ඔං මාත් ගත්ත Car එකක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔං මාත් ගත්ත Car එකක්

    VXI ඉන්දියන් (KB - ගෝල්ඩ් කලර්) 13.5/= කට මම වැඩ කරන කොම්පැනියෙන් ගත්තේ.. මේක මගේ එකේ ඔරිජිනල් ෆොටෝ එක නෙවෙයි. (හොඳ ඇලෝයි රීම් සෙට් එකක් දාල තියෙන්නේ. :yes:)

    used_2006_maruti_suzuki_swift_zxi_1_3_for_sale_96635419870997066.jpg


    ලීටරයට 10KM විතර වැඩ.

    ප්‍රශ්නෙකට තියෙන්නේ එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.

    මචන් මේ ප්‍රශ්නේ හොයන්න ස්කෑන් කරන්න ඕනෙද? නුවර / කොළඹ අවට අඩුවට ස්කෑන් කරගෙන මේ ප්‍රශ්නේ හදාගන්න හොඳ තැනක් කියපන්........

    වම් පැත්තේ එයාර් කන්ඩිෂන් ඩක්ට්‍ එකේ පෙත්තකුත් අඩුයි. AMW කොම්පැනියෙන් නැතුව වෙන කොහෙන්ද එක ගන්න තියෙන්නේ?
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    machan MAG eken poddak balapan. eken checkup ekak karaganna puluwan wei. MAG ekak kandy thiyenawa mata mathaka hatiyata. ELAKIRI MACHAN
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පට්ට... ඔය ගානට පට්ට ලාබයි නේ බං....
    මගෙන් සුබපැතුම්.. චෙක් එන්ජින් තියෙද්දී වැඩිය පදින්න එපා ඉක්මනට බලවගනින් මචන්.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔෆිස් එකෙන් විකුනන්න දැම්මා. පොඩි ගේමක් දිල ගත්තේ.. :yes: ;)

    ticket එකකුත් ගනින් ..ඔච්චර ලක කැරකෙන වෙලේ එකත් සෙට් වෙන්න බැරි කමක් නෑ උබට..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: