ඔගොල්ලන්ගේ ලමයින්ට ත් මෙහෙමද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...

    ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් උබ බබාලට රත්ති, පියොඩේල්, ඇන්කර් වගේ පිටිකිරි එකක් දෙනවද? චීස් වගේ කිරි නිෂ්පාදන දෙනවද?ඒවා දෙන එක සතියකට විතර නවත්ත්තලා බලන්න. ගොඩක් බබාලට කිරිපිට්වලට සෙම එනවා.
     
    • Like
    Reactions: wtsamantha

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    OW ,ඒත් එහෙම තිබ්බේ නෑ ඒත් ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉදන් එහෙමයි .පොඩි කාලේ (අවරුදු 2-2 1/2 ඉදන් කිරිපිටි නැවැත්තුව ) වෙල් 3යි 10 ටයි 4 ටයි අමතර කෑම වේලක් දෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    මේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...

    ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
    Podi kaaley ehema tama ban. But nikan mal wage hadanna epa. Naturally imune system eka hadenna deepan.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙ ලගදි ඉදන් එහෙමනෙ බන්
    දැන් මාස 2 තිස්ස්සෙ බෙහෙත්
    හොද වෙනව මොන්ටිසොරි ගියාම අයෙ හැදෙනවනෙ
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Ammmeee... ow bn.
    Oya vidiyama thamai. Leda unoth 10,000/- vithara iwarai dennata.

    Welavakata epa wenawa machan.
    Lokka thamai school eken aragena enne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    Weniwal gata, inguru, koththa malli sathiyata sarayak wage deepan. Aye natural vitamin C thiyana palatguru deepan nitharama.
    මේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...

    ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
     
    • Like
    Reactions: Tricle_Buwa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මෙ ලගදි ඉදන් එහෙමනෙ බන්
    දැන් මාස 2 තිස්ස්සෙ බෙහෙත්
    හොද වෙනව මොන්ටිසොරි ගියාම අයෙ හැදෙනවනෙ
    ඒක කොමන්. පොන්ටිසෝරි ගියහම එකෙක්ට තිබ්බත් අනිත් එවුන්ටත් හැදෙනවා.

    අපේ එකාටත් එහෙමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    Antibiotics වලට නම් immunity බහිනව සැරට. ඔය කැස්සට හෙම්බිරිස්සවට හැදුන ගමන් තියන සරල සින්හල බේත් ටිකක් දීල බැලුව නම් හොදයි කියල හිතනව මට.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හෙම්බ හැදෙන වෛරස් 200 ගානක් තියනවා ඔය ටික හැදිලා ඉවර වෙනකම් ඔහොම තමයි.
    මං ලංකාවේ නෙමේ ඉන්නේ මෙහෙ නම් බෙහෙත් දෙන්නේ නෑ උන කොන්ට්‍රොල් කරන්න Calpol විතරයි දෙන්න කියන්නේ අමාරුම වුණොත් තමයි බෙහෙත් දෙන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    හෙම්බ හැදෙන වෛරස් 200 ගානක් තියනවා ඔය ටික හැදිලා ඉවර වෙනකම් ඔහොම තමයි.
    මං ලංකාවේ නෙමේ ඉන්නේ මෙහෙ නම් බෙහෙත් දෙන්නේ නෑ උන කොන්ට්‍රොල් කරන්න Calpol විතරයි දෙන්න කියන්නේ අමාරුම වුණොත් තමයි බෙහෙත් දෙන්නේ.
    Calpol කියන්නෙ ලංකාවෙ පැනඩොල් වගේ එකක්ද?
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...

    ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
    lamainta newei. mata nam hamadama ohomai. sema nathuwa eka maasayakwath idala nadda koheda. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක සාමාන්‍ය දෙයක්

    ගෙවල්වල ඇතුලේ හැදෙන ළමයින්ගේ ප්‍රතිශක්තිය අඩුයි. ඉස්කෝලේ යන්න පටන්ගත්තාම තමයි එයාල විසබිජවලට නිරාවරණය වෙන්නෙ. ටික කාලෙකින් හරියයි