ඔක්කොම ගෙවල් වල නිදි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ..

    awjZUQp.png

    Time - 11.32 PM

    මේ තියෙන්නේ රෑ 12 ට යන අන්තිම 190 බස් එක. බදුල්ලේ යන්ට ආහම බහින්නේ ඕක ලඟින්.
    .
    බදුල්ලේ ඉදං ඇවිත් දැං ඕක අදිනකල් ඉන්නවා.-බත්තරමුල්ලේ යන්ට.
    Stand එකේ කඩේකින් කොත්තුවක් කෑවා... රසයි... 550 යි.
    දැං බස් අපි පොඩි කාලේ, 1990 ගනං වලටත් වඩා කබල්.
    .
    මායි බස් එකයි අතර කළුවර කුළුණ තියෙනව.
    .
    බැසිල් ඇමරිකාවේ නිදි, ගෝඨා කොළඹ නිදි, WD ලක්ෂමන්, PB ජයසුන්දර, කබ්රාල් ඔක්කොම ගෙවල් වල නිදි.
    .
    උංට ගුඩ් නයිට් ඈ...

    Code:
    https://www.facebook.com/lanka007/posts/pfbid0o1uSP3AXEgGLT9NrjA1QUeh56BFFSnQUJWnZdNLkmPW4E3aLwDFM2G7CMG3RBeUal
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    කාදිනලුත් නිදි. 🤭

    නින්දෙන් වත් මීක් කියයිද @erozan බැල්ලියෙ
    ඕකාව දැක්කේ නෑ කාලෙකින්.
    සංවර්ධනේ ට අහුවෙලාද අදික උද්දමනයට අහුවෙලාද මන්ද මේ ටිකේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,977
    113
    දෙහිවල
    අද නැගිටියි
    ඕකාව දැක්කේ නෑ කාලෙකින්.
    සංවර්ධනේ ට අහුවෙලාද අදික උද්දමනයට අහුවෙලාද මන්ද මේ ටිකේ.
    අද නැගිටගන්න ඔන..
    මහින්ද මාතියව බලන්න කලුතර යන්න එපැයි..🥲
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    ..

    awjZUQp.png

    Time - 11.32 PM

    මේ තියෙන්නේ රෑ 12 ට යන අන්තිම 190 බස් එක. බදුල්ලේ යන්ට ආහම බහින්නේ ඕක ලඟින්.
    .
    බදුල්ලේ ඉදං ඇවිත් දැං ඕක අදිනකල් ඉන්නවා.-බත්තරමුල්ලේ යන්ට.
    Stand එකේ කඩේකින් කොත්තුවක් කෑවා... රසයි... 550 යි.
    දැං බස් අපි පොඩි කාලේ, 1990 ගනං වලටත් වඩා කබල්.
    .
    මායි බස් එකයි අතර කළුවර කුළුණ තියෙනව.
    .
    බැසිල් ඇමරිකාවේ නිදි, ගෝඨා කොළඹ නිදි, WD ලක්ෂමන්, PB ජයසුන්දර, කබ්රාල් ඔක්කොම ගෙවල් වල නිදි.
    .
    උංට ගුඩ් නයිට් ඈ...

    Code:
    https://www.facebook.com/lanka007/posts/pfbid0o1uSP3AXEgGLT9NrjA1QUeh56BFFSnQUJWnZdNLkmPW4E3aLwDFM2G7CMG3RBeUal
    දමිත නිදි
    වැද්ද නිදි
    ලහිරු බඩුව එක්ක නිදි
    චීවරධාරියාත් නිදි
    සහෝදරයො නිදි
    මෝල්කාන්තගෙ දුව නිදි
    කුරුසතරස්තයන්ගෙ කුගුරත්නම්ගෙඋන් නිදි
    කොටි නිදි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    දමිත නිදි
    වැද්ද නිදි
    ලහිරු බඩුව එක්ක නිදි
    චීවරධාරියාත් නිදි
    සහෝදරයො නිදි
    මෝල්කාන්තගෙ දුව නිදි
    කුරුසතරස්තයන්ගෙ කුගුරත්නම්ගෙඋන් නිදි
    කොටි නිදි

    උබෙ අම්මා ඇහැරලා :lol: :lol:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මෙයා ඩොකෙක් වුනාට පට්ට දැනුමක් තියෙනවා අනිත් ඒවා ගැනත්..මතකයේ තියෙන විදිහට නන් වියත් මග ගිය පාරට සමාන පාරකින් තමයි ගියේ....
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ අර ඩොකා නේද
    ආතල් බුව මොනා උනත්

    ස්ටෑන්ඩ් එකෙ කඩෙකින් කොත්තුවක් කෑව කියන්නෙ පොරට තියෙන්නෙ සුලුපටු ට්‍රැක් එකක් එහෙම නෙවෙයි
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මේ අර ඩොකා නේද
    ආතල් බුව මොනා උනත්

    ස්ටෑන්ඩ් එකෙ කඩෙකින් කොත්තුවක් කෑව කියන්නෙ පොරට තියෙන්නෙ සුලුපටු ට්‍රැක් එකක් එහෙම නෙවෙයි
    Consultant Oncologist
     
    • Like
    Reactions: Solo Rider