ඔටාරා බිස්නස්

Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    දැකපු ඉතින් ඇස් දෙකෙන් ෆොටෝ ගහන්න බෑ නේ බන්.
    ඒ නිසා මම මුකුත් කියන්නේ නෑ.

    උබ ඔය කියන එකා එහෙනම් ශුවර් එකට ෆේක් අලියෙක් වෙන්න ඇති බන්, කොයි පෙරහැරෙද ඔහොම කරේ කියපන්කො උබට මතකනම්, කොයි කාලේ වගේද?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනිත් එකා ගැන දන්නේ නෑ, මමනම් වෙජිටේරියන්

    හොඳ වැඩක්, ඒකේ කිසිම වැරැද්දක් නෑ. මෙතන ගොඩක් ඔටාරගේ හොඳ කියන උන්ට හරියට තේරිලා නෑ මම අදහස් කරපු දේ. උබ කියපන්කෝ මේක තර්කානුකූලව හරි වැඩක්ද, මේක සදාචාරසම්පන්නද කියලා. එම්බාක් එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනන ගමන් පෙරහැරේ අලියෝ ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. දැන් ඕක කොච්චර දුරට හරිද කියපන්කො ? බල්ලොන්ට සලකන්න සල්ලි හොයන්න වෙන අහිංසක සත්තුන්ව මරලා උන්ගෙන් ගත්ත හම පාවිච්චි කරනවා? වැඩේ හරිද? ඔටාරට ඕනෙනම් ඕක නවත්තන එක ප්‍රාෙයා්ගික වැඩක් නෙවේද?

    අලියව පෙරහැරේ ගෙනියනකොට අලියට වෙන හිරහැරයයි , මිනිස්සුන්ගේ ඇගේ ආයිත්තමක් ආබරණයක් වෙන්න මැරෙන සත්තුන්ට වෙන හිංසනයයි අතරේ කොච්චර පරතරයක් තියෙනවද? පාරෙ යනකොට සතෙකුයි පොඩි දරුවෙකුයි මැරෙන්න පණ අදිනවා, උබ ඉස්සෙල්ලා බේරගන්නේ සතාවද පොඩි දරුවවද?

    ආයෙත් කියන්නේ පෙරහැර ගැන මට කතා කරන්න විදියක් නෑ යම් යම් හේතු නිසා.

    ඒත් පොඩි දෙයක් උඹෙන් ඉල්ලන්නම්. මේ වෙනකොට Embark එකේ leather products විකුනනවා කියල පිළිගන්න පුළුවන් සෝස් එකක් දීපන්. මොකද එහෙම කරනවානම් ඒක අන්තිම වැරදි. ඒකෙ විවාදයක් නෑ.

    සතෙකුයි පොඩි දරුවෙකුයි මැරෙන්න පණ අදිනවානම් උඹ බේරාගන්නේ කවුද මම බේරාගන්නේ කවුද ඔටාරා බේරාගන්නේ කවුද කියන එකෙන් වැඩක් නෑ. උඹ බේරගන්න එකා උඹ බේරගනින්. මම බේරගන්න එකා මම බෙරගන්නම්. ඔටාරා බේරගන්න එකා ඔටාරා බේරාගනී. සත්තු ගැනයි මිනිස්සු ගැනයි උඹට හිතෙන විදියටම ඔටාරටත් හිතෙන්න ඕනේ නෑනේ.

    පාරේ යනකොට සිංහල මිනිහෙකුයි, දෙමල මිනිහෙකුයි, මුස්ලිම් මිනිහෙකුයි පණ ඇද ඇද ඉන්නවා. උඹ මුලින් බේරාගන්නේ කාවද?

    පාරේ යනකොට මිනිස්සු දෙන්නෙක් පන ඇද ඇද ඉන්නවා. එකෙක් උඹේ යාලුවෙක්. උඹ මුලින් බේරාගන්නේ කාවද?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින් මම හිතුවා නොදන්න කමට කියන්න ඇති කියලා, දැන්නම් මට හිතෙන්නේ මේක තමා හේතුව. නැත්නම් මූ ජිවිතේට ජෙනරේටර් එකක ලඟ ඉදලවත් ජෙනරේටර් එකක් කියන්නේ මොකක්ද කියලවත් දැකලා නෑ. යන්තම් ගිනි අඟුරක් පැගුනත් ඇති අලියා කුලප්පු වෙන්න. මු කියනවා ගිනි රත්වෙන ජෙනරේටර් එකක් බැඳලා පෙරහැරේ යවනවලු :D තව ඒක බදින්නත් බඩේලු ලොල් මාර ජෝකර්ලා ඉන්නේ

    මොන සතෙක්වත් කැමති නෑ බන් උන්ගේ නැචුරල් හැබිටැට් එකෙන් පිට ගෙනත් කූඩු කරලා තියාගන්වට, එහෙමයි කියලා අපි කෑ ගැහුවට පෙරහැරට අලි ගෙනියන එක නවතිනවද කියපන්? නවත්තන්න බෑ කොච්චර කිව්වත්. එහෙනම් ඇයි ඒක වෙනුවෙන් බොරුවට කෑ ගහන්නේ? මේච්චර කරන්න පුළුවන් දේවල් තියෙද්දි ඔය වගේ දේකට පබ්ලිසිටි දීගෙන වියදම් කරගෙන, කාලය නාස්ති කරගෙන දගලන්න‍ෙ? ඔයිට වඩා ප්‍රෙයා්රිටි එක දෙන්න පුළුවන් ප්‍රාෙයා්ගික වැඩ නැතුවද? ඕකෙන් වෙන්නේ පිටින් (වෙන රටක ඉන්න එකෙක්ට වගේ) මේක දිහා බලද්දි උන්ට මිනිස්සු කෙරෙහි තියෙන ආකල්පය සහ ඕක දිහා බලන විදිහ පිලිබද වැරදි වැටහීමක් ඇතිවෙන එක. ඒක නොතේරෙන්න ඔටාරා බබෙක් නෙවේනේ, එහෙම වෙලත් ඇයි දිගින් දිගටම මේක කරන්නේ? තව දෙයක්, උබ පොඩ්ඩක් හොයලා බලපන් ඔටාරට ඕකෙදි වැඩිම සපෝට් එක දෙන්නේ කවුද සහ මොන වගේ සංවිධානද කියලා :D

    දැක්කේ ගිය අවුරුද්දේ පානදුරේ පැත්තක තිබ්බ පෙරහැරක.
    මැයි වල වගේ තමා මතක.
    මේක හරි අමුතු ලෝකයක් මචන්.
    හරකෙක් මරණ බයේ ගැහි ගැහි ඉන්නකොට සතාව වට්ටලා,බෙල්ල කපලා,ලේ ගිහින් මැරෙනකම් බලන් ඉන්න ලෝකේක අලියෙක්ගේ බඩේ ජෙනියක් බදින්න තරම් අපේ අය අකාරුනික නෑ නේ.

    ලේ ගිහින් ඉක්මනට මැරුනේ නැත්තම් කුලු ගෙඩියක් අරන් හරකාගේ ඔලුවට කෙලලා දාන්න දාලා මරන්න තරම් හිත්පිත් තියන මිනිස්සු ඉන්න සමාජෙක අලියෙක්ගේ බඩේ ජෙනි බදින මිනිස්සු නෑ නේ.
    කුකුලෙක් පණ පිටින් කෑ ගහද්දි ඌගේ තටු කපලා ලෝ දිය වගේ රත් වෙච්ච උණු වතුර එකකට දාලා කුකුලව මරන්න තරම් හිත් ඇති මිනිස්සු ඉන්න ලෝකේක ඕවා වෙන්න බෑ නේ.
    මැරෙන්න බෑ කිය කිය දගලන සතෙක්ව උස්සලා පොලේ ගහලා මරන්න තරම් හිත් තියන මිනිස්සු ඉන්න ලෝකේක ඕවා වෙන්න බෑ.
    ඇත්ත මචන්.
    මම බොරු කිව්වේ.
    උබලා තමා හරි.

    https://www.youtube.com/watch?v=oxVwsA2MLWA

    https://www.youtube.com/watch?v=rdb9qD77Xcw

    යු ටියුබ් සයින් වෙලා පොඩ්ඩක් ඕක බලපන්කෝ.

