ඔක්කොම_එකට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2019 ඔක්තෝබර් 05 වැනිදා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ජනපතිධූර අපේක්ෂකයන් සියලු දෙනා තම ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල එකම වේදිකාවක සිට මහජනයා ඉදිරියට ගෙනෙන මහජන වේදිකාව 2019 පිළිබඳව ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතා අදහස් දක්වමින්...


     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රධාන පක්ෂ දෙකේ අය ඕකට එන්නෙත් නෑ ඔය කන්සෙප්ට් එකට සපෝට් කරන්නෙත් නෑ. ඇවිල්ල මොනවා කියන්නද!!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රධාන පක්ෂ දෙකේ අය ඕකට එන්නෙත් නෑ ඔය කන්සෙප්ට් එකට සපෝට් කරන්නෙත් නෑ. ඇවිල්ල මොනවා කියන්නද!!

    :dull:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පවතින ක්‍රමයේ බොරුව දුටු මිනිස්සු,සමාජ මාධ්‍ය හරහා එකතුවෙලා දෙසපලාකයන්ව යම් තැනකට තල්ලුකිරීමට දරන යහපත් උත්සාහයක් :yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මලාට වෙන්නේ නැති දෙයක්. කොහොම හරි ඔක කරන්න ඔනේ කියල බලකරන්න පුලුවන්නම් ගොඩ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මලාට වෙන්නේ නැති දෙයක්. කොහොම හරි ඔක කරන්න ඔනේ කියල බලකරන්න පුලුවන්නම් ගොඩ
    බලමු මොකද වෙන්නේ කියල :yes: