රාජපක්ෂගේ ගෝලයෝ හරිය - All the King's Men
සමහර කඩ්ඩ චිත්රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා
ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා
.
ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් Elakiri එකේ දාන්න හිතුවා.මීට කලිනුත් මේ වගේ එකක් දැම්මා කට්ටියට මතක ඇතිනේ.ඒක නම් ඉතින් බුකියේ එක එක වත්තේ ක්රිකට් සමාජ වල ,එක එක ලෝක වල ගෙඩි පිටින් ශෙයාර් උනා තමන්ගේ වගේ දාගෙන.මේකත් එහෙම වේවිද දන්නේ නෑ.
පරන එක බලන්න >>> Twitter සිංහල - ඉංග්රීසි පන්තිය
ඔක්කොම වචන සෙට් එක බලන්න ඕන නම් මෙතනින් යන්න #MovieTitleInSinhala
---- රත්ගමයා -----
---------බ්ලොග් අවකාශයේ කුප්පම කතා ඇතුලත් කුජීතම බ්ලොගය-----------
කොරන්න කිසිම වැඩක් නැති නම් ටුවිටර් එකේ මාව Follow කරාට අවුලකුත් නෑ @Rathgamaya



සමහර කඩ්ඩ චිත්රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා
ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා
.ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් Elakiri එකේ දාන්න හිතුවා.මීට කලිනුත් මේ වගේ එකක් දැම්මා කට්ටියට මතක ඇතිනේ.ඒක නම් ඉතින් බුකියේ එක එක වත්තේ ක්රිකට් සමාජ වල ,එක එක ලෝක වල ගෙඩි පිටින් ශෙයාර් උනා තමන්ගේ වගේ දාගෙන.මේකත් එහෙම වේවිද දන්නේ නෑ.
පරන එක බලන්න >>> Twitter සිංහල - ඉංග්රීසි පන්තිය
- Kill Bill - බිල ගේන එකා මරපන්
- Men In Black - ග්රීස් යක්කු
- The Man Without a Past - පස්සක් නැති මිනිහා
- When Harry Met Sally... (1989) - මට ඒකිව හදිගැහිච්ච විට
- God Bless America - විමල් වීරවංශ
- The Godfather - මයේ තාත්තා දෙයියෙක්!!
- American Beauty - කොන්ඩලීසා රයිස්
- Friends with Kids - කැම්පස් නොගිය යාලුවෝ දරුවොත් හදලා
- Ong back - ඕන්න පස්සේ
- How I Ended This Summer - මේ ඡන්දේ ගොඩ දාගන්නේ කොහොමද
- Halloween II - හෙලවෙන දෙක
- I Hate Luv Stories - තුක් විතරක් මල් කතා
- God Bless America - ඇමරිකාවට දෙයියන්ගේම පිහිටයි!!
- Bad Teacher - බන්දුල
- Contraband - කොණ්ඩ බෑන්ඩ් එක
- Headhunters - ස්වාධීන රූපවාහිනී
- Back to the Future - සුභ අනාගතයක්
- The Pianist - ( ද පෑන්ටිස්ට් )- ජංගියා
- Star Wars: Episode VI - Return of the Jedi - ජන්ද ගුන්ඩු - අවසන් සටන -ප්රභාකරන් ආපසු එයි
- Eight Miles - මයිල් ගස් අටක්
- The Lightning thief - ලංකා විදුලිබල මණ්ඩලය
- Gone In Sixty Seconds - කපුගෙදර
- Girl next door - ඊලගට දොර වහන්න කෙල්ලේ
- The Note Book : කටු වැඩ පොත
- The Lucky One : ලකී තමා දවසකට හරි මිනිහ
- Om shaanthi om - ඔන්න ශාන්ති අක්කේ ඔන්න
- Main Hoon Na - මේ උන්නා,දැන් නෑ
- Brothers - සහෝදර සමාගම
- Goats - ගෝඨාභය
- When We Leave - කැම්පස් එකෙන් එලියට එන්නේ කවද්ද?
- My Name Is Khan - මගේ නම කාපන්
- The Man from Nowhere - නෝර්වේ වලින් ආපු මිනිහා
- Prince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
- I am number four - අද පෝලිම එච්චර දිග නෑ
- My friends hot mom - මගේ යාලුවගේ අම්මා පිච්චුනා
- 13 Going on 30 - එන්න තිහට දහතුනයි ලාබයි!
- As It Is in Heaven - ඒකට හෙවනයි වගේ
- All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !!
- Love and other drugs - කෙල්ල බොන්න එපා කිව්වා බං.!!
- The 40-Year-Old Virgin - රොසි සේනානායක
- Minority Report - උගත් පාඩම් හා ප්රති සංවිධානය
- The Dark Knight Rises - සර්ත් ෆොන්සේකා හිරෙන් නිදහස්
- Anaconda - අනේ කොන්දා
- No Strings Attached - නූල් නෑ පෙට්ටි නෑ
- I Served the King of England - මම වැඩ කරන්නේ රාජපක්ෂට
- That's My Boy (2012) - මගේ පුතා නාමල්
- Gone Baby Gone - නාමල් බේබි ගියා ගියා
- No Country for Old Men - නාකින්ට රටක් නෑ
- puss in boots - බූට් එකක් කාපු පූසා
- The Girl with the Dragon Tattoo - මකරෙක් අතේ ගහපු ගෑනි
- Iron Man - මැදපන් මිනිහෝ!!
- The Virgins - ෆ්රෙශ් බඩු
- Four Nights with Anna - රෑට හතරපාරක් ඇන්නා!!
- King Arthur - මහ රජානෙණි
- Superbad - හෙනම වනචරයා
ඔක්කොම වචන සෙට් එක බලන්න ඕන නම් මෙතනින් යන්න #MovieTitleInSinhala
---- රත්ගමයා -----
---------බ්ලොග් අවකාශයේ කුප්පම කතා ඇතුලත් කුජීතම බ්ලොගය-----------
කොරන්න කිසිම වැඩක් නැති නම් ටුවිටර් එකේ මාව Follow කරාට අවුලකුත් නෑ @Rathgamaya



Last edited:


