ඒ_තමයි_මගේ_අම්මා

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38

    ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක්
    අපේ භාෂාවෙන් ලිව්වා.. එච්චරයි..

    ඔයා ඒක ලස්සනට, හිතට දැනෙන විදියට ලියලා තියෙනවා..........
    :) :) :) :)
    රෙප් දෙන්න බැලු :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඈත්තටම හිතට වෑදුනා මචන්,,,,,,:yes::yes:


    ඔයා ඒක ලස්සනට, හිතට දැනෙන විදියට ලියලා තියෙනවා..........
    :) :) :) :)
    රෙප් දෙන්න බැලු :(

    ඔව් ඒක හරි..සාර්තකයි ..මගෙන් සුබ පැතුම්

    ස්තුතියි..
    පරිවර්තනයක් වුනත්, මං වග බලා ගත්තා..
    අපේ රටට ගෑලපෙන ආකාරයට වචන ගලපන්න....
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka kalin dakala tiyenawa...meka oyage prathama nirmanaya nam mokatada english ekak sinhalata harewwe...theruma ekaine..yaluwa :rolleyes::confused:

    තේරුම එක වුනාට..
    අපේ භාෂාවෙන් ලියලා තිබ්බේ නෑති හින්දා..
    මේ වගේ නිර්මාණයක් කලා..

    මගේ ප්‍රථම නිර්මාණය කියලා කිව්වේ.. එළකිරි අඩවියත් එක්ක..
    මේ වගේ මාතෘකාවක් තොරා ගත්තේ ප්‍රථම අවස්ථාව කියලයි..
    මං හෑදින්වුවේ..