ඔට්ටුයි දන්නෑ.....

BRAINY

Active member
  • වටිනා හුයක් :yes:

    21.යුද අවි සදහා ලෝකයේ රටවල් පැයකට වැය කරන මුදල රුපියල් එක්කෝටි පනස් ලක්ෂ අටදහසකි.

    මෙය නිවැරදි විය යුතුයි මචං :confused:

    උඹ මේ තොරතුරු උපුටා ගෙන ඇති වෙබ් අඩවියේ (http://www.theguardian.com/news/datablog/2012/apr/17/military-spending-countries-list#data) එම අගයන් දක්වා ඇත්තේ ඩොලර් මිලියන් ($m) ඒකක වලින්

    ඒ අනුව, (2011 වසර සඳහා)

    ලොව සියලු රටවල් සඳහා සමස්ථ මිලිටරි වියදම = $m 1,727,513

    එවිට එක දිනක් සඳහා සියලු රටවල් සඳහා වියදම = $m 1,727,513 / 365 = $m 4,732.91

    එක් පැයක් සඳහා = $m 4,732.91 / 24 = $m 197.20

    එනම් රු. මිලියන වලින් = 197.20 * 130 (දළ වශයෙන් ) = රු. මිලියන 25636

    එනම් සියලු රටවල් සඳහා පැයකට වියදම ආසන්න වශයෙන් රු. කෝටි 2563 ක් විය යුතුයි. :)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වටිනා හුයක් :yes:

    මෙය නිවැරදි විය යුතුයි මචං :confused:

    උඹ මේ තොරතුරු උපුටා ගෙන ඇති වෙබ් අඩවියේ (http://www.theguardian.com/news/datablog/2012/apr/17/military-spending-countries-list#data) එම අගයන් දක්වා ඇත්තේ ඩොලර් මිලියන් ($m) ඒකක වලින්

    ඒ අනුව, (2011 වසර සඳහා)

    ලොව සියලු රටවල් සඳහා සමස්ථ මිලිටරි වියදම = $m 1,727,513

    එවිට එක දිනක් සඳහා සියලු රටවල් සඳහා වියදම = $m 1,727,513 / 365 = $m 4,732.91

    එක් පැයක් සඳහා = $m 4,732.91 / 24 = $m 197.20

    එනම් රු. මිලියන වලින් = 197.20 * 130 (දළ වශයෙන් ) = රු. මිලියන 25636

    එනම් සියලු රටවල් සඳහා පැයකට වියදම ආසන්න වශයෙන් රු. කෝටි 2563 ක් විය යුතුයි. :)

    ඔව් බං උබ හරි...ඕක මම කවුන්ට් කලේ නෑ...පොතක තිබ්බ ඩේට 1කින් ගත්තෙ..ඒක තිබ්බෙ ඔහොම..ඒක මේකෙ දාන්න බෑනෙ බං ඒකයි මං ලින්ක් එකක් දැම්මෙ..තව 1ක් ඇත්තටම යන වියදම දෙයියොත් දන්නෙ නෑ..ඔය එලියට දාන සල්ලි වලට වඩා යටින් ගොඩක් සල්ලි යනවා මිලිටර්යි ප්‍රොජෙක්ට් වලට..ඒක නිසා එක එක සෝර්ස් වල එක එක ඩේට තියෙන්නෙ..අනිත් එක මුලු ලෝකෙම නිසා ඩේට තවත් සංකීර්ණ වෙනව...මං හදන්නම් ස්තූති
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එල එල ගොඩක් වටිනවා
    රෙප් දෙන්න බෑලු වටේ ගිහින් එන්නලු
    You must spread some Reputation around before giving it to kiripani again.
     
    • Like
    Reactions: kiripani