ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!!

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka
මගෙ ලොකු මස්සින ඔන්ලයින් පෝකර් ප්ලේ කරනව.
මුලින්ම වැටුන වැටිල්ලක් දනිස් කැඩෙන්ඩම. දැන් නං ඉතිං දෙයියනේ කියල වාහන 6ක් කම්පැනිවල රෙන්ට් එකට දාල ළමයි දෙන්නට වෙනම ගෙවල් 2ක් හදල දීල ඔලුව උස්සන් ඉන්නව.
වගකීමෙන් කිව්වැහැකි අලුතින් කෙරුව ඔක්කොම මිනිහ කෙරුවෙ මේ පෝකර් ගේම් වලින් කියල. මොකද ඊට කලින් අව්රුදු 15ක් සව්දියෙ හම්බ කෙරුව ඒවයින් 80% ක් විතරම ලොස්ට් උනා ලංකාවෙ බැටින් සෙන්ටර්වලට (අස්සයො අල්ලල නෙමේ. ඔය මැච් වලට ඔට්ටු දාල)
බූරු ගැහුවත් ලැඛෙන මුදල මැනේජ් කරන්ඩ මොලේ තියෙනවනං ගොඩ යන්ඩ පුලුවන්. හැබැයි සූදු අන්තුවෙක් වෙන්නෙ නැතිව.
මම මේක කිව්වෙ මගේ සමීපම අත්දැකීමක් නිසා. අද කාලෙ නිකං විසි කරන්ඩ හැමෝම ලග සල්ලි නැති නිසා කරන මොන මගුල උනත් හොඳට ස්ටඩි කරල කරන්ඩ වෙනව. ඪූ ඔ් ඩයි ගේම් නොගහ ෂේප් එකේ ගාන කපා ගන්ඩයි ඉගෙන ගන්ඩ ඔ්නෙ.


Sira Talk eka machan
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ෆොරෙක්ස් කියන්නෙත් එක්තරා සූදුවක් තමයි.මේකත් පට්ටම සූදුවක්.ලක් එක අනුව තමයි සේරම
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆොරෙක්ස් කියන්නෙත් එක්තරා සූදුවක් තමයි.මේකත් පට්ටම සූදුවක්.ලක් එක අනුව තමයි සේරම
    ෆොරෙක්ස් කියන්නේ සූදුවක් නෙමෙයි මචන්. හැබැයි කරන එකා අනුව සූදුවක් වෙනවා.. ෆොරෙක්ස් වල ලක් එක කියලා එකක් නැ. මේ බෙටින්ග් වල නම් තනිකරම ලක් එක. අස්ස රේස් වල ඉතින් ජොකියගේ හැටියට. ඒ වගේ කැසිනොවලත් ඒ හැටියට අර එකෙක් කිව්වා වගේ, හොයන උන් ඉන්නවා ගෙවල් හදන්න කාර් ගන්න සයිස්. හැබැයි ෆොරෙක්ස් එකේ නම් ලක් එකට හොයන්න බැ. ඇනලයිස් නැතුව ලක් එකට ගැහුවොත් බඩු හරි.