VXI ඉන්දියන් (KB - ගෝල්ඩ් කලර්) 13.5/= කට මම වැඩ කරන කොම්පැනියෙන් ගත්තේ.. මේක මගේ එකේ ඔරිජිනල් ෆොටෝ එක නෙවෙයි. (හොඳ ඇලෝයි රීම් සෙට් එකක් දාල තියෙන්නේ.

)
ලීටරයට 10KM විතර වැඩ.
ප්‍රශ්නෙකට තියෙන්නේ එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.
මචන් මේ ප්‍රශ්නේ හොයන්න ස්කෑන් කරන්න ඕනෙද? නුවර / කොළඹ අවට අඩුවට ස්කෑන් කරගෙන මේ ප්‍රශ්නේ හදාගන්න හොඳ තැනක් කියපන්........
වම් පැත්තේ එයාර් කන්ඩිෂන් ඩක්ට් එකේ පෙත්තකුත් අඩුයි. AMW කොම්පැනියෙන් නැතුව වෙන කොහෙන්ද එක ගන්න තියෙන්නේ?