පෙරහැරෙ අලියා ගෙනියනකොට හිංසනේළුහැබැයි නගුල බැඳලා කට්ට අවුවේ කුඹුරු හානකොට ඒක හරකට හිංසනයක් නෙවේළු
මාර ලොජික් බන්. උබ කුඹුරු හාන හැටි දැකලා තියෙනවද කියපන් ඉස්සෙල්ලා? හරකට කොටුවකින් කී පාරක් ගහනවද කියලා දැකලා තියෙනවද උබ ? සමහරවිට උබලගේ පැත්තේ හරක් written consent එකක් දෙනවා ඇති මගෙන් වැඩ කරවගනින්න කියලා නේ? . උබ දන්නවද වැඩ අරන් වයසට ගියාම හරක් කීයක් මස් කඩේට දක්කනවද කියලා? උබ මේන නොදන්නේ උබ සමහරවිට ඉන්නේ වෙන රටක වෙන්න ඇති. ලංකාවේ ඉන්නවනම් මේවා නොදැන විදිහක් නෑ.
මේ කියපු ටික කලින් කතාවට කොහෙත්ම අදාල නෑ, ඒත් කිව්වෙ උබෙ මොන්සෝරි ලොජික් එක දැක්කම නොකියා බැරිම නිසා. උබත් එතත් තර්ක කරන එක තෝරුමක් නෑ. මම ඔය පෝස්ට් එක දැම්මේ මස් කඩ කාරයා හරක් මරණ ගමන් ගොවි තැනට හරකා යොදාගන්න එකට විරුද්ද වෙන එක කොයි තරම් සදාචාර සම්පන්නද නැද්ද කියන එක ගැන අරූගෙ අදහස දැනගන්න. එහෙම දෙයක් කරන එක මොනතරම් විහිළුවක්ද කියලා පෙන්වන්න.
මම මගේ කමෙන්ට් එක දුන්නේ මචන් කෙලෙහි ගුණ දන්න ගොවියෙක්ගේ ඈන්ගල් එකෙන් බලලා මිසක් කැරි ගොවියෙක්ගේ ඈන්ගල් එකකින් බලලා නෙවෙයි.
සෝ කෙලෙහි ගුණ දන්න ගොවියෙක්නම් කවදාවත් තමාගේ හරකව මස් කඩේට එක්කන් යන්නේ නෑ වැඩ අරන්.
ගොවියෙක් කියන්නේ ගොඩක් පූජනීය චරිතයක්.
ඒ පූජනීය බව නිසාම තමා මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කියන්නේ.
උබේ කමෙන්ට්ස් ඔක්කෝම කියෙව්වා.
මෙතන ඉන්න කවුරුවත් ඔටාර කරන දේ වැරදියි,ඒකිගේ චේතනාව අවන්ක නෑ අරකයි මේකයි කිව්වාට කවුරුත් ඒ ගැන පිලිගන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරේ නෑ තමාගේ කැමැත්ත කිව්වා මිසක්.
මම ඔටාරාව ඩිෆෙන්ස් කරනවා ඒකිගේ එම්බාර්ක් එක නිසා අහින්සක සත්තුන්ට මම උදව් කරලා , මගේ ආත්ම තෘප්තිය වැඩි කරගන්න සහ මගේ පින් වැඩි කරගන්න මට පුලුවන් වෙච්ච නිසා.

හැබැයි නගුල බැඳලා කට්ට අවුවේ කුඹුරු හානකොට ඒක හරකට හිංසනයක් නෙවේළු 

)