ඔට්ටු_ඇල්ලූ මුදලාලි මැරේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    ඔට්ටු_ඇල්ලූ මුදලාලි මැරේ

    විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි.ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර ඔහුට රෝගයක් නොතිබුණු බවයි.හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය.

    LANKADEEPA
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    ඩයස් කොල්ලා වගේ උන් තව ලංකාවේ ඉන්නවා බලන් යනකොට.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපෝ ඉන්නව. ඊයෙ උදේ අපේ පැත්තෙ එකෙකුත් මා එක්ක ඔට්ටුවක් ඇල්ලුව ඉන්දියාව දිනනව කියල. මහ ලොකු ඔට්ටුවක් නෙමේ. මැච් එක බැලුවෙත් අපේ දිහා. ඔට්ටුව මැච් එක බලන්න සෙට් වෙන්න යන මුදල. කොහොම උනත් පොරට රු. 5000/- විතර තට්ටු උනා
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    බාර් එකේද මැච් එක බැලුවෙ?:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපෝ ඉන්නව. ඊයෙ උදේ අපේ පැත්තෙ එකෙකුත් මා එක්ක ඔට්ටුවක් ඇල්ලුව ඉන්දියාව දිනනව කියල. මහ ලොකු ඔට්ටුවක් නෙමේ. මැච් එක බැලුවෙත් අපේ දිහා. ඔට්ටුව මැච් එක බලන්න සෙට් වෙන්න යන මුදල. කොහොම උනත් පොරට රු. 5000/- විතර තට්ටු උනා
    උබෙ ගෙදර බාර් එකක් හරි බාර් ෆෙර්මිට් තියෙන රෙස්ටුරන්ට් එකක් හරි තියෙනවද බන්:frown:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපේ ගෙදර 4 දෙනෙක්.

    …Rockland Halmilla 2 Bots.
    4 Cans Beer 500ml
    Shandies
    Bites
    Cigarettes

    + Dinner (Chinese Dragon Set menu 6)

    මට නන් ගියේ දාහක් විතරයි.... බියර් එකයි බාබකිව් දාන්න මස් කෑලි ටිකක්යි.... අපිට කොහෙන්ද බූල් බල්ලො? ගෑනිත් එක්ක සිගරට් කෙරුවාව බෑනෙ :(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උබෙ ගෙදර බාර් එකක් හරි බාර් ෆෙර්මිට් තියෙන රෙස්ටුරන්ට් එකක් හරි තියෙනවද බන්:frown:

    මට නන් ගියේ දාහක් විතරයි.... බියර් එකයි බාබකිව් දාන්න මස් කෑලි ටිකක්යි.... අපිට කොහෙන්ද බූල් බල්ලො? ගෑනිත් එක්ක සිගරට් කෙරුවාව බෑනෙ :(

    බාර් එකකුත් නැහැ, බාර් පර්මිට් එකකුත් නැහැ. හැබැයි වයිෆ් ශේප්. හැමදාම නැහැනේ.
     
    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි.ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර ඔහුට රෝගයක් නොතිබුණු බවයි.හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය.

    LANKADEEPA

    Moda Puka :angry: