ඔටාරා බිස්නස්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් උඹ කියන දේ හොඳට කියල තියෙනවා.ඒ දේ ගැන විවාදයක් නැ .
    එත් උඹ නොකියපු ටිකකුත් තියෙනවා.
    උඹ පුළුවන් නම් පාරේ ඉන්න බල්ලෝ ගැන උන්ට කෝල් කරලා බලපන්.උදව්වක් ඉල්ලාපන්.උන් තඹ සතේකට ගණන් ගන්න නැ .ඔය බුකියේ ෆොටෝ එකක් දාන්න තමය ඕකුන් ඕව කරන්නේ.මම උන්ව contact කරුපු නිසා තමය කියන්නේ.මගේ අත්දැකීමෙන්.උඹත් කරලා බලපන්.
    දෙක .ඔය ගෑනිට මාර රුදාවක් තියෙනවා පෙරහරේ යන අලි ගැන.යකෝ අලින්ට හිරි හැර වෙනවා ඇති .එත් එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
    තුන.දෙහිවල සත්තු වත්ත ඒක හරියට පාලනය කරන්නේ නැති එක හරි.යකෝ එකත් වැහුවොත් අපේ පොඩි වුන් සතෙක් වත් බලන්නේ කොහෙද?ඕව සත්ව අවිහිංසාවාදයේ අන්තිමට කරන්න ඕන ඒවා.ලංකාවත් රටක් විදියට ඕව වෙනස් කරන්න පියවර අරන් තියෙනවා.පොඩ්ඩක් ගිහින් බලපන් පින්නවල zoo එකට.එකේ තියෙන්නේ ඔය concept එක තමය තවම දියුණු වුනේ නැති වුනාට.
    හතර .මචන් යමෙක් කෙනෙකුට උපදෙස් දෙන කොට එකේ අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ.උඹ අම්බානෙට හවසට හවසට බොනවා නම් උඹට අනිත් උන්ට කියන්න බැ බොන්න එපා කියල.ඊට කලින් උඹ නොබී ඉන්න ඕනේ.
    මේ ගැනී ODEL (කියන්න එපා දැන් ඒකිට අයති නැ කියල .ගිය අවුරුද්ද වෙනකම් ඕක කරේ ඔටාර )එකේ කොච්චර natural leather සහ ඇනිමල් fur ITEMS විකුනනවද ?ගිහිල්ල බලබන් බරු නම්.එම්බාර්ක් එකෙත් තියෙනවා බෙල්ට් natural leather .බොරු නම් ගිහිල්ල බලපන්.
    මචන් මෙතන තියෙන්නේ සත්ව අවිහින්සාවාදයට විරුද්ද වීම නෙමෙය් .එක කරන වුන් කොච්චර අවංකද කියල.
    මම කියන්නේ ඔටරත් සත්ව අවිහිංසාවාදය මාර්කට් කරාට කමක් නැ .නමුත් ඒ slogan එක misuse වෙනවා ඕකුන් ඕව කරන්න අවංකව නොවන හින්ද.
    එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
    තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්.
    මුන් මේ උත්තරීතර slogan එක උන්ගේ බිස්නස් නැග්ග ගන්න use කරනවා.තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්.

    බොරු කියන්න එපා බන්. උන්ට හැම බල්ලෙක්ම බාර ගන්න බෑ තමයි. ඒ ඇයි කියල ගිහිල්ල බැලුවොත් තේරෙයි. බල්ලෝ ගැන උදව් ගන්න කීප සැරයක්ම උන්ට කතා කරලා තියෙනවා. හැමවෙලේම උන්ට කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1737598
    http://www.elakiri.com/forum/showthread.php?t=1738153

    ඔය බලු පැටව් ටික ගෙනිහිල්ල දෙන්න උදව් කරෙත් උන්. ටිකිරි trust එකෙනුත් බල්ලොන්ව බාරගන්න කැමති නෑ හේතුව එතන ඉඩ නෑ. ඒත් Embark එකත් මැදිහත් වෙලා තමයි කොහොමහරි පැය 4ක් විතර කට්ට කාල බාර දීල ආවේ. ඒ වගේ තැන් වලට නිතර යන උන්ට තමයි ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රයෝගික දුෂ්කරතා තේරෙන්නේ.

    කලින් සැරයක් කැම්පස් එකේ හිටපු බල්ලෝ මරන්න ගිහිල්ල ඒක නවත්තගන්නත් උන් සෑහෙන උදව් කරා.

    කතා කරන්න ඕනේ ලොකු ප්‍රශ්න විතරද? ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුවද? ඒක ප්‍රයොගිකද? ඔය පෙරහැරේ අලි ගෙනියන එක ගැන නම් මම කතා කරන්න කැමති නෑ. මට හිතෙන එකම දේ බුදු හාමුදුරුවෝ වැඩ සිටියානම් උන්වහන්සේ ගන්නෙත් ඔටාරගේ පැත්ත කියල විතරයි. ඒත් ඔටාරා ඔයගැන කතා කරන එක වැරදීම කියමුකෝ. එහෙම කියල ඒ ගෑනි කරන හොඳ දේටත් මොකටද පහර ගහන්නේ?

    පොඩි එවුන්ට සත්තු බලන්න උන් ජීවිත කාලෙම කූඩු කරලා තියෙන්න ඕනෙද? සත්තු බැලුවේ නැත්තන් ළමයින්ගේ ජීවිතේම අඳුරු වෙනවද? ළමයි අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව දැකල නෑ කියල ඒ ගෝත්‍රිකයෝ ගෙනල්ල දෙහිවල තියල තියනවද? ඇමෙරිකාවේ මිනිස්සු දැකල නෑ කියල උන් ගෙනල්ල දෙහිවල තියල තියනවද? ළමයින්ට සත්තු පෙන්නන්න ඕනේ නම් TV එකේ පෙන්නපන්. මේ 2016. සත්තුන්ගේ නිදහස නැති කරලා උන්ට දස වැද දීල මොන අද්යාපනේද? ඔව් පින්නවල zoo එක හොඳ පියවරක්.

    ඇයි බොන එකෙකුට බැරි වෙන එකෙකුට බොන්න එපා කියන්න? බොන තාත්තල ළමයින්ට බොන්න එපා කියන්නේ නැද්ද?

    අනික ඔය "අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ" තර්කය අනුව උඹ ඔටාරගේ වැඩ විවේචනය කරන්න ඕනේ අවම සුදුසුකම් සපුරලද තියෙන්නේ? ඒකි සත්තු වෙනුවෙන් කරලා තියෙන දෙයින් 1000න් එකක් උඹ කරලා තියෙනවද? අවම සුදුසුකම් තීරණය කරන්නේ කවුද උඹද?

    Embark එකේ natural leather තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නෑ. හැබැයි ඒ ගැන මම හරියට දන්නේ නැති හින්ද මම ඒක නෑ කියල කියන්නෙත් නෑ. ඊළඟ දවසේ Embark එකට ගිය වෙලාවක natural leather products තියෙනවා දැක්කොත් මූණටම බැනල එනවා.

    ඔය අවිහිංසාවාදයේ මුලින් කරන්න ඕනේ එවයි පස්සේ කරන්න ඕනේ එවයි ගැන තර්කයේ ප්‍රයෝගික පැත්ත ගැන තව වැටිච්ච threads කීපෙකම කියල තියෙනවා. ආයේ ආයේ කොටන්න කම්මැලියි. උඹ හිතනවානම් ඔටාරා සමහර දේවල් ගැන කතා කරන්නේ නෑ කියල උඹ ඒවා ගැන කතා කරපන් ඒකිට ඒකි කතා කරන ඒවා කරගන්න දීල. එතකොට උඹල දෙන්නගෙම සේවයේ එකතුව ගත්තහම උඹ ඔය හොයන පරිපූර්ණත්වය එනවනේ. ඔටාරා හැම ප්‍රශ්නයක් ගැනම කතා කරන්න ඕනේ කියල ලියවිලා නෑනේ. එකී කරන දේ ඒකි කරපු දෙන්. වැරද්දක් තියෙනවනම් ඒක විතරක් විවේචනය කරමු. වෙන වෙන ඇරියස් පිරිමහ ගන්න යන්නේ නැතුව.

    තමුන්ගේ අම්ම කරත් වැරද්දක් නම් එක විවේචනය කරන්නත් තමුන්ගේ හතුරෙක් කරත් හොඳක් නම් අගය කරන්නත් පුරුදු වෙයන් :dull::dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    emabark බ්‍රෑන්ඩ් එක හදාගන්න කරන එකතමි කරන්නේ. ඒවුනත් බල්ලොන්ටත් මොකක් හරි සෙතක් වෙනවනේ.. අලි ගැන කතා ඕන නෑ.. ලංකාවේ තියන හරක් ටෙන්ඩර් ටික අරන් දාපන්කෝ ඔච්චර සත්ව කරුණාවක් තියනවනම්. අරන් දාන්න බැරි නෑනේ.:angry::angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
    තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්..
    ඕක මොකක්ද බං රටේ අමද්‍යප ව්‍යාපාරෙට සල්ලි යෙදෙව්වෙ,බැහැලා වැඩකළේ අරක්කු රේන්ද මුදලාලිලා..උන් බොරුවට හරි සිරාවට හරි කරපු දෙයින් තමා අද අපිට නිදහස ලැබිලා තියෙන්නෙ.

    ඔය දෙහිවල ගැන කියනවා නම් ඒක සත්තු වත්තක් නෙවෙයි.සත්තු ගාල් කරලා තියන තැනක්.උන්ට ස්වාභාවිකව හැසිරෙන්න දෙන්න ඕනෙ.අර ඊයෙ පෙරේද විවෘත කරපු දෙවෙනි සත්වෝද්‍යානයෙ නම් නියම විදිහට හදලා තියනවා. ඒ විදිහට ඉඩකඩ තියෙන විදිහට හදන්න ඕනෙ.
    .
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අනේ නිකන් බොරු කියන්න එපා මනුස්සයෝ.
    මොනාද පාරේ ඉන්න බල්ලන්ට උදව් කරන්නේ නෑ කියන්නේ අපි කතා කරාම?
    යකෝ මම ඕන තරම් පාරේ ඉන්න බල්ලන්ව එම්බාර්ක් කතා කරලා අරන් ගිහින් තියනවා.
    කිරියේ පරණ බලු ත්‍රේඩ් වල ඕන තරම් මම පික්ස් එක්කම දාලා ඇති.
    ඒ ත්‍රේඩ් වලම වෙන අයත් දාලා තියනවා.
    එම්බාර්ක් කතා කරාම මම ඉන්න ලොකේශන් එකට ලගින්ම තිබ්බේ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එක නුගේගොඩ පාගොඩ පාරේ තියන...................................

    මේ ටිකම මමත් කියල තියනවා අර පෙරහරේ අලි ඉවත් කරමු කියපු ත්‍රෙඩ් එකේ. මෙච්චර දියුණු තාක්ෂණයක් තියන ලෝකේ අහවල් ලබ්බටද බන් සතුන්ගෙන් වැඩ ගන්නේ. සත්තු බලන්න ඕනෙනම් දැන් යුටියුබ් හරි 3D වලින් හරි බලුවහැකි. නැත්තම් යනවනේ හොද සෆාරි එකක් :yes: මුන්ගේ හිතේ සත්තුන්ට හැගීම් දැනීම් නැ උන් ඉන්නේ අපේ දොලපිනවන්න කියල :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් උඹ කියන දේ හොඳට කියල තියෙනවා.ඒ දේ ගැන විවාදයක් නැ .
    එත් උඹ නොකියපු ටිකකුත් තියෙනවා.
    උඹ පුළුවන් නම් පාරේ ඉන්න බල්ලෝ ගැන උන්ට කෝල් කරලා බලපන්.උදව්වක් ඉල්ලාපන්.උන් තඹ සතේකට ගණන් ගන්න නැ .ඔය බුකියේ ෆොටෝ එකක් දාන්න තමය ඕකුන් ඕව කරන්නේ.මම උන්ව contact කරුපු නිසා තමය කියන්නේ.මගේ අත්දැකීමෙන්.උඹත් කරලා බලපන්.
    දෙක .ඔය ගෑනිට මාර රුදාවක් තියෙනවා පෙරහරේ යන අලි ගැන.යකෝ අලින්ට හිරි හැර වෙනවා ඇති .එත් එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
    තුන.දෙහිවල සත්තු වත්ත ඒක හරියට පාලනය කරන්නේ නැති එක හරි.යකෝ එකත් වැහුවොත් අපේ පොඩි වුන් සතෙක් වත් බලන්නේ කොහෙද?ඕව සත්ව අවිහිංසාවාදයේ අන්තිමට කරන්න ඕන ඒවා.ලංකාවත් රටක් විදියට ඕව වෙනස් කරන්න පියවර අරන් තියෙනවා.පොඩ්ඩක් ගිහින් බලපන් පින්නවල zoo එකට.එකේ තියෙන්නේ ඔය concept එක තමය තවම දියුණු වුනේ නැති වුනාට.
    හතර .මචන් යමෙක් කෙනෙකුට උපදෙස් දෙන කොට එකේ අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ.උඹ අම්බානෙට හවසට හවසට බොනවා නම් උඹට අනිත් උන්ට කියන්න බැ බොන්න එපා කියල.ඊට කලින් උඹ නොබී ඉන්න ඕනේ.
    මේ ගැනී ODEL (කියන්න එපා දැන් ඒකිට අයති නැ කියල .ගිය අවුරුද්ද වෙනකම් ඕක කරේ ඔටාර )එකේ කොච්චර natural leather සහ ඇනිමල් fur ITEMS විකුනනවද ?ගිහිල්ල බලබන් බරු නම්.එම්බාර්ක් එකෙත් තියෙනවා බෙල්ට් natural leather .බොරු නම් ගිහිල්ල බලපන්.
    මචන් මෙතන තියෙන්නේ සත්ව අවිහින්සාවාදයට විරුද්ද වීම නෙමෙය් .එක කරන වුන් කොච්චර අවංකද කියල.
    මම කියන්නේ ඔටරත් සත්ව අවිහිංසාවාදය මාර්කට් කරාට කමක් නැ .නමුත් ඒ slogan එක misuse වෙනවා ඕකුන් ඕව කරන්න අවංකව නොවන හින්ද.
    එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
    තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්.
    මුන් මේ උත්තරීතර slogan එක උන්ගේ බිස්නස් නැග්ග ගන්න use කරනවා.තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්.

    මේ akilarට බල්ලෙක් පුකේ ඇරලද කොහෙද බල්ලෙක් ගැන මොනවත් කිව්වොත් මූ බුරාගෙන එන්නෙ ඉස්සරලම. ඔටාරා කරන්නෙ තනිකර මාකටින් පාරක්. හම්පඩ බල්ලො අරන් සර්විස් කරලා ෆොටෝ ගහලා මාකට් කරනවා. අපි නොදන්න ඔටාරා.:lol::lol: මෙච්චර හරක් මරන රටේ මෑච්චර කුකුල්ලු මරණ රටේ පෙරහැරේ ගෙනියන අලි ගැන තමා ඕකිට අමාරුව. ඇයි යකෝ බල්ලො අලිපුකෙන් වැටිච්ච උන්ද? අසරණ සත්තු නම් තව කොච්චර ඉන්නවද? මස් කඩවල ටෙන්ඩර් අරන් දාහන්කො ඔච්චර ඇම්මක් තියේ නම්. හරක් මැරීම තහනම් කරන පනතක් ගේන්න කියල රජයට බල කරපන්කො. පුකේ ඇම්ම තියෙන්නෙ පෙරහරේ යන අලි ගැන.:angry: යකෝ උන් පෙරහැර නිසා කාල ඇඳලවත් ඉන්නවනෙ අඩු තරමේ. දැන් akilar කාරයා උඩුබුරලන්නෙ ඔටාරගෙ මාකටින් නිසා බල්ලන්ට කන්න අඳින්න ලැබෙනවයි කියලා. ඉතින් පෙරහැර නිසා අලින්ටත් එහෙමයි.
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    ubala wage gon harakta mewa therum karala wadak na ban, otara karala thiyana ewagen 1% wath uba karala tiyanawada?
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මේ akilarට බල්ලෙක් පුකේ ඇරලද කොහෙද බල්ලෙක් ගැන මොනවත් කිව්වොත් මූ බුරාගෙන එන්නෙ ඉස්සරලම. ඔටාරා කරන්නෙ තනිකර මාකටින් පාරක්. හම්පඩ බල්ලො අරන් සර්විස් කරලා ෆොටෝ ගහලා මාකට් කරනවා. අපි නොදන්න ඔටාරා.:lol::lol: මෙච්චර හරක් මරන රටේ මෑච්චර කුකුල්ලු මරණ රටේ පෙරහැරේ ගෙනියන අලි ගැන තමා ඕකිට අමාරුව. ඇයි යකෝ බල්ලො අලිපුකෙන් වැටිච්ච උන්ද? අසරණ සත්තු නම් තව කොච්චර ඉන්නවද? මස් කඩවල ටෙන්ඩර් අරන් දාහන්කො ඔච්චර ඇම්මක් තියේ නම්. හරක් මැරීම තහනම් කරන පනතක් ගේන්න කියල රජයට බල කරපන්කො. පුකේ ඇම්ම තියෙන්නෙ පෙරහරේ යන අලි ගැන.:angry: යකෝ උන් පෙරහැර නිසා කාල ඇඳලවත් ඉන්නවනෙ අඩු තරමේ. දැන් akilar කාරයා උඩුබුරලන්නෙ ඔටාරගෙ මාකටින් නිසා බල්ලන්ට කන්න අඳින්න ලැබෙනවයි කියලා. ඉතින් පෙරහැර නිසා අලින්ටත් එහෙමයි.

    අහ්:lol: අලි පෙරහැරේ ගියොත් විතරද කන්න අදින්න හම්බෙන්නේ :lol::lol: කැලේ ඉන්න අලි කන්නේ පස් ද එතකොට?:lol::lol: අනේ උබලගේ මොලේ :sorry:
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    අහ්:lol: අලි පෙරහැරේ ගියොත් විතරද කන්න අදින්න හම්බෙන්නේ :lol::lol: කැලේ ඉන්න අලි කන්නේ පස් ද එතකොට?:lol::lol: අනේ උබලගේ මොලේ :sorry:

    :lol:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මෙච්චර හරක් මරන රටේ මෑච්චර කුකුල්ලු මරණ රටේ පෙරහැරේ ගෙනියන අලි ගැන තමා ඕකිට අමාරුව. ඇයි යකෝ බල්ලො අලිපුකෙන් වැටිච්ච උන්ද? අසරණ සත්තු නම් තව කොච්චර ඉන්නවද? මස් කඩවල ටෙන්ඩර් අරන් දාහන්කො ඔච්චර ඇම්මක් තියේ නම්. හරක් මැරීම තහනම් කරන පනතක් ගේන්න කියල රජයට බල කරපන්කො.

    ඔටාරා හැම එකම කරන්න බැඳිලා නැහැ
    ඒකිට ඕන සතාව තමා ඒකි බලා ගන්නෙ
    දැන් උඹ උඹගේ පුක හෙදුවා කියලා, එහා ගෙදර එකා ගෙ පුකත් හෝදන්න බැඳිලා නැහැ නෙ?
    අන්න ඒ වගේ තමා
    තමන්ගේ සල්ලි තමන් කැමති එකට යොදවනවා
    :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අහ්:lol: අලි පෙරහැරේ ගියොත් විතරද කන්න අදින්න හම්බෙන්නේ :lol::lol: කැලේ ඉන්න අලි කන්නේ පස් ද එතකොට?:lol::lol: අනේ උබලගේ මොලේ :sorry:

    කැලේ ඉන්න අලින්ට වඩා සැපට ඉන්නව කියන එක අදහස් කලේ බූරුවො :sorry:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ගරු මහත්මියනි

    ඔබතුමියගේ සත්ව කරුනාව මනුශ්‍යයෙකු ලෙස මම ඉමහත් ලෙස ගරු කරමි.නමුත් අපට ඉතා හොදින් වැටහෙන සත්‍යය නම් ඔබතුමියගේ ප්‍රදාන අරමුන සත්ව හින්සනය දඩමීමා කරගෙන ඔබගේ brand name එක promote කිරීමයි.ඔබතුමිය පෙරහැරට අලි ඇතුන් ගෙනයාම මහත් වූ අපරාදයක් ලෙස දකින අතර,දිනපතා මස් පිනිස ඉතා කෲර ලෙස හරකුන් කුකුළන් එලුවන් ඝාතනය කිරීම ගැන මුනිවත රැකීම ඉතා පිලිකුල්ය.
    තවද ඔබතුමිය පාරේ දඩාවතේ යන බල්ලන් ගෙන ගොස් සෝදා පිරිසිදු කර එම චායාරූප facebook හී පලකර තමුන්ගේ brand name එක මාකට් කරන්නට වෙහෙසෙන්නේ ඔබ තරම් සත්ව කරුනාව නැති කෙනෙකු මෙ රට තුල නොමති ගනනටය.එහෙත් මේ රටේ පාරවල් ගානේ හන්දි ගානේ ජීවත් වන බල්ලන් බලලුන් අතුලු බොහෝ සත්වයින්ට තමුන්ගේ ගෙදරින් ඉවත් කරන බත් ටික පවා පාරට දමමින් කන්න දෙන්නේ මෙ රටේ අහිංසක ජනතාව බවය.එසේනම් කරුනාකර ඔබතුමියගේ මාකටින් උදෙසා අසරන සතුන් යොදා නොගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටින අතර.අවසාන වශයෙන් ඔබතුමිය කියන පරිදි අලි ඇතුන් යොදා ගෙන් පෙරහැරට යාම සත්ව හින්සාවක් නම්,ඊට පෙර මේ රටේ ගව ගාතකාගාර වසා දැමීමට පෙරමුණ ගන්නා ලෙස මෙයින් කාරුනිකව ඉල්ලා සිටිමි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ akilarට බල්ලෙක් පුකේ ඇරලද කොහෙද බල්ලෙක් ගැන මොනවත් කිව්වොත් මූ බුරාගෙන එන්නෙ ඉස්සරලම. ඔටාරා කරන්නෙ තනිකර මාකටින් පාරක්. හම්පඩ බල්ලො අරන් සර්විස් කරලා ෆොටෝ ගහලා මාකට් කරනවා. අපි නොදන්න ඔටාරා.:lol::lol: මෙච්චර හරක් මරන රටේ මෑච්චර කුකුල්ලු මරණ රටේ පෙරහැරේ ගෙනියන අලි ගැන තමා ඕකිට අමාරුව. ඇයි යකෝ බල්ලො අලිපුකෙන් වැටිච්ච උන්ද? අසරණ සත්තු නම් තව කොච්චර ඉන්නවද? මස් කඩවල ටෙන්ඩර් අරන් දාහන්කො ඔච්චර ඇම්මක් තියේ නම්. හරක් මැරීම තහනම් කරන පනතක් ගේන්න කියල රජයට බල කරපන්කො. පුකේ ඇම්ම තියෙන්නෙ පෙරහරේ යන අලි ගැන.:angry: යකෝ උන් පෙරහැර නිසා කාල ඇඳලවත් ඉන්නවනෙ අඩු තරමේ. දැන් akilar කාරයා උඩුබුරලන්නෙ ඔටාරගෙ මාකටින් නිසා බල්ලන්ට කන්න අඳින්න ලැබෙනවයි කියලා. ඉතින් පෙරහැර නිසා අලින්ටත් එහෙමයි.

    mekayi machn saththunta love karana unuth innva nathi unoth innva. eka podiyi hamotama. mama nam ballanta pusnta poddak vath kamathi naha elava;la daanava gedarata aavath. eth ethin unta kamathi un hodak karanavanm ekata akul helana eka banina eka varadi ne.

    සත්ව හිංසාව වෙනයි පරිබෝජනය වෙනයි. ඒ නිසා කුකුලයි හරකයි මරන්න එපා කියන එක ඔතනට අදාළ වෙන්නේ නැහැ.

    ඔටාර කරන්නේ මාකටින් සින් එකක් තමයි. එට්‍ර්හ් එතින් එකෙන් හොදක් වෙනවා. ලොකු හානිස්යක් වෙන්නේ nahane
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔටාරා හැම එකම කරන්න බැඳිලා නැහැ
    ඒකිට ඕන සතාව තමා ඒකි බලා ගන්නෙ
    දැන් උඹ උඹගේ පුක හෙදුවා කියලා, එහා ගෙදර එකා ගෙ පුකත් හෝදන්න බැඳිලා නැහැ නෙ?
    අන්න ඒ වගේ තමා
    තමන්ගේ සල්ලි තමන් කැමති එකට යොදවනවා
    :lol:

    ඒකි බල්ලො මරාගෙන කෑවත් මට කමක් නෑ බං
    ඒකි කරන බොරුව ගැනයි කියන්නේ. බල්ලො මාකට් කිරීමක්. හරියට දේසපාලුවො දුප්පත් මිනිස්සු මාකට් කරනව වගේ.
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ඒකි බල්ලො මරාගෙන කෑවත් මට කමක් නෑ බං
    ඒකි කරන බොරුව ගැනයි කියන්නේ. බල්ලො මාකට් කිරීමක්. හරියට දේසපාලුවො දුප්පත් මිනිස්සු මාකට් කරනව වගේ.
    බොරුව මොකද්ද?
    සාක්ෂි හොයන් ඇවිත් මට කියපන්
    මම උඹට ලංකාවෙ පත්තරේක පිටු කාලක් වෙන් කරලා දෙන්නම්
    උඹට පුළුවන් බොරුව හෙළි කරන්න

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    චාටර්ම වැඩේ කියනේනේ මේකි ෆේස්බුක් එකෙන් ලෝකෙටම සත්ව අව්හිංසාවාදියා කියලා පෙන්නගෙන එම්බාක් එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවා :lol: ඊට පස්සේ කෑ ගහනවා අලි පෙරහැරේ ගෙනියන්න එපා , සත්තු වත්ත වහපන් කියලා :lol: අපේ ඉන්න ගොන් පකයලා හිතන් ඉන්නේ ඒකි ඇත්තටම සත්තුන්ට ආදරේට මේවා කරනවා කියලා :lol: උන්ට පේන්නේ නෑ එම්බාක් කියන්නේ එකිගේ සල්ලි හෝදන්න පාවිච්චි කරන කවර් එකක් විතරයි කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mekayi machn saththunta love karana unuth innva nathi unoth innva. eka podiyi hamotama. mama nam ballanta pusnta poddak vath kamathi naha elava;la daanava gedarata aavath. eth ethin unta kamathi un hodak karanavanm ekata akul helana eka banina eka varadi ne.

    සත්ව හිංසාව වෙනයි පරිබෝජනය වෙනයි. ඒ නිසා කුකුලයි හරකයි මරන්න එපා කියන එක ඔතනට අදාළ වෙන්නේ නැහැ.

    ඔටාර කරන්නේ මාකටින් සින් එකක් තමයි. එට්‍ර්හ් එතින් එකෙන් හොදක් වෙනවා. ලොකු හානිස්යක් වෙන්නේ nahane

    ඒක යකාගෙ කතාවක් නේ. සතා මරාගෙන කන එකට වඩා වෙන හිංසාව මොකක්ද? බල්ලො විතරද මේ ලෝකෙ සත්තු කියල ඉන්නේ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චාටර්ම වැඩේ කියනේනේ මේකි ෆේස්බුක් එකෙන් ලෝකෙටම සත්ව අව්හිංසාවාදියා කියලා පෙන්නගෙන එම්බාක් එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවා :lol: ඊට පස්සේ කෑ ගහනවා අලි පෙරහැරේ ගෙනියන්න එපා , සත්තු වත්ත වහපන් කියලා :lol: අපේ ඉන්න ගොන් පකයලා හිතන් ඉන්නේ ඒකි ඇත්තටම සත්තුන්ට ආදරේට මේවා කරනවා කියලා :lol: උන්ට පේන්නේ නෑ එම්බාක් කියන්නේ එකිගේ සල්ලි හෝදන්න පාවිච්චි කරන කවර් එකක් විතරයි කියලා

    :yes::yes::lol::lol::lol:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    Are you guys sure Otara selling leather products made from animal leather? It might be vegan leather. Check below link for more info

    http://www.thegloss.com/fashion/what-is-vegan-leather-anyway/

    ඉතින් එහෙනම් උන් උත්තර දෙන්න එපැයි බන් උන්ගේ පේජ් එකේ, ඕක ඇහුවම කමෙන්ට්/පෝස්ට් ඩිලිට් කරන්නේ ඇයි? :P අදත් එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනවා ඒකටවත් රිප්ලයි කරයිද බලමුකෝ උබ කියන විදිහට වීගන් ලෙදර්ද කියලා ;)