සබරගමුව පළාත ගැන හිටපු ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා විසින් මෙහෙයවනු ලද වාර්තාමය වැඩසටහනක්. මේක රුපවාහිනියේ ගියපු එකක් වෙන්න ඕන..
VIDEO LINK
VIDEO LINK
මේක සමහර විට ස්වර්ණවාහිනියේ එකක් වෙන්න ඕන . මොකද උ රුපවාහිනියේ ඉන්න කොට ඔක්කොම වගේ බලල තියනවා.හේමනලීන් ඉන්න කාලේ ස්වර්ණවාහිනියේ සුපිරි වැඩ සටහන් ගියා![]()
මමත් එහෙමයි, ලංකාවේදී 2002-2003 වගේ කාලේ tv බැලිල්ල නැවත්තුව.issara davasema tv eke bn,dan nam tv eke match ekak vath balanne ne,ekayi site ekakata log vela balanava
sirasa super star valin passe tv culture ekata kela una,ita passe lankave thibba hip pop cult ekatath kela vela giya.ayeth jothipalage sindu udata ava.aluth deval ena eka navathuna.මමත් එහෙමයි, ලංකාවේදී 2002-2003 වගේ කාලේ tv බැලිල්ල නැවත්තුව.
sirasa super star නම් මම කවදාවත් බලල නැ. අනිත් star ඒවත් බලල නැ, එත් ඔය youtube එකේ sirasa super star ආතල් සින් නම් බලල තියනවා, hip pop - rap කල්චර් එකනම් ලංකාවේ ගු හිලක්.sirasa super star valin passe tv culture ekata kela una,ita passe lankave thibba hip pop cult ekatath kela vela giya.ayeth jothipalage sindu udata ava.aluth deval ena eka navathuna.
ලංකාවේ 80% විතර දේශපාලන වහල්ලු තමයි බන්..රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
තනිකරම දේශපාලන ගනධබ්බයො.
මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.
හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
තවම අප්පුලා හාමුලා කර තියාගෙන යන්නේ..කුල භේදය ලොකුවටම තියෙනවා..හරියට නිකන් 60/70 කාලේ ජීවත් වෙනවා වගේ..රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
තනිකරම දේශපාලන ගනධබ්බයො.
මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.
හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .