ඔටාරා බිස්නස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබ පාරේ ඉන්න බල්ලෙකුට වතුර පොදක් නොදීපු එකා උබේ ගොන් උපදෙස් ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් දෙයක් සමාජෙට කලොත් අපේ මිනිස්සු බහුතරයකගේ තියෙන්නේ විවේචනය විතරයි. අනුන්ව විවේචනය කරන්න හරි දක්ෂයි අපේ මිනිස්සු. ඔටාරව විවේචනය කරන්න කලින් පාරේ ඉන්න බල්ලෙකුට පත් පැකට් එකක් අරන් දියන්.

    ඔටාරා ගේ ව්‍යාපාර අපට කොහෙත්ම අදලා නැහැ. මහාපාරේ අන්ත දුක් විඳපු සත්තු දැන් ඔටාරා නිසා සැපට හැදෙනවා. උන්ට තුන් වේල කන්න හම්බ වෙනවා.

    අනෙක එම්බාර්ක් යනු ඔටාරගේ පවුද්ගලික ආයතනයක් නොවන අතර එය ලොව ප්‍රචලිත සෑම රටකම පාහේ තියන සත්ව වේදීන්ගේ සංගමයක්. ඔටාර නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව.
    Hariyata hari
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඔටාරා දැන් කරන්නෙ බල්ලන්වත් විකුණගෙන කන එක. බල්ලන්ට තියෙන ආදරයකට නෙමෙයි. නොරොච්චෝලේ වටේ හොරෙන් ඉඩම් අල්ලාගෙන වගා කරන උන්ගේ වගාවල් පාලු වෙනවලු ගල් අගුරු හින්ද කියල නොරොච්චෝලෙත් වහන්නලු. ඔටාර නම් ජෙනරේටර් දාගෙන AC එකේ ඉදි. රටේ මිනිස්සු අදුරේ උන්නට එයාට මොකද. හැමදේම marketing නේ එයාට.

    :shocked:wahuwata passe indiawen power eka genna puluwan ne..sampoor ekath e paththe minissu hadanna denne nahalu.ithin ratak hadei da ban..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිසි කතාවක් නෑ දෙහිවල සත්තු වත්ත වහලා ඒ සත්තු ටිකට නිසි පිලියමක් යොදන්න ඕන උන්ට ජිවිතේ ලස්සනට ජීවත් වෙන්න.
    දෙහිවල සත්තු වත්ත කියන්නේ දැන් අපායක් වගේ.
    සත්තුන්ට හරියට කන්නවත් ලැබෙන්නේ නෑ.
    මේන් ටේන් කරන්නේ නෑ සත්තුන්ව.
    ඉස්සර සත්තු වත්තට ගියාම දවසම උනත් ඉන්න හිතෙනවා.
    ඒත් දැන් ඒවා මුකුත් නෑ.
    අපරාදේ ටිකට් එකේ සල්ලි කියලා හිතෙන තරමට චාටර් වෙලා.
    බොරු නම් ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන්.
    ඩෝග් ශෝ කරනවා කියලා ඒ බල්ලන්ට කිසි දුකක් නෑ.
    ඩෝග් ශෝ එකට එන බල්ලන්ට හොදට සලකනවා.
    නොරොච්චෝලේ එකට අරම කිව්වා මෙහෙම කිව්වා අරකයි මේකයි බයිලා කතා ඕන තරම් ඕන කෙනෙක්ට කියන්න පුලුවන්.
    එහෙම කිව්වා කියලා පිලිගන්න පුලුවන් තැනකින් ගත්තු සාධක හුවා දක්වලා කතා කරන්න.

    මේකේ මාර පිරිමි සෙට් එකක් මාර කමෙන්ට්ස් ටිකක් දාලා තියනවා.
    පිස්සු හැදෙනවා ඕයි මේවා දැක්කාම.
    තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන පාරේ ඇදුම් විකුණලා ටික ටික දියුණු වෙලා ලන්කාවේ කඩයක් ඇරලා ඒ කඩේ නම ලෝකෙටම ගෙනියපු ගෑණියෙක්ට එරෙහිව නැගි සිටින්නලු ඒකි බල්ලන්ට උදව් කරන නිසා.
    මාකටින් කරා හෝ නොකරා අනිවා ඒකි නිසා අද පාරේ මැරෙන්න හිටපු සත්තු කීයක්නම් යහතින් ලස්සනට ඉන්නවද?
    මැරෙන්න ඉන්න සත්තුන්ට හොදට සලකලා කරලා , ඒ දේ මාකටින් කරත් මොකද වෙන්නේ?
    ඒකෙන් සතෙක්ට හරි යහපතක් වෙලා තියනවනේ.
    නරකක් වෙලා නෑ නේ.
    මාකටින් පාරක් දාගෙන,සත්තුන්ටත් උදව් කරන් හිටියා කියලා මොකද වෙන්නේ?
    කුඩු විකුණනවා නෙවෙයි නේ.
    කෑම කනකොට බඩගින්නේ ඉන්න බල්ලෙක් ලගට ඇවිත් මූණ දිහා බැලුවම පලයන් කැරියා කියලා බල්ලන්ට බනින් උන් තමා මේ එරෙහි වෙන්න ඕන කියලා පුක පත්තු කරන් කෑ ගහන්නේ.
    අනේ හුකේ.
    මෙහෙමත් පිරිමි.
    ඒකි ගෑණියෙක් වෙලත් අද ලස්සනට ඉන්නවා ඒකිගේ ජිවිත කාලේටම හොදට ඉන්න පුලුවන් තරමට සල්ලි හොයන්.
    ඔය එරෙහි වෙන්න ඕන කියන පිරිමි මොනාද කරන් තියෙන්නේ පිරිමියෙක් වෙලත්?
    මුකුත් නෑ නේ.
    ඔටාරාගේ වැඩ නවත්තලා දාලා උබලට පුලුවන්ද පාරේ ඉන්න සත්තු වෙනුවෙන් ඔටාරා වගේ දෙයක් කරන්න ?
    බෑ නේ.
    පොන්න හැත්ත.
    ඒකිගේ සල්ලි වලින් ඒකි මාකටින් කරනවානම්,ඒකිගේ සල්ලි වලින් ඒකි සත්තුන්ට උදව් කරනවා නම් ඇයි වෙන උන්ට වේදානා?
    සොමියට ගහලා , කරුමෙට හැදිලා , රෙනකොට වැටිච්ච පජාත හැත්තක් ඉන්න රටකට ඉතින් කවදාවත් හරියන්නේ නෑ බැරක් ඔබාමා මේ රටේ ජනාධිපති උනත්.

    Last edited:
    • Like
    Reactions: Rated_R and ratadel

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබ පාරේ ඉන්න බල්ලෙකුට වතුර පොදක් නොදීපු එකා උබේ ගොන් උපදෙස් ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් දෙයක් සමාජෙට කලොත් අපේ මිනිස්සු බහුතරයකගේ තියෙන්නේ විවේචනය විතරයි. අනුන්ව විවේචනය කරන්න හරි දක්ෂයි අපේ මිනිස්සු. ඔටාරව විවේචනය කරන්න කලින් පාරේ ඉන්න බල්ලෙකුට පත් පැකට් එකක් අරන් දියන්.

    ඔටාරා ගේ ව්‍යාපාර අපට කොහෙත්ම අදලා නැහැ. මහාපාරේ අන්ත දුක් විඳපු සත්තු දැන් ඔටාරා නිසා සැපට හැදෙනවා. උන්ට තුන් වේල කන්න හම්බ වෙනවා. දැන් මේ විවේචනය කරන උන්ට හරි දුකයිලු අර පාරේ හිටපු බල්ලෝ ෆැෂන් ෂෝ වලට ගිහින් දුක් විඳින හැටි දැක්කම. මේවට පුකෙනුත් හිනා ඕයි.

