ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇත්තටම නැහැ ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ.....octane rating එක වැඩි වෙනවා කියන්නේ petrol වල heptane අනුපාතය අඩු වෙනවා කියන එකයි (95 octane = 5% heptane, 90 octane = 10% heptane) ඒ කියන්නේ දහනය වෙන වේගය අඩු වෙනවා කියන එකයි....

    එතකොට හිතෙයි මොකටද වැඩිපුර ගෙවල අඩුවෙන් පිච්චෙන එකක් ගන්නේ කියල.....ඇත්තටම වැඩි octane ගණනක් වැදගත් වෙන්නේ High compression ratio එකක් තියන engine වලටයි මොකද ඉක්මනින් ගිනි ගත්තොත් compression stroke එකේදී petrol ගිනි ගන්න පුළුවන්(power stroke එකට කලින්) මේකට කියන්නේ engine knocking කියල මේකෙන් එන්ජිමේ බලය අඩු වෙනවා වගේම එන්ජිමට හානිත් වෙනවා..........

    low compression ratio තියන පොඩි එන්ජින් වලට high octane petrol වලින් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ (මතක තිය ගන්න high octane කිව්වේ 95න් උඩ)........හෙමින් පිච්චෙන නිසා අඩු බලයක් ලැබෙන්න ඉඩක් තියනවා

    හරි විදිහ තමයි තමන්ගේ වාහනේට අවශ්‍ය octane අගය තියෙන ඉන්දන පාවිච්චි කරන එක ......වැඩි එක ගත්ත කියලා හැම වෙලාවේම වාසියක් ලැබෙන්නේ නැහැ....three wheeler වලට 95 ගහන එක තේරුමක් නෑ

    වෙන රටවල් වල නම් තමන්ට අවශ්‍ය octane ගණනක ඉන්දන ගන්න පුළුවන් එත් මෙහෙ ඉතින් දෙන එක ගන්නවා ඇරුනම විකල්පයක් නෑ නේ.......

    මේක ටිකක් බලන්න http://en.wikipedia.org/wiki/Octane_rating

    හැබැයි මට මෙහෙම එකක් හිතෙනවා.....ලංකාවේ 95 පිරිසිදු බව 90ට වැඩ වැඩි ද දන්නේ නැහැ......එත් එහෙම එකක් තියනවා නම් එකට octane rating එකත් එක්ක කිසි සම්බන්දයක් නැහැ

    kohoma hari bun octane 90 nethuwa 95 eka gehuwama vehicles wala pickup ekath weddi millage ekath hodai:cool: math hugak cars wala check karala balala thiyenawa:cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපි දන්නවනේ ඔක්ටේන් අගය වැඩි වෙනකොට වාහනේ පික්අප් එක වැඩි වෙනවා කියලා. ඔක්ටේන් 95 පාවිච්චි කරන අය කියන්නේ ඔක්ටේන් 90 තරම් හොදට ඔක්ටේන් 95 ගැහුවම පෙට්ට්‍රල් වැඩ කරන්නෙ නෑ කියලා. මටත් එහෙම දෙයක් නම් දැනිලා තියෙනවා. ඒ වගේම එක සැරයක් මේ ගැන අපි ත්රෙඩ් එකකිනුත් කතා කරා. ඒ කියන්නේ අපි වෙනදා ඔක්ටේන් 90 පෙට්ට්‍රල් රුපියල් 1000ක ගහලා යන දුර හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න හොද නෑ කියන එකයි. මේ ගැන හොදට විස්තර දන්න අය ඇති තරම් එලකිරියේ ඇතිනේ. ඒ නිසා මේ ත්රෙඩ් එකට ඔයාලගේ අදහස් එක්කරන්න පුලුවන් නම් වටිනවා.

    එහෙම එකක් නෑ බන්

    ඔය නොක් කරන කතාව ඇරෙන්න වෙන මොකුත් ඕකේ නෑ බන්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    :rofl: උඹ ලංකාවෙ ඉන්න ඕන කොල්ලෙක් නෙවෙයි :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,601
    17,672
    113
    Auckland
    2 valve normal bike walata 87 unath gahanna puluwan awlak wenne na. habayi 16valve 21 valve 4 cylinder 6 cylinder high compression engine car walata knok wenna puluwan adu octane dammoth. mokata octane adu unama fire wadi.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි දන්නවනේ ඔක්ටේන් අගය වැඩි වෙනකොට වාහනේ පික්අප් එක වැඩි වෙනවා කියලා. ඔක්ටේන් 95 පාවිච්චි කරන අය කියන්නේ ඔක්ටේන් 90 තරම් හොදට ඔක්ටේන් 95 ගැහුවම පෙට්ට්‍රල් වැඩ කරන්නෙ නෑ කියලා. මටත් එහෙම දෙයක් නම් දැනිලා තියෙනවා. ඒ වගේම එක සැරයක් මේ ගැන අපි ත්රෙඩ් එකකිනුත් කතා කරා. ඒ කියන්නේ අපි වෙනදා ඔක්ටේන් 90 පෙට්ට්‍රල් රුපියල් 1000ක ගහලා යන දුර හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න හොද නෑ කියන එකයි. මේ ගැන හොදට විස්තර දන්න අය ඇති තරම් එලකිරියේ ඇතිනේ. ඒ නිසා මේ ත්රෙඩ් එකට ඔයාලගේ අදහස් එක්කරන්න පුලුවන් නම් වටිනවා.

    බොරු දාන්න එපා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්ටේන් අගය වැඩි උනාම වෙන්නේ සම්පීඩනය වැඩි එන්ජිං වලට හරියන එක නේද (නොක් කරන්නේ නෑ)
    සාමාන්‍ය ඇන්ජින් වලට ඔක්ටේන් 90 සහ 95 දැම්ම කියල වෙනසක් වෙනවද බං ?
    :yes::yes:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පෙට්‍රල් එන්ජිමක් වඩ කරන්නෙ පෙට්‍රල් පිස්ටන් එක අතුලෙ සම්පීඩනය කරල අවශ්ය ප්‍රමානයට ආවම ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් කරල. හැබයි මෙ ඔක්ටෙන් අන්කය අඩු ඒවා ස්පාර්ක් කරන්න කලින්ම දහනය වෙන්න පුලුවන්. (සම්පීඩනය කරාම උශ්නත්වය ඉහල යනව) ඔක්ටෙන් වඩි වෙනව කියන්නෙ ස්වයන් දහනය වන උශ්නත්වය ඉහල යනව කියන එකයි. එතකොට අනවශ්ය විදියට ස්පාර්ක් කරන්න කලින් දහනය වෙන එක වලකිනව(නොක් කරනව කියන්නෙ මෙහෙම ස්පාර්ක් කරන්න කලින් දහනය වෙලා වැරදි පැත්තට බලයක් යෙදෙන එක ). මෙ හේතුව නිසා තමයි ඔක්ටෙන් වැඩි අගයක් බාවිතා කරන්නෙ. මෙකෙන් පිකප් එක වැඩි වෙන එක හරි. නමුත් යන දුරේ වෙනසක් වෙනව කියන්න බැහැ.
     
    • Like
    Reactions: nvhcc89

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage bike eka gaththa dawase idan octane 90 gahuwe,eth 19000km eke carb eke ledak awa,elakiri eke TDI110 thama kiwuwe 95 gahanna kiyala,itapasse mama lede thiyeddi 95 gahala 5000km withara duwala thama carb eke haduwe.95 gahaddi e lede ena eka adu una.dan digata 95 gahanne.mage athdakime hatiyata 90 walata wada 95 gahaddi duwanna puluwan dura wadi​
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    mage bike eka gaththa dawase idan octane 90 gahuwe,eth 19000km eke carb eke ledak awa,elakiri eke TDI110 thama kiwuwe 95 gahanna kiyala,itapasse mama lede thiyeddi 95 gahala 5000km withara duwala thama carb eke haduwe.95 gahaddi e lede ena eka adu una.dan digata 95 gahanne.mage athdakime hatiyata 90 walata wada 95 gahaddi duwanna puluwan dura wadi​

    LIOC eken da uba 95 gahuwe ? ehema nam dura tikak wadi wenna puluwan
    premium eka nisa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kohoma hari bun octane 90 nethuwa 95 eka gehuwama vehicles wala pickup ekath weddi millage ekath hodai:cool: math hugak cars wala check karala balala thiyenawa:cool:


    වැඩි millage එකක් නම් ලැබෙන්නේ නැහැ බං octane rating එක වැඩි උන පලියට......Wikipedia එකේ මෙහෙම කියනවා

    " A common misconception is that power output or fuel efficiency can be improved by burning fuel of higher octane than that specified by the engine manufacturer. The power output of an engine depends in part on the energy density of the fuel being burnt. Fuels of different octane ratings may have similar densities, but because switching to a higher octane fuel does not add more hydrocarbon content or oxygen, the engine cannot develop more power."
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    මරුසිරා;16096757 said:
    ThinkingSmiley20080529130222.jpg
    මටනම් හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත කියල ..එන්ගිමේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන්නේ අඩු බලයකින් වැඩි දුරක් යන්න පුළුවන් කියන එක නේද ?

    A කාර්යක්ෂමතාව newei -------> ක්ෂමතාව :yes:
     
    Dec 28, 2013
    94
    11
    0
    petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    man gawa thiyenne Alto Sports ekak. gatta dawase idala gahanne 90. matath oya prob eka kalin awa 95 gahala e yana cost ekata wada efficiency ekak gain karaganna puluwanda kiyala. ahapu goda denek kiwwe. brand new idan gehuwanam kamak ne kalekata passe 90 ayin karala 95 gehuwa kiyala wedak ne kiyala.

    kiyana ekak wath owa hariyata danne ne. hodama weda gahala duwalama balana eka. ekath one month withara records thiyagena thama test eka karanna one.

    90 api ganne 162, 95 mama hithanne 170. api example ekak aran balamu.

    LKR 5000 petrol gahanawa Oc 90 = 30.86 lt
    LKR 5000 petrol gahanawa Oc 95 = 29.41 lt

    api hithamu Oc 90 oya ganata 308.6 km diwwa kiyala (10kmpl)
    e kiyanne Oc 95 gahala at least oya ganata wediya duwanna ona ne. (10.5kmpl)

    e kiyanne 5% wada fuel efficiency ekak earn karanna puluwannam api goda kiyala.

    kalin LKR 5000 gahala 500km diwwanam den LKR 5000 kin at least 525 wath duwanna puluwan wenna one. apita laba nethi unath engine ekata hodanam, wasiya Zero waladi 95 yana eka hodai..

    but 90 idala 95 yana eke awasi mama danne ne... technical knowledge ekak mata ne
     
    Last edited: