
උබ ඉතින් අරන් තියෙන්නෙ මෙලෝම රහක් නැති ෆෝන් දෙකක්නෙ...ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිද්දි හොඳ එකක් හොයලා බලලා ගනින්...
HTC වගේ...
ඇපල් අරගෙන පස්සෙ අඬන්න එපා අරක බෑ මේක බෑ ,අර්කෙ තිබිච්චා මේකෙ නෑ, අරක කරන්න බෑ කියලා
අනිත් android phones(Samsung/Xperia / Huawei) එක්ක bluetooth කරගන්න ගියහම එව්ව වැඩ නෑ.
ඉතින් හදිසියට පොටෝ එකක් සින්දුවක් යලුවෙක්ගෙන් ඉල්ලගන්න වෙන්නේ facebook/email හරහා තමයි.
Apple උනහම නිකන් හුදකලා වෙනවා වගේ වෙනවා 

asus phon hoda nadda banz?
View attachment 60268