    අනෙක එම්බාර්ක් යනු ඔටාරගේ පවුද්ගලික ආයතනයක් නොවන අතර එය ලොව ප්‍රචලිත සෑම රටකම පාහේ තියන සත්ව වේදීන්ගේ සංගමයක්. ඔටාර නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව.

    hari kathawa sahodaraya:):):):):)
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මෙතන බුරලා වැඩක් නැහැ
    එතනට ගිහින් එරෙහි වෙයන්
    :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් මේ ගැන ත්‍රේඩ් එකක් දැම්මා බන්,:oo:ඒත් පස්සෙ තේරුම් ගත්තෙ ඒකි සත්තු වෙනුවෙනුත් යම් දෙයක් කරනවා:rolleyes:,බල්ලොම අදාල නෑ.ඒකි ඒවා මුහුනුපොතේ දාලා තියනවා,ෆේමස් වෙන්න හෝ නොවෙන්න එහෙම දෙයක් කරන එකත් පිනක්,:rolleyes:අනික බිම වැටිලා නැගිට්ට එකෙක් ගැන සතුවෙන්නයි ඔනා,:dull:ඒකිගෙ සමහර ප්‍රකාශ වලට නම් එකඟ වෙන්න බෑ කොහෙත්ම:growl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කිසි කතාවක් නෑ දෙහිවල සත්තු වත්ත වහලා ඒ සත්තු ටිකට නිසි පිලියමක් යොදන්න ඕන උන්ට ජිවිතේ ලස්සනට ජීවත් වෙන්න.
    දෙහිවල සත්තු වත්ත කියන්නේ දැන් අපායක් වගේ.
    සත්තුන්ට හරියට කන්නවත් ලැබෙන්නේ නෑ.
    මේන් ටේන් කරන්නේ නෑ සත්තුන්ව.
    ඉස්සර සත්තු වත්තට ගියාම දවසම උනත් ඉන්න හිතෙනවා.
    ඒත් දැන් ඒවා මුකුත් නෑ.
    අපරාදේ ටිකට් එකේ සල්ලි කියලා හිතෙන තරමට චාටර් වෙලා.
    බොරු නම් ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන්.
    ඩෝග් ශෝ කරනවා කියලා ඒ බල්ලන්ට කිසි දුකක් නෑ.
    ඩෝග් ශෝ එකට එන බල්ලන්ට හොදට සලකනවා.
    නොරොච්චෝලේ එකට අරම කිව්වා මෙහෙම කිව්වා අරකයි මේකයි බයිලා කතා ඕන තරම් ඕන කෙනෙක්ට කියන්න පුලුවන්.
    එහෙම කිව්වා කියලා පිලිගන්න පුලුවන් තැනකින් ගත්තු සාධක හුවා දක්වලා කතා කරන්න.

    මේකේ මාර පිරිමි සෙට් එකක් මාර කමෙන්ට්ස් ටිකක් දාලා තියනවා.
    පිස්සු හැදෙනවා ඕයි මේවා දැක්කාම.
    තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන පාරේ ඇදුම් විකුණලා ටික ටික දියුණු වෙලා ලන්කාවේ කඩයක් ඇරලා ඒ කඩේ නම ලෝකෙටම ගෙනියපු ගෑණියෙක්ට එරෙහිව නැගි සිටින්නලු ඒකි බල්ලන්ට උදව් කරන නිසා.
    මාකටින් කරා හෝ නොකරා අනිවා ඒකි නිසා අද පාරේ මැරෙන්න හිටපු සත්තු කීයක්නම් යහතින් ලස්සනට ඉන්නවද?
    මැරෙන්න ඉන්න සත්තුන්ට හොදට සලකලා කරලා , ඒ දේ මාකටින් කරත් මොකද වෙන්නේ?
    ඒකෙන් සතෙක්ට හරි යහපතක් වෙලා තියනවනේ.
    නරකක් වෙලා නෑ නේ.
    මාකටින් පාරක් දාගෙන,සත්තුන්ටත් උදව් කරන් හිටියා කියලා මොකද වෙන්නේ?
    කුඩු විකුණනවා නෙවෙයි නේ.
    කෑම කනකොට බඩගින්නේ ඉන්න බල්ලෙක් ලගට ඇවිත් මූණ දිහා බැලුවම පලයන් කැරියා කියලා බල්ලන්ට බනින් උන් තමා මේ එරෙහි වෙන්න ඕන කියලා පුක පත්තු කරන් කෑ ගහන්නේ.
    අනේ හුකේ.
    මෙහෙමත් පිරිමි.
    ඒකි ගෑණියෙක් වෙලත් අද ලස්සනට ඉන්නවා ඒකිගේ ජිවිත කාලේටම හොදට ඉන්න පුලුවන් තරමට සල්ලි හොයන්.
    ඔය එරෙහි වෙන්න ඕන කියන පිරිමි මොනාද කරන් තියෙන්නේ පිරිමියෙක් වෙලත්?
    මුකුත් නෑ නේ.
    ඔටාරාගේ වැඩ නවත්තලා දාලා උබලට පුලුවන්ද පාරේ ඉන්න සත්තු වෙනුවෙන් ඔටාරා වගේ දෙයක් කරන්න ?
    බෑ නේ.
    පොන්න හැත්ත.
    ඒකිගේ සල්ලි වලින් ඒකි මාකටින් කරනවානම්,ඒකිගේ සල්ලි වලින් ඒකි සත්තුන්ට උදව් කරනවා නම් ඇයි වෙන උන්ට වේදානා?
    සොමියට ගහලා , කරුමෙට හැදිලා , රෙනකොට වැටිච්ච පජාත හැත්තක් ඉන්න රටකට ඉතින් කවදාවත් හරියන්නේ නෑ බැරක් ඔබාමා මේ රටේ ජනාධිපති උනත්.

    :yes::yes::cool:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    11.gif
    11.gif
    11.gif
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    eki itin mokak karath apita wedak ne neh ban.. ara kanda natuwa inna ballo tikakata kanda hambenawane..:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn ඔටාරාට බල්ලෝ ගිහින් දුන්නොත් බාර ගන්නවද බන්. අපේ ගෙවල් ගාව ගෙදරක ඉන්නවා බලු පැටව14 උට එපා වෙලා තියෙන්නේ/ කොහෙවත් ගිහින් දාන්නත් බහ පව්ලු. උන්ට සලකන්න විදියක් නැහැ වත්තේ ජරා කරනවා එනම් මනම් ගොඩයි

    ඔටාරට ගිහින් දුන්නොත් බාර ගනීද
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe

    pnnayo ban ponnayo. wennam kiyanna deyak na. kiyanna one eka uba lesatama kiyala tiyanawa.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    machn ඔටාරාට බල්ලෝ ගිහින් දුන්නොත් බාර ගන්නවද බන්. අපේ ගෙවල් ගාව ගෙදරක ඉන්නවා බලු පැටව14 උට එපා වෙලා තියෙන්නේ/ කොහෙවත් ගිහින් දාන්නත් බහ පව්ලු. උන්ට සලකන්න විදියක් නැහැ වත්තේ ජරා කරනවා එනම් මනම් ගොඩයි

    ඔටාරට ගිහින් දුන්නොත් බාර ගනීද

    place ekak tibba mama hariyatama danne naa bn danna kenek udaw karai
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    machn ඔටාරාට බල්ලෝ ගිහින් දුන්නොත් බාර ගන්නවද බන්. අපේ ගෙවල් ගාව ගෙදරක ඉන්නවා බලු පැටව14 උට එපා වෙලා තියෙන්නේ/ කොහෙවත් ගිහින් දාන්නත් බහ පව්ලු. උන්ට සලකන්න විදියක් නැහැ වත්තේ ජරා කරනවා එනම් මනම් ගොඩයි

    ඔටාරට ගිහින් දුන්නොත් බාර ගනීද

    gono ballo tika ussan gihin otarata deela hari yanne na, mulin embark ekata kata karala seen eka kiyapan.. ita passe un karanna one de kiyai. godak welawata e balu patawuta gewal ehema hoyala denawa.

    uuta epa welanam paninna kiyapan linde.

    https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/?fref=ts
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    gono ballo tika ussan gihin otarata deela hari yanne na, mulin embark ekata kata karala seen eka kiyapan.. ita passe un karanna one de kiyai. godak welawata e balu patawuta gewal ehema hoyala denawa.

    uuta epa welanam paninna kiyapan linde.

    https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/?fref=ts

    එල එල දන්නේ නැති නිසයි ඇහුවේ. උ බල්ලන්ට හෙන කැමති එත් එථොඉන් බල්ලෝ 14 හදන්න තරම් උට හැකියාවක් නැහැ අනික 10 ද කොහෙද බල්ලිය. උන්ව පැටව හම්බෙන්නේ නැතිවෙන්න ඔපරේෂන් කරන්න 2000 ද කොහෙද ගන්නවා. එතින් ඕකට එහෙම ගානක් වියදම් කරන්න පොරට සල්ලි න්හ්. එකයි ඇහුවේ. එල සතුයි

    හොද යෝජනාවක් එත් ඔකේ තවත් පැත්තක් තියනවා උට හිතුනොත් ඕක අහල බලො ලිදට දාන්න හා හා හා
     
    Last edited:

    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0

    මේකේ මාර පිරිමි සෙට් එකක් මාර කමෙන්ට්ස් ටිකක් දාලා තියනවා.
    පිස්සු හැදෙනවා ඕයි මේවා දැක්කාම.
    තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන පාරේ ඇදුම් විකුණලා ටික ටික දියුණු වෙලා ලන්කාවේ කඩයක් ඇරලා ඒ කඩේ නම ලෝකෙටම ගෙනියපු ගෑණියෙක්ට එරෙහිව නැගි සිටින්නලු ඒකි බල්ලන්ට උදව් කරන නිසා.
    මාකටින් කරා හෝ නොකරා අනිවා ඒකි නිසා අද පාරේ මැරෙන්න හිටපු සත්තු කීයක්නම් යහතින් ලස්සනට ඉන්නවද?
    මැරෙන්න ඉන්න සත්තුන්ට හොදට සලකලා කරලා , ඒ දේ මාකටින් කරත් මොකද වෙන්නේ?
    ඒකෙන් සතෙක්ට හරි යහපතක් වෙලා තියනවනේ.
    නරකක් වෙලා නෑ නේ.
    මාකටින් පාරක් දාගෙන,සත්තුන්ටත් උදව් කරන් හිටියා කියලා මොකද වෙන්නේ?
    කුඩු විකුණනවා නෙවෙයි නේ.
    කෑම කනකොට බඩගින්නේ ඉන්න බල්ලෙක් ලගට ඇවිත් මූණ දිහා බැලුවම පලයන් කැරියා කියලා බල්ලන්ට බනින් උන් තමා මේ එරෙහි වෙන්න ඕන කියලා පුක පත්තු කරන් කෑ ගහන්නේ.
    අනේ හුකේ.
    මෙහෙමත් පිරිමි.
    ඒකි ගෑණියෙක් වෙලත් අද ලස්සනට ඉන්නවා ඒකිගේ ජිවිත කාලේටම හොදට ඉන්න පුලුවන් තරමට සල්ලි හොයන්.
    ඔය එරෙහි වෙන්න ඕන කියන පිරිමි මොනාද කරන් තියෙන්නේ පිරිමියෙක් වෙලත්?
    මුකුත් නෑ නේ.
    ඔටාරාගේ වැඩ නවත්තලා දාලා උබලට පුලුවන්ද පාරේ ඉන්න සත්තු වෙනුවෙන් ඔටාරා වගේ දෙයක් කරන්න ?
    බෑ නේ.
    පොන්න හැත්ත.

    මචන් උඹ කියන දේ හොඳට කියල තියෙනවා.ඒ දේ ගැන විවාදයක් නැ .
    එත් උඹ නොකියපු ටිකකුත් තියෙනවා.
    උඹ පුළුවන් නම් පාරේ ඉන්න බල්ලෝ ගැන උන්ට කෝල් කරලා බලපන්.උදව්වක් ඉල්ලාපන්.උන් තඹ සතේකට ගණන් ගන්න නැ .ඔය බුකියේ ෆොටෝ එකක් දාන්න තමය ඕකුන් ඕව කරන්නේ.මම උන්ව contact කරුපු නිසා තමය කියන්නේ.මගේ අත්දැකීමෙන්.උඹත් කරලා බලපන්.
    දෙක .ඔය ගෑනිට මාර රුදාවක් තියෙනවා පෙරහරේ යන අලි ගැන.යකෝ අලින්ට හිරි හැර වෙනවා ඇති .එත් එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
    තුන.දෙහිවල සත්තු වත්ත ඒක හරියට පාලනය කරන්නේ නැති එක හරි.යකෝ එකත් වැහුවොත් අපේ පොඩි වුන් සතෙක් වත් බලන්නේ කොහෙද?ඕව සත්ව අවිහිංසාවාදයේ අන්තිමට කරන්න ඕන ඒවා.ලංකාවත් රටක් විදියට ඕව වෙනස් කරන්න පියවර අරන් තියෙනවා.පොඩ්ඩක් ගිහින් බලපන් පින්නවල zoo එකට.එකේ තියෙන්නේ ඔය concept එක තමය තවම දියුණු වුනේ නැති වුනාට.
    හතර .මචන් යමෙක් කෙනෙකුට උපදෙස් දෙන කොට එකේ අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ.උඹ අම්බානෙට හවසට හවසට බොනවා නම් උඹට අනිත් උන්ට කියන්න බැ බොන්න එපා කියල.ඊට කලින් උඹ නොබී ඉන්න ඕනේ.
    මේ ගැනී ODEL (කියන්න එපා දැන් ඒකිට අයති නැ කියල .ගිය අවුරුද්ද වෙනකම් ඕක කරේ ඔටාර )එකේ කොච්චර natural leather සහ ඇනිමල් fur ITEMS විකුනනවද ?ගිහිල්ල බලබන් බරු නම්.එම්බාර්ක් එකෙත් තියෙනවා බෙල්ට් natural leather .බොරු නම් ගිහිල්ල බලපන්.
    මචන් මෙතන තියෙන්නේ සත්ව අවිහින්සාවාදයට විරුද්ද වීම නෙමෙය් .එක කරන වුන් කොච්චර අවංකද කියල.
    මම කියන්නේ ඔටරත් සත්ව අවිහිංසාවාදය මාර්කට් කරාට කමක් නැ .නමුත් ඒ slogan එක misuse වෙනවා ඕකුන් ඕව කරන්න අවංකව නොවන හින්ද.
    එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
    තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්.
    මුන් මේ උත්තරීතර slogan එක උන්ගේ බිස්නස් නැග්ග ගන්න use කරනවා.තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්.
     
    අනේ නිකන් බොරු කියන්න එපා මනුස්සයෝ.
    මොනාද පාරේ ඉන්න බල්ලන්ට උදව් කරන්නේ නෑ කියන්නේ අපි කතා කරාම?
    යකෝ මම ඕන තරම් පාරේ ඉන්න බල්ලන්ව එම්බාර්ක් කතා කරලා අරන් ගිහින් තියනවා.
    කිරියේ පරණ බලු ත්‍රේඩ් වල ඕන තරම් මම පික්ස් එක්කම දාලා ඇති.
    ඒ ත්‍රේඩ් වලම වෙන අයත් දාලා තියනවා.
    එම්බාර්ක් කතා කරාම මම ඉන්න ලොකේශන් එකට ලගින්ම තිබ්බේ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එක නුගේගොඩ පාගොඩ පාරේ තියන.
    එතනට මම මගේ ඔලුවේ කෙස් ගානට සත්තු අරන් ගිහින් බෙහෙත් කරලා තියනවා එම්බාර්ක් එකට කතා කරලා.
    පාරේ සතා උනත් අපරාදේ කියන්න බෑ ඩොක්ටර්ස්ලා ඔක්කෝම හොදට සලකනවා.
    හොද වෙලා චෙක් අප් එකටත් එන්න කියලා සතාව බලනවා.
    එම්බාර්ක් එකේ රුක්ශාන් කියලා ඩයල් එකක් ඉන්නවා.
    පට්ට පොරක්.
    මිනිහව තමා මට සෙට් උනේ එම්බාර්ක් කතා කරද්දි මම.
    ඇත්තට දැකලා නැතත් ෆෝන් එකෙන් හොද යාලුවෙක් උනා ඒ මනුස්සයා මාත් එක්ක.
    මගේ නමින් එම්බාර්ක් එකේ ඇන්ඩ් බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකේ ඕන තරම් රෙකෝර්ඩ්ස් ඇති උන්ගේ සිස්ටම් වල.
    බොරු නම් ඕන වෙලාවක් කියපන් මම එන්නම් බෙස්ට් කෙයාර් එකට ගිහින් උබට ඒවා ඉල්ලලා දෙන්න.
    අද ලන්කාවේ ලෙදර් බඩු මුකුත් නැති පොඩි ඇදුම් කඩයක් පෙන්නපන් බලන්න.
    පොඩි කඩේ පවා ලෙදර් බෙල්ට් අරවා මේවා තියනවා.
    දෙහිවල සත්තු වත්ත ඇරලා සත්තුන්ට දුක් දීලා තියාගන්න ඕනද මිනිස්සුන්ගේ ශෝ එකට?
    සතා උනත් හැගීම් දැනීම් තියනවා.
    උන්ට දුක් දීලා අපි උන්ව බලලා මොනා කරන්නද?
    මොකක්ද ඒකෙන් ලැබෙන සතුට?
    පින්නවල අලුතෙන් සත්තු වත්තක් හැදුවානේ.
    ඒක හොදයි කියලා මම අහලා තියනවා.
    තාම ගිහින් නෑ මම නම්.
    යන්න ඕන වෙලාවක.
    පින්නවල එක හොදයි නම් දෙහිවල සත්තු ඔක්කෝමලාව පින්නවල අරන් ගිහින් සැප දීලා හදන්න ඕන.
    ලන්කාවේ වටේම ඉන්න මිනිස්සු බස් හයර් කරන් දෙහිවලට ආවානේ සත්තු බලන්න.
    එහෙව් එකේ අපි සත්තු බලන්න පින්නවල ගියා කියලා කිසි අව්ලක් වෙන්නේ නෑ.
    දෙහිවල සත්තු වත්තේ සමහර සත්තුන්ට ට්‍රීට්මන්ට් කරන්නෙත් එම්බාර්ක් එකෙන් මම හිතන්නේ.
    මට මතක නෑ ඒක හරියටම.
    පෙරහැරේ අලි සීන් එක මෙතනට අදාල වෙන්නේ නෑ නේ.
    ඒකිගේ මතේ ඒකි කිව්වා.
    එච්චරයි.
    ඒකි අලින්ව පෙරහැරෙන් පන්නන් ගියේ නෑ නේ.
    සමහර පෙරහැරවල් වල ඉන්න උන් පෙරහැරේ අලියට හරියට සලකන්නේ නෑ.
    අලියාගේ බඩ යට තඩි ජෙනරේටර්ස් එල්ලලා අලියාව රෙද්දෙන් වහලා ගෙනියනවා බබා හුකුන් වගේ.
    ඒ වගේ දේවල් උබලා තාම දැකලා නෑ.
    හොයාගෙන ගිහින් බලපන් ඒවා ඇස් දෙකෙන්ම.
    ඒ වගේ දේවල් දකින ඕන කෙනෙක්ට හිතෙනවා අලින්ව පෙරහැරේ ගෙනියලා දුක් දෙන්න ඕන නෑ කියලා.
    ඒක ඇත්ත ඇන්ඩ් ඒක හරි.
    අලින්ට හිරිහැර වෙනවා ඇන්ඩ් ඒක ලන්කාවේ තවත් එක ප්‍රශ්ණයක් විතරයි.
    ඒකි දැකපු දේ ඒකි කියන්න ඇති.
    ඒකට අපිට මුකුත් කියන්නේ බෑ.
    ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන්නේ ඒක තමා.
    ඒකි කරන විදියට ඒකි කරන් යාවි.
    උබට තියා වෙන කිසි කෙනෙක්ට ඒ වෙනුවෙන් පඩේක තරම් දෙයක්වත් කියන්න බෑ මොකද ඒකිගේ කාලය,ඒකිගේ මහන්සිය,ඒකිගේ කැමැත්ත,ඒකිගේ සල්ලි.
    උබලා ඔය විරුද්ධයි කියලා පුකේ ඇගිල්ල ගහන් කෑ ගහන්න කලින් ඒකිට විරුද්ධ වෙලා ඒකිව නවත්තලා , ඒකි කරපු දේ වෙනුවට උබලට මොනාද කරන්න පුලුවන් ඇන්ඩ් කරන්නේ කොහොමද කියන දේ ප්ලෑන් එකක් හදාගෙන කෑ ගහපන්.
    එක්කෝ ඒකි කරන්න ඕන,නැත්තම් උබලා ඒකිට වඩා දෙයක් කරන්න ඕන.
    බල්ලාගේ වැඩේ බූරුවා කරන්න හැදුවාම ඔය වගේ දේවල් වෙනවා.

    Last edited: