ඔටාරා බිස්නස්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔටාරා වැරදි කියන අය වෙත ඉතා කාරුණිකව ඉල්ලමි.
    ඒකි වැරදි වැඩ කරනවා කියලා උබලට පෙන්නන්න පුලුවන් දේවල් මුලශ්‍ර එක්කම ඉදිරිපත් කරපන් අපිටත් බලන්න.
    එහෙම නැතුව කටින් බතල හිටවන්න එපා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඊට වඩා හිනා යනවා මචන් ගෑනු නම වලින් ඇවිත් ඉන්න පොන්නයෝ දැක්කම
    :rofl::rofl:

    :lol::lol::lol::lol:

    well.jpg
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔටාරා වැරදි කියන අය වෙත ඉතා කාරුණිකව ඉල්ලමි.
    ඒකි වැරදි වැඩ කරනවා කියලා උබලට පෙන්නන්න පුලුවන් දේවල් මුලශ්‍ර එක්කම ඉදිරිපත් කරපන් අපිටත් බලන්න.
    එහෙම නැතුව කටින් බතල හිටවන්න එපා.

    කියල වැඩක් නෑ බන් :D මුලින් කැරි ටෝක් දීගෙන ආවේ ඔටාරා බල්ලෙක් ගැන උදව්වක් ඉල්ලුවොත් තඹේකට ගණන් ගන්නේ නෑලු, අත්දකීමෙන්ලු කියන්නේ, අපිටත් කතා කරලා බලන්නලු ඕනෙනම්, Emabrk එකේ leather products තියෙනවලු, Embark එකේ restaurant වල මස් විකුනනවලු, වැරදි 100ක් වහගන්න එක හොඳක් කරනවලු :D

    ඒවා අතේ පැලවෙලා දැන් අපෙන් ප්‍රශ්න අහනවා :D Full ආතල් ඕයි :D

    Odel එකට Restaurants තියනවද බන්? නැත්තන් මූ මේ කියන්නේ odel බිල්ඩින් එකේ තියෙන Delifrance එක Roots එක ගැන එහෙමද? :D

    අනේ මන්ද බන්. සාක්ෂිත් අපිම හොයාගන්න ඕනෙලු නේ. මොලේ විකාර වෙනවා :lol::lol:

    මුන්ට කිසි පදනමක් නැති විරොදයක් තියෙන්නේ ඔටාරා ගැන. ඇහැට ඇනල පෙන්නුවත් පිළිගන්නෙත් නෑ. පෙරේද facebook post එකක් තිබ්බලු මම නම් ගිහින් බැලුව පහුගිය සතියක විතර ඒවා මටනම් හම්බුනේ නෑ. අඩුම තරමේ ඒකෙ link එක දාපන්කෝ පොරවල් වගේ කියවනවානම් :D

    එක අතකින් ඔටාරටත් හොඳ වැඩේ බන්. හම්බකරන සල්ලි ටික කාල බීල නටල විනාශ කරගෙන ඉන්නේ නැතුව සමාජ සේවේ කරන්න යනවට.

    ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ උඹ ඔය කියන කටින් බතල හිටවන පුරුද්ද හින්ද තමයි. ගෑනියෙක් වෙලත් ඒකි පිටරටින් ලංකාවට කොච්චර සල්ලි ඇදල ඇතිද. අඩුම තරමේ නිකන් දෙන අද්යාපනයෙන් හරියට ඉගෙන ගෙන ice නොගහ රස්සාවක්වත් කරන්නේ නැති සමහර එවුන් ඒකිගේ රෙද්ද අස්සේ එබිලා වැරදි හොයන්න යනවා. පිරිමිකමටත් ලැජ්ජයි බන් :D

    මම ආයේ මේ thread එකට reply කරන්නේ නෑ බන්. Unsubscribe කරලා දානවා :yes: තේරුමක් නෑ වෙලාව නාස්ති කරලා :)
     
    ඇත්ත මචන්.
    මුන් ඔක්කෝම කියවන්නේ හිතෙන් මවාගෙන කියන දේවල් වලින්.
    සාධක එක්ක ඔප්පු කරන්න කිව්වාම එකෙක්වත් ඒකට මුකුත් කියන්නේ නෑ අපි ඉතින් ඇගිල්ලෙන් ඇනලා කිව්වත් උබලා පිලිගන්නේ නෑ නේ කියලා ශේප් වෙනවා.
    ඇගිල්ලෙන් ඇනලා ඕන නෑ.
    පිලිගන්න පුලුවන් මුලාශ්‍රයක් එක්ක ඉදිරිපත් කරපන්කෝ අඩු ගානේ බලන්නවත් හිතෙන.
    ඒවා නෑ.
    ඔක්කෝම ඉමැජිනේශන්ස් වලින් මවාගෙන වැඩක් කරන මනුස්සයෙක්ට වැඩක් කරන්න නොදි අකුල් හෙලන ගොන් කැරියෝ ටිකක් ඉන්නේ මේකේ.
    මේ රටට හරියාවිද ඉතින් ?
    නෑ නේ.
    මාත් මේකට රිප්ලයි කරන්න නෑ බන් ආපහු.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කියල වැඩක් නෑ බන් :D මුලින් කැරි ටෝක් දීගෙන ආවේ ඔටාරා බල්ලෙක් ගැන උදව්වක් ඉල්ලුවොත් තඹේකට ගණන් ගන්නේ නෑලු, අත්දකීමෙන්ලු කියන්නේ, අපිටත් කතා කරලා බලන්නලු ඕනෙනම්, Emabrk එකේ leather products තියෙනවලු, Embark එකේ restaurant වල මස් විකුනනවලු, වැරදි 100ක් වහගන්න එක හොඳක් කරනවලු :D

    ඒවා අතේ පැලවෙලා දැන් අපෙන් ප්‍රශ්න අහනවා :D Full ආතල් ඕයි :D

    Odel එකට Restaurants තියනවද බන්? නැත්තන් මූ මේ කියන්නේ odel බිල්ඩින් එකේ තියෙන Delifrance එක Roots එක ගැන එහෙමද? :D

    අනේ මන්ද බන්. සාක්ෂිත් අපිම හොයාගන්න ඕනෙලු නේ. මොලේ විකාර වෙනවා :lol::lol:

    මුන්ට කිසි පදනමක් නැති විරොදයක් තියෙන්නේ ඔටාරා ගැන. ඇහැට ඇනල පෙන්නුවත් පිළිගන්නෙත් නෑ. පෙරේද facebook post එකක් තිබ්බලු මම නම් ගිහින් බැලුව පහුගිය සතියක විතර ඒවා මටනම් හම්බුනේ නෑ. අඩුම තරමේ ඒකෙ link එක දාපන්කෝ පොරවල් වගේ කියවනවානම් :D

    එක අතකින් ඔටාරටත් හොඳ වැඩේ බන්. හම්බකරන සල්ලි ටික කාල බීල නටල විනාශ කරගෙන ඉන්නේ නැතුව සමාජ සේවේ කරන්න යනවට.

    ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ උඹ ඔය කියන කටින් බතල හිටවන පුරුද්ද හින්ද තමයි. ගෑනියෙක් වෙලත් ඒකි පිටරටින් ලංකාවට කොච්චර සල්ලි ඇදල ඇතිද. අඩුම තරමේ නිකන් දෙන අද්යාපනයෙන් හරියට ඉගෙන ගෙන ice නොගහ රස්සාවක්වත් කරන්නේ නැති සමහර එවුන් ඒකිගේ රෙද්ද අස්සේ එබිලා වැරදි හොයන්න යනවා. පිරිමිකමටත් ලැජ්ජයි බන් :D

    මම ආයේ මේ thread එකට reply කරන්නේ නෑ බන්. Unsubscribe කරලා දානවා :yes: තේරුමක් නෑ වෙලාව නාස්ති කරලා :)
    මිනිහෙක් දුක් මහන්සියෙන් හම්බකරලා ගොඩ ගිහින් සමාජෙටත්, ගහකොල සතා සිව්පාවටත් යම්කිසි දෙයක් කරලා ඉන්න එකට මුන්ට කාලා ඉන්න බෑ. ඇයි උන් මෙලෝ ලබ්බක් කර ගත්තු එවුන් නෙමෙයිනෙ ඉතින් තව එකෙක් ගොඩ ගිහින් ඉන්න එක මුන්ට දිරවන්නෙ නෑ.

    ඔය අපේ සිංහල පොන්නයින්ගෙ හැටියක්මයි.
     
    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    https://www.facebook.com/otaradel/?fref=ts

    https://www.facebook.com/EmbarkLK/?fref=ts

    ඉස්සෙල්ල බලල ඉදපන්....

    Otara Marketing කරන කෙනෙක් ඔටාරට වඩා සත්තුන්ට කරුනාව දක්වන අය ඔන තරම් මෙ ලන්කවෙ ඉන්න්ව කියල අපි දන්නව..

    ඔච්චර සත්ව හින්සාවක් තියෙන්වනම් අදුම් හොරකම් කල කියල ලන්කවේ කෙල්ලෙක්ව චාර්ටර් කරේ මොකටද..

    මේ ගොන් කෑල්ලට කඩේ යන්නෙ නෑ මන්..
    මේ ඔටරා එකත් මර්කෙටින්ග් වලට ගත්තනෙ..
    B.JPG

    13631405_10153803508377183_3935533954453717122_n.jpg

    13729046_10153818620157183_553767593628696386_n.jpg

    13718792_1127379203969878_2486229970614495743_n.jpg

    13726836_1125530734154725_5775292842575550656_n.jpg
     
    • Like
    Reactions: matara_man

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර සත්ව හින්සාවක් තියෙන්වනම් අදුම් හොරකම් කල කියල ලන්කවේ කෙල්ලෙක්ව චාර්ටර් කරේ මොකටද..

