නියමයි මචං.
You must spread some Reputation around before giving it to kiripani again.
එල එල
නියමයි මචං.
You must spread some Reputation around before giving it to kiripani again.

21.යුද අවි සදහා ලෝකයේ රටවල් පැයකට වැය කරන මුදල රුපියල් එක්කෝටි පනස් ලක්ෂ අටදහසකි.


වටිනා හුයක්
මෙය නිවැරදි විය යුතුයි මචං
උඹ මේ තොරතුරු උපුටා ගෙන ඇති වෙබ් අඩවියේ (http://www.theguardian.com/news/datablog/2012/apr/17/military-spending-countries-list#data) එම අගයන් දක්වා ඇත්තේ ඩොලර් මිලියන් ($m) ඒකක වලින්
ඒ අනුව, (2011 වසර සඳහා)
ලොව සියලු රටවල් සඳහා සමස්ථ මිලිටරි වියදම = $m 1,727,513
එවිට එක දිනක් සඳහා සියලු රටවල් සඳහා වියදම = $m 1,727,513 / 365 = $m 4,732.91
එක් පැයක් සඳහා = $m 4,732.91 / 24 = $m 197.20
එනම් රු. මිලියන වලින් = 197.20 * 130 (දළ වශයෙන් ) = රු. මිලියන 25636
එනම් සියලු රටවල් සඳහා පැයකට වියදම ආසන්න වශයෙන් රු. කෝටි 2563 ක් විය යුතුයි.![]()
ela ela.
You must spread some Reputation around before
giving it to kiripani again.
එල එල ගොඩක් වටිනවා
රෙප් දෙන්න බෑලු වටේ ගිහින් එන්නලු
You must spread some Reputation around before giving it to kiripani again.
