ඔට්ටු ද කන්ට බැ
අපි ඔක්කොමලා දන්න මිරිස් සැර ගැන අපි නොදන්න පොඩි විස්තරයක්.
හොදයි නම් සලකල යන්ට .
bump 1ක් දලාම යමු මචන්ලා .
මිරිස් සැර ලෝකෙම ජනතාවට ප්‍රශ්ණයක් වුණා. ඒ නිසා විල්බර් ස්කෝවල් කියන ඇමරිකානු රසයනඥයා සොයා ගත්තා මිරිස් වල තිබෙන කටුකත්වය මනින ක්‍රමයක්. එය හඳුන්වන්නේ ස්කෝවල් පරිමාණය (Scoville scale) හෝ ස්කෝවල් ඒකක(Scoville Units) ලෙස. කැප්සායිසින් කියන රසායනික සංයෝගය තමයි මිරිස් වල සැරට හේතු වෙන්නේ. ඉතිං මේ සංයෝගය තිබෙන ප්‍රමාණයට මිනිස් සමේ තිබෙන ප්‍රතිග්‍රාහක ස්නායු ක්‍රියා කරන ආකාරය අනුව තමයි මේ ඒකක කොපමණක් මෙහි අඩංගු වනවාද යන්න තීරණය කරන්නේ. එම සංයෝගය මිනිස් සම මත උෂ්ණත්වය ඉහල දමන්න හේතු වනවා. නමුත් එය සිදු කරන්නේ සීනි ද්‍රාවණයක් සහ විවිධ වර්ග වලට අදාළ මිරිස් පල්පයක් මිශ්‍ර කිරීමෙන් පසුව. මෙය 100% සාර්ථක නොවන බව ඔවුන්ම පවසනවා. හේතුව එක්-එක් මිනිසාගේ සමට සාපේක්ෂව මෙය සිදු කිරීම. මෙහිදී මෙම ඒකක ප්‍රමාණය 0 වීමට සීනි ද්රාවනයෙන් කොපමණ ප්‍රමාණයක් යෙදවිය යුතුයි පරීක්ෂා කෙරෙනවා. සමහර වර්ග වලට මිලියන ගණන් වල අගයක් දෙනවා.
මේ පින්තූරයෙන් පෙවන්නේ විවිධ වර්ග වල මිරිස්(ඔවුන් මේවා Pepper වශයෙන් හඳුන්වන්නේ) කලින් සඳහන් කරපු ස්කෝවල් දර්ශකයට අනුව දක්වන සැර ප්‍රමාණය.
බෙල් පෙපර්
දැක්ක ගමන් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා කිසිම කරදරයකින් තොරව ආහාරයට ගන්න පුළුවන් මිරිස් පවුලේ සැර අතින් බාලයා ලෙස හඳුන්වන්න පුළුවන් මේ වර්ගය. රතු, කහ සහ කොළ වර්ණයන්ගෙන් මේවා වෙළඳපොලේ දක්නට ලැබෙනවා.
පොබ්ලානෝ
බැලූ බැල්මට අපේ අමු මිරිස් වගේ පෙනුනත්, මෙය ඉතා තද කොළ පැහැති අපේ අමුමිරිස් වලට වඩා ප්‍රමාණයෙන් විශාල මිරිස් වර්ගයක්. දිගින් අඟල් හතරක් සහ පළල අඟල් දෙකක් පමණ වන මෙම මිරිස් වර්ගය වියලි මිරිස් ලෙසද වෙළඳපොලේ තිබෙනවා.
මෙය ඉතා ඝන පොත්තක් ඇති මිරිස් වර්ගයක් නිසා, අහාර පිළියෙළ කිරීමේදී ඇතුලත පුරවා සාදා ගන්නා අහාර සඳහා වැඩිපුර යොදා ගන්නවා. මෙය ප්‍රසිද්ධ මෙක්සිකන් ආහාරයක් වන "චිලී රේලෙනොස්" සෑදීමේදී යොදා ගන්නවා. ඒ ගැන වචනයෙන් විස්තර කරනවාට වඩා මේ පින්තූරය වැඩි විස්තරයක් සපයයි කියා මා විශ්වාස කරනවා.
මේවයේ ස්කෝවල් ඒකක 2000 ක අගයක් ඇති බව සඳහන්.
ෆ්රෙස්නෝ
මේවා ලංකාවේ දකින්නට ලැබෙනවදැයි කියා ස්ථිරවම කියන්න බෑ. නමුත් අපේ සමහර කොච්චි මිරිස් වර්ග මේ අකාරයේ බව මතකයක් තියෙනවා. ඉදුණු විට තද රතු සහ තැඹිලි පැහැයකින් යුත් මේ කොච්චි වර්ගය ජලපේනෝ වලට යම් සමානත්වයක් දක්වනවා.
මේවායේ ආහාරයට භාවිතාව වැඩි වශයෙන් සැලඩ් වර්ග වෙනවා. සමහරු මේවා තලා පල්පයද ආහාරයට ගන්නා බව පැවසෙනවා. මේවායින් සාදා ගන්නා තවත් ආහාරයක් තමයි "පිකෝ ඩි ගැල්ලෝ".
මෙහි ස්කොවිල් අගය 5000ක්.
අන්හයිම් මිරිස්
මෙන්න ඉනන්වා අපේ හිතවතා. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ නේද ? නමුත් ඔවුන් භාවිතා කරන්නේ වෙනත් නමක්. හදන විදිය ගැන පිටරටියන්ගෙන් ඉගෙන ගන්නත් අවශ්‍ය නෑ නේ. දැනට අමුවෙන් එක පාරට තුනක් කන්න පුළුවන් කියලා. මේවායේ ස්කෝවල් දර්ශකය 2500 වශයෙන් ගණන් බලා තිබෙනවා.
මෙය ලොව වැඩියෙන්ම ජනප්‍රිය මිරිස් වර්ගයයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේද මේ හති මිරිස් වර්ගයක් දක්නාට ලැබුණා. නමුත් භාහිර පෙනුමෙන් එය මෙහි තිබූ වර්ගයම බව නිගමනය කරන්න බෑ. අත්හදා බලන්නවත් මේවා කට අහලකට ගන්න එක සියතින් ගෙල සිඳ ගැනීමක් වැනියි. මෙය සාපේක්ෂව කුඩායි. හරියටම කිව්වොත් මහපටඟිල්ල තරම්. මෙහි ශක්තිකමත් පිට පොත්තක් ඇත. ඇටත් සමගින් ආහාර සෑදීමේදී යොදා ගත හැකියි. එයා සාදා ගැනීමට හැකි ක්‍රම ගණන අසීමිතයි. විවිද සැලඩ් වර්ග වලට උඩින් දමන්න හීනියට කපාගත් ජලපීනෝස් අනර්ඝයි.මෙහි ස්කෝවල් දර්ශකය 5000ක් නිසා තවමත් අපට ලඟා විය හැකි සීමාවේ පවතිනවා.
හබානෙරෝ
මෙය බෙල් පෙපර් වර්ගයක් යයි වරදවා වටහාගෙන අහාරයට ගත්තොත් එය ඔබේ තාවකාලික අවසානය බව මා භිය නැතිවම පවසනවා. මන්ද බෙල් පෙපර් වලත් කහ පැහැ කරලක් තිබෙන නිසා, පැටලීමට ඇති හැකියාව වැඩියි. මෙහි අධික ලෙස කප්සායිසින් අඩංගු නිසා ඉතා සැර මිරිස් වර්ගයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔබට තද සැර මිරිස් වර්ග අනුභව කල නොහැකි නම් මෙය උත්සාහ කිරීමෙන් වලකින්න. විවිධ සැර අධික සෝස් වර්ග සහ සල්සා නමැති මධ්‍යම ඇමෙරිකානු ආහාර සඳහා මේවා යොදා ගන්නවා. මෙහි ස්කොවල අගය හිතා ගන්න පුලුවන්ද ? 100,000 සිට 350,000 අතර අගයක්.
සෙරානෝ
,මේවා බැලූ-බැල්මට අපේ අමු මිරිස් කියා හිතා ගන්න පුළුවන්. නමුත් මෙය වෙනස් වර්ගයක්. එය වෙනස් වන්නේ ස්කොවල දර්ශක අගය නිසා මෙය ඉහත සඳහන් ජලපීනෝ වර්ගයට ආදේශකය වශයෙන් යොදා ගත්තත්, එකතු කර ගන්නා අහාරයේ සැර ඉතා ඉහල මට්ටමකට යනවා. මෙම වර්ගයේ ස්කෝවල් දර්ශකය පෙන්වන්නේ 25,000 ක අගයක්.
සියේන
සිහින්, අඟල් හයක් පමණ දිගැති, රැලි සහිත මෙම මිරිස් වර්ගයත් අපේ මිරිස් සංචිතයේ එකක් කියා වෙලාවකට ශිතෙනවා. නමුත් ඔබ මේ වන විට ඉගෙන ගෙන තිබෙන පාඩම් අනුව මිරිස් වර්ග අත්හදා බලන්න යෑම ඥානවන්ත ක්‍රියාවක් නොවෙයි. මෙයට ඩෙවල් ෆින්ගර්ස් යන අන්වර්ථ නාමයෙන්ද අමතනවා. මේවා කැජන් නමැති මුහුදු ආහාර සෑදීමේදී බහුලව යොදා ගන්නවා. මේවායින් බොහෝවිට සෝස් වර්ග නිපදවනවා නමුත් විවිධ සැලඩ් සාදීමෙදීත් යොදා ගන්නවා. ස්කොවිල් අගය 60,000 ක තිබෙන නිසා මෙයට හිමි වන්නේ සැර අතින් මඩ ස්ථානයක්.
ගෝස්ට් චිලී නොහොත් හොල්මන් මිරිස්
මෙය නාගා ජෝලෝකියා ලෙසත් හැඳින්වෙනවා. මෙය ලෝකයේ ධරුනුම නයි මිරිස් වර්ගය ලෙස හඳුන්වන්නේ එහි ඇති අනුකම්පා විරහිත කප්සෙයිසින් ප්‍රමාණය නිසා ඇතිවන සැර නිසා. මෙය ඉන්දියාවේ බොහෝ සෙයින් වගා කෙරෙනවා අඟල් 2 ½ ත් 3 ½ ත් අතර ප්‍රමාණයේ තැඹිලි හෝ තද රතු වර්ණයෙන් සමන්විත තුනී සමක් සහිත රැලි ගැසුණු මිරිස් බෝල ලෙස හැඳින්විය හැකියි. මේවා ආශ්රිත අහාර නිර්මාණයේදී අරක්කැමියන් අත් ආවරණ පළඳින්නේ ඒවා හා දෙඅත් ගැටීම වලකා ගන්න. ඒවා තුල මෘදු තෙල් සහිත ඉස්මක් තිබේ. මේවායේ භාවිතය අහාර පිසීමේ අභියෝග වන්නේ යුරෝපයේ. නමුත් ඉන්දියාවේ අලි වැටවල් වල මෙය ආලේප කරන්නේ අලි-ඇතුන් පලවා හරින විඅල්පයක් ලෙස. මේ අතරවාරයේ හොල්මන් මිරිස් නො-දරුණු සෙනග පාලක මෘදු අවියක් ලෙස සංවර්ධන උත්සාහයක් පවතිනවා. නිකමට් හිතුනාද මෙහි ස්කෝවල් අගය මොන තරම්ද කියලා. වැඩිය නෑ 850,000 සිට 1,000,000 දක්වා ඉහල අගයක් මෙයට ලැබී තිබෙනවා.
නාගා වයිපර්ස්
තද රතු පැහැ, කුඩා සහ රැලි සහිත මිරිස් වර්ගයකි. ප්‍රමාණයෙන් හබනීරෝ මිරිස් වර්ගයට සමාන නමුත් අධික සැරකින් යුක්තය. බ්‍රිතාන්‍ය මිරිස් වගා කරන්නෙකු සහ මත්පැන්ශාලා හිමියෙකු විසින් කරන ලද නිර්මාණයක් වන නාගා වයිපර්ස් නාගා ජෝලෝකියා සහ තවත් වේදනාකාරී නයි මිරිස් වර්ග මුහුන් කර සාදා ගන්නා ලද්දකි. එය 2010 දී ලොව සැරම මිරිස් වර්ගයට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කීවේය. මේ මත්පැන් ශාලා හිමිකරු නාගා වයිපර්ස් ව්‍යංජනයක් ලෙසින් පිළිගන්වයි. නමුත් ගනුදෙනු කර තම කැමැත්ත පිළිබද ගිවිසුමක් ආහාරයට ගැනීමට පෙර අත්සන් කල යුතුය. එයට අමතරව එහි රස බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය එහි රස බලා ඇත. මෙහි ස්කෝවල් දර්ශක අගය 1.359,000 !
uputa ganimaki.....

+++