ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?
මෙක ලියන්න ගත්තේ හැම උත්තම එපාම වෙලා බන්ස්.කතාව මෙහෙමයි.මම මුලින්ම ගත්තේ එක්ස්පිරීයා ෆෝන් එකක් බන්ස් මිනි ප්‍රෝ.එක අවුරුද්දක් විතර ගියාම රිබන් එක ගියා කියපි.රිබන් එක දැම්මම ඩිස්ප්ලේ එක හෙල්ලෙන්න ගනිපි.එක නිසා එ මගුලට තවත් වියදම් නොකර ගියා සැම්සුන් එස් ඩුඕස් 2 එකකට.එක අරන් මාස 2 ක් යද්දී ලෝ සිග්නල් කේස් එකකට ගියා සැම්පුන් සර්විස්.මුල් පාර ඕස් දාලා එවපි. කොහොම හරි තව හතර පාරක් විතර ගියා.දැන් එක පාරටම ෆෝන් එක ඕෆ් වෙනවා.ආයේ සර්විස්.ඇත්තටම දැන් ෆෝන් එකේ මාරු කරලා නැත්තේ හවුසින් එක විතරයි උන්ගේ රෙකෝඩ් වල හැටියට.මට එපා වෙල තියෙන්නේ බන්ස්.ඔන්න අද යද්දි අර කන්නඩි කෙල්ලට අමතරව තව ලස්සන සාරා ජේ ගේ වගේ පස්සක් තියෙන කෙල්ලෙක් එකේ හිටියා අළුතෙන් වැඩට ඇවිත්.මාර පස්සක් බන්ස්.සුප්පා (ටිකක් සතුටුයි
.) එත් එහෙම කියලා හැමදාම ඕකට බඩගාන්න බෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ
දැන් තමයි කතාවට එන්නේ.මචංලා මම හලා තියෙනවා ඇපල් සාමාන්‍යෙයන් ලෙඩ වලින් තොරයි කියලා.ඇත්තද බන්ස් එක.දෙයියනේ කියලා අවු 2-3ක් දුවන්න පුලුවන්ද.කැමරාවත් හොදයි නේද.ගෙවන ගානට උපරිමයක් තියේද.? මේ සැම්සුන් ලබ්බ වගේ සර්විස් එකේ නවාතැන් ගන්න වෙන එකක් නැද්ද බන්ස්.වොරන්ටි එහෙම ක්ලේම් කරන්න පුලුවන්ද ලංකාවේ..? බැටරිය එහෙම අල්ලලා හිටිනවද දවසක් එකහමාරක්වත්. අනේ ඇපල් ගැන තව එකී මෙකී නොකී විස්තර පාවිච්චි කරන උන් කියපල්ලකෝ.ප්ලීස් මම හිතන් ඉන්නේ් 4එස් එකකට යන්ඩ.එක හොදයිද..?
හැම එකාටම පින් + රෙප්.දැන්නම් මේ බාල චයිනිස් උත්තවල් වලින් හොම්බත් වෙලා බන්ස්
ඉන්නේ

Last edited:

.
, try one plus one / HTC