    මේ ගොන් කෑල්ලට කඩේ යන්නෙ නෑ මන්..
    මේ ඔටරා එකත් මර්කෙටින්ග් වලට ගත්තනෙ..
    B.JPG

    ඔය ෆොටෝ ගත්තේ ඔටාර නෙවේ නෙ බන්, දැනගස්සුවෙත් ඔටාර නෙවේ නෙ. ඔය ෆොටෝ එක එලියට දැම්මෙත් ඔටාර නෙවේ නෙ. එතන හිටපු සිකුරුටි සෙට් එකයි ස්ටාෆ් එකයි කරපු දෙකට ඔටාරට බනින්නේ ඇයි. ඕන කඩේක ඇඳුම් හොරකන් කරල මාට්ටු උනාම කවුරුත් ඔහොම තමා සලකන්නේ. අලුව අතගාල හා පැටියෝ යන්න කියන්නේ නෑ. :yes:
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0

    ඔක්කෝම ඉමැජිනේශන්ස් වලින් මවාගෙන වැඩක් කරන මනුස්සයෙක්ට වැඩක් කරන්න නොදි අකුල් හෙලන ගොන් කැරියෝ ටිකක් ඉන්නේ මේකේ.
    මේ රටට හරියාවිද ඉතින් ?
    නෑ නේ.
    මාත් මේකට රිප්ලයි කරන්න නෑ බන් ආපහු.
    මචන් උඹලා දෙන්නා ඔටාර defend කරන්න දෙන try එක නම් මාරය.අනේ මන්ද බන් මේක අපේ නොතේරුම් කම වෙන්න ඇති.

    ඔටාර පෙරහැර නවත්වන්න try කරේ ඇති.එක කරන්න ට්‍රය් කරන්න ඇත්තේ FB පේජ් එකේ ඇඩ්මින් වෙන්න ඇති.
    එම්බාර්ක් එකේ ලේඅතෙර් leather සෙරෙප්පු සපත්තු බල්ලොන්ගේ belt විකුනන්නේ නැතුව ඇති.චීන ආණ්ඩුව ඒවා බලෙන් විකුනනවා වෙන්න ඇති.
    ඔඩෙල් එකේ restaurant නැතුව ඇති.ඒවා කරන්නේ ගමේ මස් කඩ කාරය ඔටාරට හොරෙන් වෙන්න ඇති.
    දෙහිවල zoo එක වහන්න ඔටාර try කරේ නැතුව ඇති.එක කරන්න ට්‍රය් කරන්න ඇත්තේ FB පේජ් එකේ ඇඩ්මින් වෙන්න ඇති.
    ඔටාර සත්තු ඉස්සරහට දාල branding නොකරනවා ඇති. ඒ අපිට තේරෙන හැටි වෙන්න ඇති.

    අනේ මන්ද බන් අපෙත් ඔලුව කචල් වෙනවා.
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16

    මචන් සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්ද?
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    https://www.facebook.com/otaradel/?fref=ts

    https://www.facebook.com/EmbarkLK/?fref=ts

    ඉස්සෙල්ල බලල ඉදපන්....

    Otara Marketing කරන කෙනෙක් ඔටාරට වඩා සත්තුන්ට කරුනාව දක්වන අය ඔන තරම් මෙ ලන්කවෙ ඉන්න්ව කියල අපි දන්නව..

    ඔච්චර සත්ව හින්සාවක් තියෙන්වනම් අදුම් හොරකම් කල කියල ලන්කවේ කෙල්ලෙක්ව චාර්ටර් කරේ මොකටද..

    මේ ගොන් කෑල්ලට කඩේ යන්නෙ නෑ මන්..
    මේ ඔටරා එකත් මර්කෙටින්ග් වලට ගත්තනෙ..
    B.JPG

    උඹලාගෙ ගෙදරට හොරෙක් පැන්නොත් උඹ මොකද කරන්නෙ?
    එන්න අයියේ කියලා එක්කන් ගිහින් BJ එකක් දෙනවද?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් උඹලා දෙන්නා ඔටාර defend කරන්න දෙන try එක නම් මාරය.අනේ මන්ද බන් මේක අපේ නොතේරුම් කම වෙන්න ඇති.

    ඔටාර පෙරහැර නවත්වන්න try කරේ ඇති.එක කරන්න ට්‍රය් කරන්න ඇත්තේ FB පේජ් එකේ ඇඩ්මින් වෙන්න ඇති.
    එම්බාර්ක් එකේ ලේඅතෙර් leather සෙරෙප්පු සපත්තු බල්ලොන්ගේ belt විකුනන්නේ නැතුව ඇති.චීන ආණ්ඩුව ඒවා බලෙන් විකුනනවා වෙන්න ඇති.
    ඔඩෙල් එකේ restaurant නැතුව ඇති.ඒවා කරන්නේ ගමේ මස් කඩ කාරය ඔටාරට හොරෙන් වෙන්න ඇති.
    දෙහිවල zoo එක වහන්න ඔටාර try කරේ නැතුව ඇති.එක කරන්න ට්‍රය් කරන්න ඇත්තේ FB පේජ් එකේ ඇඩ්මින් වෙන්න ