පරම්පරාගත ආවේනික අපේ ලක් එකට සෙට් වෙන භූමි දෝෂ මේව්වයේ නැද්ද බන්ස්



දන්න නිසා තමයි බන් කිව්වේ. @netegive feedback ekak dunna ekata.
mona office ekeda ban ara kella inne?
kiyada budget 1?
Nokia Lumia Ekak ganin.
HTC eke build quality eka sahenam hondai danna tharamin software auluth adui.![]()
බොරු කියන්න ඕනෙ නෑ බැට්රිය නම් මෙලෝ වැඩක් නෑ ඇපල් වල. 5/5S එකේ නම් හුටුස් ගාල බහිනව. 6 කොහොමද දන්නෙ නෑ. දවසම ගෙදරින් පිට නම් ෆෝන් එක අල්ලන්නෙ අත්‍යවශ්‍ය වැඩට විතරයි. නැත්නම් හවස් වෙද්දි බැට්රි නැතුව ඕෆ් වෙනව.
ඇපල් වලත් ලෙඩ එනව. කරුමෙට සෙට් උනොත් ඕන එකක ලෙඩ එනව. සාපේක්ශව අඩුයි. ලෙඩ හදන්න යන ගාන වැඩී.හැබැයි ඇපල් වල හොදේ ලේසියෙන් ස්ටක් වෙන්නෙ නෑ. යකා වගේ වැඩ. පට්ටම ස්මූත් OS එක. touch එක මාර sensitive.
හැබැයි ඉතින් OS එකේ අවුල දන්නවනෙ. හැම රෙද්දම සින්ක් කොර කොර දගලන්න ඕනෙ. ඕක හෙන වදයක් මට නම්. ලේසියෙන් audio/video එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. නහින්න ඕනෙ data share කරන්න.![]()
hikz kollo ube mokak hari case ekak thama xperia mini pro mama 3 yrs use kala kisima case ekak nathuw wetila display kudu una aai hadanna giye ne ita passe sony erricsion w995 use kala hadda parana ekak awruddak ekenam ribbon giya ita passe xperia z1 use kala pattama patta ane manda mamanam kinne i4s wala hardwear dan paranai yaman htc ekakata![]()
කාසි යතුරු එක්කමයි සාක්කුවේ දාන්නෙත් වැඩි පරිස්සමට
අනේ මන්දා ඉතින් කිසිම අවුලක් නැ දැනටනම්... හැබැයි ඉතින් ඉස්සර තරම් Performance නැ දැන්... එක තමයි එකම අවුල, හැබැයි ඉතින් මේකේ හැටියට ඒ හොඳටම ඇති... මම මේ අවුරුදු 2+ ඉඳන් S2 එකක් පට්ට ගහනවා, දෙතුන් පාරක් ආතල් එකට එක එක OS මාරු කරා, හතර පස් පාරක් වැටුනා, දැන් Display Glass එක කැඩිලා, ඒත් ටච් එකේ අවුලක් නැ, ආ මේක මුහුදු වතුරෙත් වැටුනා, මං ඉතින් හෙන ආදරෙයි මේකට, මේසෙ උඩ තියන්නෙත් දඩස් ගාලාකාසි යතුරු එක්කමයි සාක්කුවේ දාන්නෙත් වැඩි පරිස්සමට
අනේ මන්දා ඉතින් කිසිම අවුලක් නැ දැනටනම්... හැබැයි ඉතින් ඉස්සර තරම් Performance නැ දැන්... එක තමයි එකම අවුල, හැබැයි ඉතින් මේකේ හැටියට ඒ හොඳටම ඇති...
sirawata ma gawath nexus 5 ekak tiyenne...android num itin nexus thama ban.patta.... 5.0 lollipo ekedi witarai tikak slow update ekak awe..eeta passe un bugs fix kerela patteta update ekak dala awa...gatta wagema tana speed eka 1 year wage wenawa..apple walata nasti karana salli aparade ban ganin NEXUS 6 ekak. unlimited software updates. okkoma updates mulinma enneth NEXUS walata