maxxa
good post
Ammala ehemama thamai
NICE!!
machng oya ammalage widiha... bt oonama waradak issaraha thamange puthage warada pili nogena awarda wenakenekuge pita patawana ammla nisa thama ada loke hira gewal wala loku thadabadayak athiwela thiyenne..
any way rep++
harima lassanay....
adahasa kage unat katawa nam 100000% attama atta
පරිවර්තනයක් ද? අම්මා විතරක් නෙවේ...තාත්තත් අගෙයි

පරිවර්තනයක් ද? අම්මා විතරක් නෙවේ...තාත්තත් අගෙයි
අම්මගෙ ආදරය මොන තරම්ද..
ලස්සනයි සහෝ..
හැම දුකක්ම හිතේ දරාගන
දුකක් නොමැති බව මට පෙන්වමින්
සෙනෙහස් ගොන්නක් දෙන්න බලාගන
මම එනතුරු මග බලාගන ඉන්නා අම්මේ
සැතපුම් දහස් ගනනින් ඈත
ඔබේ මිනිබිරියන්ට අකුරු කරන්නට විත්
තනිඋනේ ඔබ නොවේ මමයි අම්මේ
පෙරුම් පුරමි දිනයක් එනතුරු
ඔබේ උනුසුම ලබන්නට
නොගොස් ඔබ හැර සදාකාලිකවම
ඇස් දෙක තෙත් උනා ඔයාගෙ කවිය දැකලා
අම්මගෙන් ඈත්වෙලා ගොඩක් දුර රටක ඉන්න මට අම්ම ලගට දුවගන යන්න හිතුන
ලස්සන නිර්මණ්යක්