ඔට්ටුයි බැරුවට !!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔට්ටුයි බැරුවට !!!!!!!!!!!!!!!

    දන්නවනම් කියන්න බලන්න මොකද්ද මේ.........

    "මළපොතේ අකුරු" කියන්නේ කියල?

    මමත් දන්නේ නැහැ. දන්නා එක්කෙනෙක් කියල දෙන්න. අපි sinhala, english, c++, visual basic, java දැනගත්තට මළපොතේ අකුරු දන්නේ නැහැ නේ :lol::lol::lol::lol::(

    thank you everyone for the discussion. Here is the summary. I am not sure which one is correct.

    (1) තනි අකුරක්

    10513280_678689728874292_6358066298827280528_n.jpg

    the above image is from https://www.facebook.com/muduna?fref=photo

    (2) මළපොත - ත්‍රිපිටකයේ කොටස් කීපයක්, මළගෙවල්වල සජ්ජායනා කරන

    (3) හෝඩියේ පොතක්

    (4) තිබ්බතයේ මළපොත

    (5) මිසරයට සම්බන්ද දෙයක් -http://www.divaina.com/2010/06/20/siya12.html


     
    Last edited:
    • Like
    Reactions: ccmh

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හිතන්නේ හෝඩි පොත වෙන්න ඇති.අනේ මන්දන්නෑ...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    aiyo oka dakala nadda bn? nikan murthaja layannai. payannai ekathu karala wage . api podi kale nam oka hena famous lamai athara. adinna widihak na bn.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මම හිතන්නේ හෝඩි පොත වෙන්න ඇති.අනේ මන්දන්නෑ...

    මට හැගෙන්නේ අකුරක් kiyala

    මල පොත = මරණ සහතිකය ??

    I do not think so

    issara pansale haamuduruwo lamainta ugannana kaale igena ganna thibunu basic level pothak mama danna widiyata nam

    :no: මට හැගෙන්නේ අකුරක් kiyala

    රේප්+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය අකුර ගැනනම් දන්නේ නැහැ .හැබැයි මළපොත කියන්නේ ඉස්සර ගෙදරක මරණයක් වුනහම ජීවිතයේ අනියත බව සිහිකරමින් සජ්ජායනා කරන ත්‍රිපිටකයේ අඩංගු සුත්‍ර කිහිපයක් ඇතුලත් කරනලද පොතකට කියලයි අහල තියෙන්නේ දවස් 7 ක් මේ පොතේ සදහන් සුත්‍ර සජ්ජායනා කරනවලු .අනිත් ලියවිලි වගේ මේ පොතත් පාලි හෝ සංස්කෘත බාෂා වලින් තියෙන්න ඇති කියලයි මට හිතෙන්නේ .සමහර විට ඔය සංකේතය සංස්කෘත බාශාවේ අකුරක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මරුසිරා;16848562 said:
    ඔය අකුර ගැනනම් දන්නේ නැහැ .හැබැයි මළපොත කියන්නේ ඉස්සර ගෙදරක මරණයක් වුනහම ජීවිතයේ අනියත බව සිහිකරමින් සජ්ජායනා කරන ත්‍රිපිටකයේ අඩංගු සුත්‍ර කිහිපයක් ඇතුලත් කරනලද පොතකට කියලයි අහල තියෙන්නේ දවස් 7 ක් මේ පොතේ සදහන් සුත්‍ර සජ්ජායනා කරනවලු .අනිත් ලියවිලි වගේ මේ පොතත් පාලි හෝ සංස්කෘත බාෂා වලින් තියෙන්න ඇති කියලයි මට හිතෙන්නේ .සමහර විට ඔය සංකේතය සංස්කෘත බාශාවේ අකුරක් වෙන්න පුළුවන්

    හොද අදහසක්. මළපොත ගැන මම දැනගෙන හිටියේ නැහැ. ඔයා කියන දේ ඇත්ත වෙන්න පුලුවන්. තව තිබ්බත්යෙත් මළපොත කියල දෙයක් තියෙනවලු.

    මේකත් තව අර්ථ දෑක්වීමක්. අනේ මන්ද ..කරකවල අත්හැරිය වගේ.
    http://www.divaina.com/2010/06/20/siya12.html
     
    Last edited: