ඓතිහාසික හාදුව දුන් ග්ලෙන් මිය යයි !

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඓතිහාසික හාදුව දුන් ග්ලෙන් මිය යයි !

    ඓතිහාසික හාදුව දුන් ග්ලෙන් මිය යයි !




    Kissing-Sailor.jpg



    මෙහි ඉහත දැක්වෙනුයේ ඓතිහාසික සේයාරුවකි. 1945 අගෝස්තු 14 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රය ආසන්න මහමඟදී සොල්දාදුවකු විසින් හෙදියක් සිපගන්නා මේ පින්තූරය මුළුමහත් ලොව පුරා පුවත්පත් පිටු සැරසූවකි.

    සේයාරුවේ සිටින ඇමෙරිකානු නාවික භටයා එවකට 18 හැවිරිදිය. ග්ලෙන් මැක්ඩෆී නමැති ඔහු දෙවැනි ලෝක මහා යුද්ධයට එක්වූවෙකි. දෙවැනි ලෝක යුද්ධය නිමා කරමින් ජපානය යටත් වූ පුවත කන වැකෙද්දී ග්ලෙන් සිටියේ උමං දුම්රියකය.
    ග්ලෙන් දුම්රිය නැවැත්වූ විගස ඉන් බැස පිටතට දුව ආවේ තමා ඇසූ පුවතින් සතුටින් ඉපිළෙමිනි. එසේ පැමිණි ඔහු දුටුවේ මහමඟ අද්දර සින‍ාසෙමින් ඔහු දෙස බලා සිටින හෙදියකි. සිය පෙම්වතිය මුණගැසීම සඳහා නිව්යෝර්ක් කරා එන ගමනේ දී ඇසූ පුවත නිසා සතුට ඉහවහා ගිය ග්ලෙන් දුව ආ විගස කළේ නාඳුනන හෙදිය සිප ගැනීමය.

    ඒ මොහොතේ එතැන සිටි ඡායාරූප ශිල්පියකු වූ ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටෙඩි සිද්ධිය සේයාරුවට නැඟූ අතර පසුව ලොව පුරා ප්‍රසිද්ධ විය.
    ග්ලෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි පදිංචිකරුවෙකි. ඩලාස්වලදී පසුගියදා ඔහු මියගියේ 86 වැනි වියේදීය. ඔහු විසින් සිපගනු ලැබූ හෙදිය ද මේ වෙද්දී ජීවතුන් අතර නැති බව වාර්තා විය.


    source : http://sithtv.com

    mcduffledm1308_468x288.jpg





    13480473-1394835354-640x360.jpg



    images




    KissingSailors.png




    බම්ප් එකක් වත් දා ගෙන යන්න තවත් කෙනෙක්ට බලන්න...

    Your reputation on this post is Positive.
    Comments on this Post
    +7 බිංගෝ

    බිංගෝ උබ විතරයි බන් මට මේ ත්‍රෙඩ් එකට රෙප්+ දුන්නේ... අනිත් උන් මරුනහම රෙප් අරන් යනවලු

    replies 22 -- views 439

    shame on me
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අපිත් පාරෙ දුවන් ගිහින් නාඳුනන හෙදිය සිප ගත්තොත් කොහොම තියෙයිද?? :P
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    බම්ප්
    :)
    :)

    kiss bump
    kiss27.gif
    :lol::lol::lol::lol::lol::lol:
    andenawa...oi.....aththatama....
    :no::no::no::no::no::no:

    BUMP
    rep denna bea
    :(:(:(:(:(
    මුන් මහමග ඉන්න උන් එක්කත් තොල් දානවා. හරි සන්තෝසයි :lol::lol:
    apith daamu
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ! :lol:
    :lol::lol::lol::lol::lol::lol:
    අපිත් පාරෙ දුවන් ගිහින් නාඳුනන හෙදිය සිප ගත්තොත් කොහොම තියෙයිද?? :P
    ekko kiss eken passe hospital nethnam polisiye
    :)
    මම හිතුව අර ත්‍රීසම් කරනව කියපු ග්ලෙන් මෝ මැරිල කියල :lol::lol::lol:
    +7

    :shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මචන් මාත් ඉස්පිරිතාලේ ලගට ගිහිල්ල ඉන්න හෙදියකට
    ඔය සීන් එක කරල බලන්න ඕනෙ බන්! :lol:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඔව්,ඔකේ ලොකු පිළිමයක් හදලා තියනවා දැන්.
    3 weni 4to eke thiyenne e pilime ban

    මචන් මාත් ඉස්පිරිතාලේ ලගට ගිහිල්ල ඉන්න හෙදියකට
    ඔය සීන් එක කරල බලන්න ඕනෙ බන්! :lol:

    ubata hospital ekema nathara wela inna puluwan wei