ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?

    මෙක ලියන්න ගත්තේ හැම උත්තම එපාම වෙලා බන්ස්.කතාව මෙහෙමයි.මම මුලින්ම ගත්තේ එක්ස්පිරීයා ෆෝන් එකක් බන්ස් මිනි ප්‍රෝ.එක අවුරුද්දක් විතර ගියාම රිබන් එක ගියා කියපි.රිබන් එක දැම්මම ඩිස්ප්ලේ එක හෙල්ලෙන්න ගනිපි.එක නිසා එ මගුලට තවත් වියදම් නොකර ගියා සැම්සුන් එස් ඩුඕස් 2 එකකට.එක අරන් මාස 2 ක් යද්දී ලෝ සිග්නල් කේස් එකකට ගියා සැම්පුන් සර්විස්.මුල් පාර ඕස් දාලා එවපි. කොහොම හරි තව හතර පාරක් විතර ගියා.දැන් එක පාරටම ෆෝන් එක ඕෆ් වෙනවා.ආයේ සර්විස්.ඇත්තටම දැන් ෆෝන් එකේ මාරු කරලා නැත්තේ හවුසින් එක විතරයි උන්ගේ රෙකෝඩ් වල හැටියට.මට එපා වෙල තියෙන්නේ බන්ස්.ඔන්න අද යද්දි අර කන්නඩි කෙල්ලට අමතරව තව ලස්සන සාරා ජේ ගේ වගේ පස්සක් තියෙන කෙල්ලෙක් එකේ හිටියා අළුතෙන් වැඩට ඇවිත්.මාර පස්සක් බන්ස්.සුප්පා (ටිකක් සතුටුයි:love::love:.) එත් එහෙම කියලා හැමදාම ඕකට බඩගාන්න බෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ:no:

    දැන් තමයි කතාවට එන්නේ.මචංලා මම හලා තියෙනවා ඇපල් සාමාන්‍යෙයන් ලෙඩ වලින් තොරයි කියලා.ඇත්තද බන්ස් එක.දෙයියනේ කියලා අවු 2-3ක් දුවන්න පුලුවන්ද.කැමරාවත් හොදයි නේද.ගෙවන ගානට උපරිමයක් තියේද.? මේ සැම්සුන් ලබ්බ වගේ සර්විස් එකේ නවාතැන් ගන්න වෙන එකක් නැද්ද බන්ස්.වොරන්ටි එහෙම ක්ලේම් කරන්න පුලුවන්ද ලංකාවේ..? බැටරිය එහෙම අල්ලලා හිටිනවද දවසක් එකහමාරක්වත්. අනේ ඇපල් ගැන තව එකී මෙකී නොකී විස්තර පාවිච්චි කරන උන් කියපල්ලකෝ.ප්ලීස් මම හිතන් ඉන්නේ් 4එස් එකකට යන්ඩ.එක හොදයිද..? :yes:

    හැම එකාටම පින් + රෙප්.දැන්නම් මේ බාල චයිනිස් උත්තවල් වලින් හොම්බත් වෙලා බන්ස් :(ඉන්නේ


    apple_iphone_4s_16gb_atandt_1147686_g6.jpg
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පරම්පරාගත ආවේනික අපේ ලක් එකට සෙට් වෙන භූමි දෝෂ මේව්වයේ නැද්ද බන්ස්

    ඒක ඉතින් උඹේ ලැබීම අනුව තමයි. ඒ ඇරෙන්න කල් පැවැත්ම දන්න තරමින් හොඳයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    බොරු කියන්න ඕනෙ නෑ බැට්‍රිය නම් මෙලෝ වැඩක් නෑ ඇපල් වල. 5/5S එකේ නම් හුටුස් ගාල බහිනව. 6 කොහොමද දන්නෙ නෑ. දවසම ගෙදරින් පිට නම් ෆෝන් එක අල්ලන්නෙ අත්‍යවශ්‍ය වැඩට විතරයි. නැත්නම් හවස් වෙද්දි බැට්‍රි නැතුව ඕෆ් වෙනව. :growl:

    ඇපල් වලත් ලෙඩ එනව. කරුමෙට සෙට් උනොත් ඕන එකක ලෙඩ එනව. සාපේක්ශව අඩුයි. ලෙඩ හදන්න යන ගාන වැඩී. :growl: හැබැයි ඇපල් වල හොදේ ලේසියෙන් ස්ටක් වෙන්නෙ නෑ. යකා වගේ වැඩ. පට්ටම ස්මූත් OS එක. touch එක මාර sensitive. :cool:

    හැබැයි ඉතින් OS එකේ අවුල දන්නවනෙ. හැම රෙද්දම සින්ක් කොර කොර දගලන්න ඕනෙ. ඕක හෙන වදයක් මට නම්. ලේසියෙන් audio/video එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. නහින්න ඕනෙ data share කරන්න. :growl:
     
    • Like
    Reactions: rukshan0000

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    hikz kollo ube mokak hari case ekak thama xperia mini pro mama 3 yrs use kala kisima case ekak nathuw wetila display kudu una aai hadanna giye ne ita passe sony erricsion w995 use kala hadda parana ekak awruddak ekenam ribbon giya ita passe xperia z1 use kala pattama patta ane manda mamanam kinne i4s wala hardwear dan paranai yaman htc ekakata :cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: rukshan0000

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මම Android පක්ෂේ

    Android නං Flagship phones තමයි බන්, මොන සූත්තර දැම්මත් Mid-range, Low-end phones වල කොහොමත් අවුල් එනව, ඒත් පරිස්සමෙන් වැඩකරොත් Android අවුලක් නෑ ඉතිං ;) .

    "iPhone 5" ගනිං, සාමාන්‍ය විදියට වැඩ කරොත් දවස් 2ක් අදින්ට පුලුවං, ගේම් ගහල තියෙන ඔක්කොම වැඩ කරොත් ඉතිං අබ සරණයි!! :lol:

    අවුල් - අපි අවුල් දාගන්නකං බබා වගේ වැඩ :yes:

    රුපියල් 35000-40000 අතර හොයාගන්ට පුලුවං වෙයි :yes:

    මතක ඇතුව tempered glass cover (protection glass) දෙපැත්තටම අලව ගනිං
     
    • Like
    Reactions: rukshan0000

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Apple Hardware නම් අනිත් phone වලට වඩා හුගක් හොදයි මචන්. හැබැයි අලුත්ම Apple එක බදෙන් නැවෙන ගතියක් තියනවා. ඒ මම හිතන්නේ සිහින් වැඩි නිසා වෙන්න ඕන. කොහොමවුනත් Apple hardware නම් හොදයි. අවුරැද්දක් දෙකක් හොදට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. Apple OS එක ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    Android එකක් ගන්නවානම් Google Nexus (6) එකක් වගේ තමා මම නම් recommend කරන්නේ.

    Windows phone ගැන කියන්න තරම් දැනුමක් නැහැ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා.

    Samsung, Sony phone ගැන නම් විශ්වාසය තියන්න අමාරුයි. උන් ගහන phone හොදට පාවිච්චි කරන්න පුළුවන් මාස හයක් වගේ. කොහොමත් එහෙම වෙන්න ඕන මොකද උන් අවුරුද්දකට ගහන phone ගානේ හැටියට.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Original gattanam ohoma wenne naha neh :dull:, try one plus one / HTC

    Math use karanne Samsung Grand Prime 1, lagadi gatte 4 or 5 months ago!

    podi system ledak nam awa :dull:,
    reset karala apps wagayak remove kala, dan owlk naha... samahara apps walatath system owl yanwa! :sorry:
     
    • Like
    Reactions: rukshan0000

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Android නං Flagship phones තමයි බන්, මොන සූත්තර දැම්මත් Mid-range, Low-end phones වල කොහොමත් අවුල් එනව, ඒත් පරිස්සමෙන් වැඩකරොත් Android අවුලක් නෑ ඉතිං ;) .

    "iPhone 5" ගනිං, සාමාන්‍ය විදියට වැඩ කරොත් දවස් 2ක් අදින්ට පුලුවං, ගේම් ගහල තියෙන ඔක්කොම වැඩ කරොත් ඉතිං අබ සරණයි!! :lol:

    අවුල් - අපි අවුල් දාගන්නකං බබා වගේ වැඩ :yes:

    රුපියල් 35000-40000 අතර හොයාගන්ට පුලුවං වෙයි :yes:

    මතක ඇතුව tempered glass cover (protection glass) දෙපැත්තටම අලව ගනිං

    මොකද්ද බන් Flagship phones කියන්නේ. පුලුවන්නම් පොඩ්ඩක් explain කරහන්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේකයි මචං ඉතින් උබ ඔය උඩින් කියල තියන බ්‍රෑන්ඩ් දෙක තුනේම හොද phone model තියනවා , ඒ වගේම පට්ට චාටර් ඒවත් තියනවා , samsung සමහර ඒවා වල ඔය software අව්ල් යන case වෙනවා

    ඇපල් වලට හුරු වුනොත් android වලට වඩා ලේසි , 4S battery එක ගැන දන්නේ නෑ උබ net යන විදිහ, games ගහනවානම් ,ඒ වගේ දේවල් බලපානවා
    මගෙ 6 එකේ දවසක් වගේ ඇදගන්න පුලුවන් , ෆොටෝ,සින්දු එහෙම දාන්න ඉතින් itunes ඕන අරව වල වගේ නිකන්ම දාන්න බෑ , ඒවාට පුරුදු වෙන්න පුලුවන්නම් අව්ලක් නෑ
     
    • Like
    Reactions: rukshan0000

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ ඉතින් අරන් තියෙන්නෙ මෙලෝම රහක් නැති ෆෝන් දෙකක්නෙ...:sorry::sorry::sorry:ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිද්දි හොඳ එකක් හොයලා බලලා ගනින්...;););) HTC වගේ...:cool:ඇපල් අරගෙන පස්සෙ අඬන්න එපා අරක බෑ මේක බෑ ,අර්කෙ තිබිච්චා මේකෙ නෑ, අරක කරන්න බෑ කියලා:lol::lol::lol:
     
    • Like
    Reactions: rukshan0000

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Apple Hardware නම් අනිත් phone වලට වඩා හුගක් හොදයි මචන්. හැබැයි අලුත්ම Apple එක බදෙන් නැවෙන ගතියක් තියනවා. ඒ මම හිතන්නේ සිහින් වැඩි නිසා වෙන්න ඕන. කොහොමවුනත් Apple hardware නම් හොදයි. අවුරැද්දක් දෙකක් හොදට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. Apple OS එක ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    Android එකක් ගන්නවානම් Google Nexus (6) එකක් වගේ තමා මම නම් recommend කරන්නේ.

    Windows phone ගැන කියන්න තරම් දැනුමක් නැහැ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා.

    Samsung, Sony phone ගැන නම් විශ්වාසය තියන්න අමාරුයි. උන් ගහන phone හොදට පාවිච්චි කරන්න පුළුවන් මාස හයක් වගේ. කොහොමත් එහෙම වෙන්න ඕන මොකද උන් අවුරුද්දකට ගහන phone ගානේ හැටියට.

    සිරාවට බන්...ඕකුන්ගෙ ෆෝන් එකක් අරගෙන මාස 6ක් යනකොට තව අලුත් ෆෝන් 10ක් විතර එවනවා..:lol::lol::lol:ඊට පස්සෙ ඉතින් පරන ඒවට අප්ඩේට්ස් නෑ....:growl::growl::growl:අන්න ඒකට බලපන්කෝ LG , HTC වගේ ඒවා...අවුරුද්දකට එකයි...:cool::cool::cool:(අතරින් පතර ලෝ රේන්ජ් ෆෝන් එවනවා;);)) ලස්සනට මාකට් එක තියාගෙන ඉන්නවා
    :cool::cool:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    man kellekta aran dunna core prime ekak 15500/= kisi aulak naaa.. quad core 1.3ghz,1 gb ram...display quality eka aul habai..eka witarai tiyana ekama waradda..mage nexus 5 ekata samana wegekin apps open wenawa...:yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මචන් මම iphone 3gs ඉඳලා 6plus වෙනකම් සේරම අයිෆෝන් යූස් කරලා තියනවා (මම අයිෆෝන් ඇප් ඩිව්ලොප් කරන නිසා) ඔය එකක වත් උපන්ගෙයි ලෙඩක් කියන්න අහුවෙලා නැහැ.ගන්නවානම් අඩුම තරමේ 5 එකක් වත් ගනින්.මම නම් රෙකමන්ඩ් කරන්නේ 5s එකක් ගන්න කියලා බය නැතුව තව අවුරුදු 3කට වැඩිය යූස් කරන්න පුලුවන්.16gb නම් ගන්න එපා ඒක මදි වෙනවා.32gb හරි 64gb හරිම ගන්න.ඔය සින්ක් කරන්න වෙන්නෙ ඩිෆෝල්ට් ඇප් වලින් ප්ලේ කරන්න තමයි.වෙන ඇප් තියනවා ෆයිල් ශෙයාරින් කියන ෆීචර් එක එනේබල් කරපු ඒවාට සින්ක් කරන්නේ නැතුව ඇන්ඩ්‍රොයිඩ් වගේම කොපි කරලා යූස් කරන්න පුලුවන් ඒකටත් අයිටියුන්ස් ඕන හැබැයි. ඔය අයිෆොන් වල සින්ක් කතාව කියන ගොඩක් උන් අයිෆොන් පාවිච්චි ක්‍අරපු වත් නැති එවුන් එහෙම නැත්නම් අයිෆෝන් හරියට යූස් කරන්න දන්නේ නැති එවුන්.
     
    • Like
    Reactions: rukshan0000