ඔක්කෝටම තෑන්ක්ස්...

prabu77

Active member
  • Mar 22, 2007
    637
    153
    43
    දොරවල් හයියෙන් වහන්න වෙන්නෙ බීඩිං ගෙව්නාම.... දොර බීඩින් ගහන තැනකින්චෙක් කරගනින්..... දැන් ගෙවිල ඇත්තෙ.... සම්පූර්ණ දොරකටම බීඩින් ගහන්න යන්නෙ 1000ක් 1500ක් විතර...

    ඕක පැන්ඩා නෙවෙයි බං...MICRO TREND....
    ඔය ගානට වටිනව වෙන වැඩ නැත්තං.....:yes::yes::yes::yes: