ඔට්ටුයි බැරුවට !!!!!!!!!!!!!!!
දන්නවනම් කියන්න බලන්න මොකද්ද මේ.........
"මළපොතේ අකුරු" කියන්නේ කියල?
මමත් දන්නේ නැහැ. දන්නා එක්කෙනෙක් කියල දෙන්න. අපි sinhala, english, c++, visual basic, java දැනගත්තට මළපොතේ අකුරු දන්නේ නැහැ නේ

thank you everyone for the discussion. Here is the summary. I am not sure which one is correct.
(1) තනි අකුරක්

the above image is from https://www.facebook.com/muduna?fref=photo
(2) මළපොත - ත්රිපිටකයේ කොටස් කීපයක්, මළගෙවල්වල සජ්ජායනා කරන
(3) හෝඩියේ පොතක්
(4) තිබ්බතයේ මළපොත
(5) මිසරයට සම්බන්ද දෙයක් -http://www.divaina.com/2010/06/20/siya12.html

Last edited:
මට හැගෙන්නේ අකුරක් kiyala