ඓතිහාසික සබරගමුව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සබරගමුව පළාත ගැන හිටපු ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා විසින් මෙහෙයවනු ලද වාර්තාමය වැඩසටහනක්. මේක රුපවාහිනියේ ගියපු එකක් වෙන්න ඕන..

    VIDEO LINK
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හේමනලීන් ඉන්න කාලේ ස්වර්ණවාහිනියේ සුපිරි වැඩ සටහන් ගියා ☹️
    මේක සමහර විට ස්වර්ණවාහිනියේ එකක් වෙන්න ඕන . මොකද උ රුපවාහිනියේ ඉන්න කොට ඔක්කොම වගේ බලල තියනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,104
    14,174
    113
    මමත් එහෙමයි, ලංකාවේදී 2002-2003 වගේ කාලේ tv බැලිල්ල නැවත්තුව.
    sirasa super star valin passe tv culture ekata kela una,ita passe lankave thibba hip pop cult ekatath kela vela giya.ayeth jothipalage sindu udata ava.aluth deval ena eka navathuna.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    sirasa super star valin passe tv culture ekata kela una,ita passe lankave thibba hip pop cult ekatath kela vela giya.ayeth jothipalage sindu udata ava.aluth deval ena eka navathuna.
    sirasa super star නම් මම කවදාවත් බලල නැ. අනිත් star ඒවත් බලල නැ, එත් ඔය youtube එකේ sirasa super star ආතල් සින් නම් බලල තියනවා, hip pop - rap කල්චර් එකනම් ලංකාවේ ගු හිලක්.

    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
    ලංකාවේ 80% විතර දේශපාලන වහල්ලු තමයි බන්..
    ------ Post added on Aug 27, 2022 at 7:34 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
    තවම අප්පුලා හාමුලා කර තියාගෙන යන්නේ..කුල භේදය ලොකුවටම තියෙනවා..හරියට නිකන් 60/70 කාලේ ජීවත් වෙනවා වගේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි

    ලොල් ... ඒක සබරගමුව විතරක් නෙමෙයි. වහල්ලු තමා ලංකාවේ බහුතරයක් ඉන්නේ.