    ඔහොම කරන මිනිස්සු ලෝකේ ඉද්දි,මේ රටේ ඉද්දි ඉතින්......

    මම කියන්නේ නෑ පෙරහැරක අලි ගෙනියන්න එපා කියලා.
    මම කියන්නේ සතෙක්ව පෙරහැරක ගෙනියනවානම් නියමිත විදියට සතාට හානියක් නොවන විදියට ගෙනියන්න ඕන කියලයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයෙත් කියන්නේ පෙරහැර ගැන මට කතා කරන්න විදියක් නෑ යම් යම් හේතු නිසා.

    ඒත් පොඩි දෙයක් උඹෙන් ඉල්ලන්නම්. මේ වෙනකොට Embark එකේ leather products විකුනනවා කියල පිළිගන්න පුළුවන් සෝස් එකක් දීපන්. මොකද එහෙම කරනවානම් ඒක අන්තිම වැරදි. ඒකෙ විවාදයක් නෑ.

    සතෙකුයි පොඩි දරුවෙකුයි මැරෙන්න පණ අදිනවානම් උඹ බේරාගන්නේ කවුද මම බේරාගන්නේ කවුද ඔටාරා බේරාගන්නේ කවුද කියන එකෙන් වැඩක් නෑ. උඹ බේරගන්න එකා උඹ බේරගනින්. මම බේරගන්න එකා මම බෙරගන්නම්. ඔටාරා බේරගන්න එකා ඔටාරා බේරාගනී. සත්තු ගැනයි මිනිස්සු ගැනයි උඹට හිතෙන විදියටම ඔටාරටත් හිතෙන්න ඕනේ නෑනේ.

    පාරේ යනකොට සිංහල මිනිහෙකුයි, දෙමල මිනිහෙකුයි, මුස්ලිම් මිනිහෙකුයි පණ ඇද ඇද ඉන්නවා. උඹ මුලින් බේරාගන්නේ කාවද?

    පාරේ යනකොට මිනිස්සු දෙන්නෙක් පන ඇද ඇද ඉන්නවා. එකෙක් උඹේ යාලුවෙක්. උඹ මුලින් බේරාගන්නේ කාවද?

    :yes::yes::yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින් මම හිතුවා නොදන්න කමට කියන්න ඇති කියලා, දැන්නම් මට හිතෙන්නේ මේක තමා හේතුව. නැත්නම් මූ ජිවිතේට ජෙනරේටර් එකක ලඟ ඉදලවත් ජෙනරේටර් එකක් කියන්නේ මොකක්ද කියලවත් දැකලා නෑ. යන්තම් ගිනි අඟුරක් පැගුනත් ඇති අලියා කුලප්පු වෙන්න. මු කියනවා ගිනි රත්වෙන ජෙනරේටර් එකක් බැඳලා පෙරහැරේ යවනවලු :D තව ඒක බදින්නත් බඩේලු ලොල් මාර ජෝකර්ලා ඉන්නේ

    ඇස් දෙකෙන් දැකලලු බං. එක්කෝ ඌ ආත්මේ මාරුකරගන්න ඕන, නැත්නම් අපි ලිඳේ පනින්න ඕන. ජෙනිය බඩේ බැරිනං ෆකේ එල්ලුවත් ඌ ඉවසන් ඉඳියි. හැබැයි පුතෝ ඔන්කරොත් එහෙම හෙන්ඩුවත් ගොව්වගේ ෆුකේ ගහල වටේටම කරන්ට් දෙයි. ඌ දන්නෑ අලින්ගේ හැටි. :D:P
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිත් එකා ගැන දන්නේ නෑ, මමනම් වෙජිටේරියන්

    හොඳ වැඩක්, ඒකේ කිසිම වැරැද්දක් නෑ. මෙතන ගොඩක් ඔටාරගේ හොඳ කියන උන්ට හරියට තේරිලා නෑ මම අදහස් කරපු දේ. උබ කියපන්කෝ මේක තර්කානුකූලව හරි වැඩක්ද, මේක සදාචාරසම්පන්නද කියලා. එම්බාක් එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනන ගමන් පෙරහැරේ අලියෝ ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. දැන් ඕක කොච්චර දුරට හරිද කියපන්කො ? බල්ලොන්ට සලකන්න සල්ලි හොයන්න වෙන අහිංසක සත්තුන්ව මරලා උන්ගෙන් ගත්ත හම පාවිච්චි කරනවා? වැඩේ හරිද? ඔටාරට ඕනෙනම් ඕක නවත්තන එක ප්‍රාෙයා්ගික වැඩක් නෙවේද?

    අලියව පෙරහැරේ ගෙනියනකොට අලියට වෙන හිරහැරයයි , මිනිස්සුන්ගේ ඇගේ ආයිත්තමක් ආබරණයක් වෙන්න මැරෙන සත්තුන්ට වෙන හිංසනයයි අතරේ කොච්චර පරතරයක් තියෙනවද? පාරෙ යනකොට සතෙකුයි පොඩි දරුවෙකුයි මැරෙන්න පණ අදිනවා, උබ ඉස්සෙල්ලා බේරගන්නේ සතාවද පොඩි දරුවවද?

    ඉතින් මම චිකන් කාල ඉතුරු එක බල්ලෙක්ට දෙන එකත් ඒ වගේ කියල උබට හිතෙන්නේ නැද්ද ? මම චිකන්නේ කන්නේ බල්ලාගේ බඩගින්න වගේ යැ පව්නේ මැරිච්ච් කුකුළා ... ලෙදර් විකුණන ගමන් ඒ සල්ලි වලින් බල්ලොන්ට සලකනවා වගේ තමයිනේ එකත් ...

    දැන් උබ හිතන්නේ මම කුකුලගේ කොනෙන් බලල මම කරන්නේ වැරදි දෙයක් කියල හිතන්නද නැත්තම් අසරණ බල්ලාගේ කොනෙන් බලල හොද වැඩක් කරා කියල හිතන්නද ?

    චිකන් කන ගමන් වෙන සතෙක්ට උදව් කරන එකේ තේරුමක් නැහැ කියල හිතනවද ? මම හිතනවා ලෝකේ බහුතරයක් මිනිස්සු එහෙමයි කියල , වෙජිටෙරියන්සලා අඩුයිනේ ..ඉතින් ඒ වගේ මිනිස්සු සතෙක්ට උදවු කරන එකේ කිසි තේරුමක් නැද්ද ?

    උබ වෙජිටේරියන් කියන්නේ එළකිරි
    11.gif
    ..කතාවකුත් තියනවනේ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියල ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන සතෙක්වත් කැමති නෑ බන් උන්ගේ නැචුරල් හැබිටැට් එකෙන් පිට ගෙනත් කූඩු කරලා තියාගන්වට, එහෙමයි කියලා අපි කෑ ගැහුවට පෙරහැරට අලි ගෙනියන එක නවතිනවද කියපන්? නවත්තන්න බෑ කොච්චර කිව්වත්. එහෙනම් ඇයි ඒක වෙනුවෙන් බොරුවට කෑ ගහන්නේ? මේච්චර කරන්න පුළුවන් දේවල් තියෙද්දි ඔය වගේ දේකට පබ්ලිසිටි දීගෙන වියදම් කරගෙන, කාලය නාස්ති කරගෙන දගලන්න‍ෙ? ඔයිට වඩා ප්‍රෙයා්රිටි එක දෙන්න පුළුවන් ප්‍රාෙයා්ගික වැඩ නැතුවද? ඕකෙන් වෙන්නේ පිටින් (වෙන රටක ඉන්න එකෙක්ට වගේ) මේක දිහා බලද්දි උන්ට මිනිස්සු කෙරෙහි තියෙන ආකල්පය සහ ඕක දිහා බලන විදිහ පිලිබද වැරදි වැටහීමක් ඇතිවෙන එක. ඒක නොතේරෙන්න ඔටාරා බබෙක් නෙවේනේ, එහෙම වෙලත් ඇයි දිගින් දිගටම මේක කරන්නේ? තව දෙයක්, උබ පොඩ්ඩක් හොයලා බලපන් ඔටාරට ඕකෙදි වැඩිම සපෝට් එක දෙන්නේ කවුද සහ මොන වගේ සංවිධානද කියලා :D

    ඔය කතාව හරි බන් ඔටාර අපේ රටේ වනජීවී ඇමති හරි වෙන මොකක් හරි වගකීමක් දරනව නං, වියදන් කරන්නේ අපේ සල්ලි නං. හැබැයි කෙනෙක් තමන්ගේ මහන්සියෙන් කරන වැඩකදී අපිට අහන්න බෑ ඇයි ඔයා අරක නොකර මේක කරන්නේ කියල, මම උඹෙන් ඇහුවොත් ඇයි ගෙදර වෙන කරන්න වැඩ නැතුවද මේ උදේ පාන්දර එළකිරි ඇවිත් ඉන්නෙ ගිහින් පාඩම් කරපන් කිවොත් එක ගැලපෙන්නේ නෑ නෙ. උඹ කියයි උඹට තියෙන අමාරුව මොකද්ද මගේ වැඩ මම බලාගන්නන් කියල. ඔටාර ගැනත් එච්චරයි. සල්ලිත් එයාගේනං, එයාට ආධාර කරන මිනිස්සුත් සන්තෝසෙන් නං ඒ ආධාර කරන්නේ, මහන්සියත් ඔටාරගේ නං, එකට වියදම් වෙන වෙලාවත් එයාගෙ නං, අපිට කියන්න බෑ අරක ඇයි නොකරන්නේ ඇයි මෙහෙම කරන්නේ කියල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කතාව හරි බන් ඔටාර අපේ රටේ වනජීවී ඇමති හරි වෙන මොකක් හරි වගකීමක් දරනව නං, වියදන් කරන්නේ අපේ සල්ලි නං. හැබැයි කෙනෙක් තමන්ගේ මහන්සියෙන් කරන වැඩකදී අපිට අහන්න බෑ ඇයි ඔයා අරක නොකර මේක කරන්නේ කියල, මම උඹෙන් ඇහුවොත් ඇයි ගෙදර වෙන කරන්න වැඩ නැතුවද මේ උදේ පාන්දර එළකිරි ඇවිත් ඉන්නෙ ගිහින් පාඩම් කරපන් කිවොත් එක ගැලපෙන්නේ නෑ නෙ. උඹ කියයි උඹට තියෙන අමාරුව මොකද්ද මගේ වැඩ මම බලාගන්නන් කියල. ඔටාර ගැනත් එච්චරයි. සල්ලිත් එයාගේනං, එයාට ආධාර කරන මිනිස්සුත් සන්තෝසෙන් නං ඒ ආධාර කරන්නේ, මහන්සියත් ඔටාරගේ නං, එකට වියදම් වෙන වෙලාවත් එයාගෙ නං, අපිට කියන්න බෑ අරක ඇයි නොකරන්නේ ඇයි මෙහෙම කරන්නේ කියල.

    එයාගේ ඔක්කොම වුනාට ගොනා එන්නේ පොල් පැලේ කන්න කියල හිතෙන්නේ මට විතරද??
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ඔය කතාව හරි බන් ඔටාර අපේ රටේ වනජීවී ඇමති හරි වෙන මොකක් හරි වගකීමක් දරනව නං, වියදන් කරන්නේ අපේ සල්ලි නං. හැබැයි කෙනෙක් තමන්ගේ මහන්සියෙන් කරන වැඩකදී අපිට අහන්න බෑ ඇයි ඔයා අරක නොකර මේක කරන්නේ කියල, මම උඹෙන් ඇහුවොත් ඇයි ගෙදර වෙන කරන්න වැඩ නැතුවද මේ උදේ පාන්දර එළකිරි ඇවිත් ඉන්නෙ ගිහින් පාඩම් කරපන් කිවොත් එක ගැලපෙන්නේ නෑ නෙ. උඹ කියයි උඹට තියෙන අමාරුව මොකද්ද මගේ වැඩ මම බලාගන්නන් කියල. ඔටාර ගැනත් එච්චරයි. සල්ලිත් එයාගේනං, එයාට ආධාර කරන මිනිස්සුත් සන්තෝසෙන් නං ඒ ආධාර කරන්නේ, මහන්සියත් ඔටාරගේ නං, එකට වියදම් වෙන වෙලාවත් එයාගෙ නං, අපිට කියන්න බෑ අරක ඇයි නොකරන්නේ ඇයි මෙහෙම කරන්නේ කියල.

    ඉතින් මම චිකන් කාල ඉතුරු එක බල්ලෙක්ට දෙන එකත් ඒ වගේ කියල උබට හිතෙන්නේ නැද්ද ? මම චිකන්නේ කන්නේ බල්ලාගේ බඩගින්න වගේ යැ පව්නේ මැරිච්ච් කුකුළා ... ලෙදර් විකුණන ගමන් ඒ සල්ලි වලින් බල්ලොන්ට සලකනවා වගේ තමයිනේ එකත් ...

    දැන් උබ හිතන්නේ මම කුකුලගේ කොනෙන් බලල මම කරන්නේ වැරදි දෙයක් කියල හිතන්නද නැත්තම් අසරණ බල්ලාගේ කොනෙන් බලල හොද වැඩක් කරා කියල හිතන්නද ?

    චිකන් කන ගමන් වෙන සතෙක්ට උදව් කරන එකේ තේරුමක් නැහැ කියල හිතනවද ? මම හිතනවා ලෝකේ බහුතරයක් මිනිස්සු එහෙමයි කියල , වෙජිටෙරියන්සලා අඩුයිනේ ..ඉතින් ඒ වගේ මිනිස්සු සතෙක්ට උදවු කරන එකේ කිසි තේරුමක් නැද්ද ?

    උබ වෙජිටේරියන් කියන්නේ එළකිරි
    11.gif
    ..කතාවකුත් තියනවනේ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියල ...

    උබ හිතපන් උබ ගොවිතැන් කරන එකෙක්, උබ කුඹුරු වැඩට හරක් පාවිච්චි කරනවා, ඔහොම කරද්දි හරක් මස් කඩ කාරයා ඇවිත් උබට කියනවා ඇයි ඔය සතාට වද දෙන්නේ ඕක නවත්තපන් කියලා. ඒ විතරක් නෙවේ ඌ ක්‍රවුඩ් එකක් එකතු කරගෙන උගේ මතේ හැම තැනම පතුරනවා. හරක්ගෙන් වැඩ ගන්න එපා කියලා, ඒ කියන ගමන් ඌ හරක් මරලා මස් විකුනනවා. ඔය ගැන උබට හිතනෙ දේ කියපන්කෝ :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එයාගේ ඔක්කොම වුනාට ගොනා එන්නේ පොල් පැලේ කන්න කියල හිතෙන්නේ මට විතරද??

    කොරහේ කිඹුල්ලු දකින්නේ නැතුව පොල් පැලෙට හැරුනොත් එදාට කතා කරමු. එදාට උඹයි මමයි කතා කරන්නේ එක පැත්තේ ඉඳන් :yes:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    කොරහේ කිඹුල්ලු දකින්නේ නැතුව පොල් පැලෙට හැරුනොත් එදාට කතා කරමු. එදාට උඹයි මමයි කතා කරන්නේ එක පැත්තේ ඉඳන් :yes:

    මචං හැරිලා ගොඩක් කල් , ප්‍රශ්නේ තියෙන්නේ උබලට තවම ඒක නොපෙනෙන එක :D
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කතාව හරි බන් ඔටාර අපේ රටේ වනජීවී ඇමති හරි වෙන මොකක් හරි වගකීමක් දරනව නං, වියදන් කරන්නේ අපේ සල්ලි නං. හැබැයි කෙනෙක් තමන්ගේ මහන්සියෙන් කරන වැඩකදී අපිට අහන්න බෑ ඇයි ඔයා අරක නොකර මේක කරන්නේ කියල, මම උඹෙන් ඇහුවොත් ඇයි ගෙදර වෙන කරන්න වැඩ නැතුවද මේ උදේ පාන්දර එළකිරි ඇවිත් ඉන්නෙ ගිහින් පාඩම් කරපන් කිවොත් එක ගැලපෙන්නේ නෑ නෙ. උඹ කියයි උඹට තියෙන අමාරුව මොකද්ද මගේ වැඩ මම බලාගන්නන් කියල. ඔටාර ගැනත් එච්චරයි. සල්ලිත් එයාගේනං, එයාට ආධාර කරන මිනිස්සුත් සන්තෝසෙන් නං ඒ ආධාර කරන්නේ, මහන්සියත් ඔටාරගේ නං, එකට වියදම් වෙන වෙලාවත් එයාගෙ නං, අපිට කියන්න බෑ අරක ඇයි නොකරන්නේ ඇයි මෙහෙම කරන්නේ කියල.

    :yes::yes::yes::yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං හැරිලා ගොඩක් කල් , ප්‍රශ්නේ තියෙන්නේ උබලට තවම ඒක නොපෙනෙන එක :D

    උඹ කිව්ව පමණින් ඒක පිළිගන්න බෑනේ. මොකද ගොඩක් උන්ට තියෙන්නේ "සුලබදෘෂ්ඨි අගතිය".

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං හැරිලා ගොඩක් කල් , ප්‍රශ්නේ තියෙන්නේ උබලට තවම ඒක නොපෙනෙන එක :D

    දැන් උබට පේන දේ අපිටත් පෙන්නපන්කෝ මචන් පිලිගන්න පුලුවන් හේතු සාධක හුවා දක්වලා.
    අපිට නොපෙනෙන උබට පේන යම් දෙයක් තියනවානම් ඒ දේ අපිට පෙන්නපන් හැබැයි තමුන්ගේ පර්සනල් මතයෙන් නැතුව එවිඩන්ස් එක්ක.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    දැන් උබට පේන දේ අපිටත් පෙන්නපන්කෝ මචන් පිලිගන්න පුලුවන් හේතු සාධක හුවා දක්වලා.
    අපිට නොපෙනෙන උබට පේන යම් දෙයක් තියනවානම් ඒ දේ අපිට පෙන්නපන් හැබැයි තමුන්ගේ පර්සනල් මතයෙන් නැතුව එවිඩන්ස් එක්ක.

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හිතපන් උබ ගොවිතැන් කරන එකෙක්, උබ කුඹුරු වැඩට හරක් පාවිච්චි කරනවා, ඔහොම කරද්දි හරක් මස් කඩ කාරයා ඇවිත් උබට කියනවා ඇයි ඔය සතාට වද දෙන්නේ ඕක නවත්තපන් කියලා. ඒ විතරක් නෙවේ ඌ ක්‍රවුඩ් එකක් එකතු කරගෙන උගේ මතේ හැම තැනම පතුරනවා. හරක්ගෙන් වැඩ ගන්න එපා කියලා, ඒ කියන ගමන් ඌ හරක් මරලා මස් විකුනනවා. ඔය ගැන උබට හිතනෙ දේ කියපන්කෝ :D

    ගොවිතැන් කරන ඕනම මනුස්සයෙක් හරකෙක්ගෙන් වැඩ ගත්තාට ඒ හරකට ලමයෙක්ට වගේ සලකනවා.
    එක දිගට නොන්ස්ටොප් වැඩ ගන්නේ නෑ.
    හරකා එක්ක කතා කර කර ඌට බොන්න වතුර දිදි වැඩ ගන්නේ.
    වැඩ ඉවර උනාට පස්සේ ඌව නාවලා,කන්න දීලා එහෙම සුවෙන් තියනවා.
    මරව මරව වැඩ ගන්නේ නෑ.
    ඕනම ගොවියෙක් එහෙමයි.
    තමාගේ සතාට පණ ඇරලා ආදරෙයි.
    ගොවියෙක් විදියට බලන්න කිව්වා නිසා මගේ උත්තරේ තමා මොකා මොනා කිව්වත් මගේ වැඩේ මම මගේ හරකා එක්ක කරන් යනවා.
    කියන උන්ට කියන්න පුලුවන් ඕන දෙයක්.
    බයිලා ගහන උන් කුඹුරක් කරලා මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උත්සහ කරන උන් නෙවෙයිනේ.
    සෝ මොකා කොහොම කිව්වත් ගොවියෙක් විදියට මගේ වැඩ මම කරන් යනවා.
    ගොවියෙක් විදියට හිතන්න කිව්ව නිසා ඒ විදියට මම හිතලා කරන දේ ඔන්න කිව්වා.

    පෙරහැරෙ අලියා ගෙනියනකොට හිංසනේළු :baffled: හැබැයි නගුල බැඳලා කට්ට අවුවේ කුඹුරු හානකොට ඒක හරකට හිංසනයක් නෙවේළු :baffled: මාර ලොජික් බන්. උබ කුඹුරු හාන හැටි දැකලා තියෙනවද කියපන් ඉස්සෙල්ලා? හරකට කොටුවකින් කී පාරක් ගහනවද කියලා දැකලා තියෙනවද උබ ? සමහරවිට උබලගේ පැත්තේ හරක් written consent එකක් දෙනවා ඇති මගෙන් වැඩ කරවගනින්න කියලා නේ? . උබ දන්නවද වැඩ අරන් වයසට ගියාම හරක් කීයක් මස් කඩේට දක්කනවද කියලා? උබ මේන නොදන්නේ උබ සමහරවිට ඉන්නේ වෙන රටක වෙන්න ඇති. ලංකාවේ ඉන්නවනම් මේවා නොදැන විදිහක් නෑ.

    මේ කියපු ටික කලින් කතාවට කොහෙත්ම අදාල නෑ, ඒත් කිව්වෙ උබෙ මොන්සෝරි ලොජික් එක දැක්කම නොකියා බැරිම නිසා. උබත් එතත් තර්ක කරන එක තෝරුමක් නෑ. මම ඔය පෝස්ට් එක දැම්මේ මස් කඩ කාරයා හරක් මරණ ගමන් ගොවි තැනට හරකා යොදාගන්න එකට විරුද්ද වෙන එක කොයි තරම් සදාචාර සම්පන්නද නැද්ද කියන එක ගැන අරූගෙ අදහස දැනගන්න. එහෙම දෙයක් කරන එක මොනතරම් විහිළුවක්ද කියලා පෙන්වන්න.
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    උඹ කිව්ව පමණින් ඒක පිළිගන්න බෑනේ. මොකද ගොඩක් උන්ට තියෙන්නේ "සුලබදෘෂ්ඨි අගතිය".

    එහෙනම් තේරෙනකම් තව ටික කාලයක් ඉවසල හිටපන් :D

    දැන් උබට පේන දේ අපිටත් පෙන්නපන්කෝ මචන් පිලිගන්න පුලුවන් හේතු සාධක හුවා දක්වලා.
    අපිට නොපෙනෙන උබට පේන යම් දෙයක් තියනවානම් ඒ දේ අපිට පෙන්නපන් හැබැයි තමුන්ගේ පර්සනල් මතයෙන් නැතුව එවිඩන්ස් එක්ක.

    මම දාපු එක පෝසට් එකක් වත් උබලා කියවලා නෑ, එක්කෝ කියපුව තේරිලා නෑ, එහෙමත් නැත්නම් තේරුම් ගන්න උවමනාවක් නෑ.උබල වගේ උන් කවදාවත් දෙයක් කිව්වට ඒ ගැන හොයලා බලන්නේ නෑ, උත්තරේ තමන් ලඟට එනකම් බලන් ඉන්නවා මිසක්. කවුරුහරි ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් උන් වැරදියි කියනවා මිසක් උන් කියන දේ හරි වැරැද්ද හොයන්න උත්සහ කරන්නේ නෑ.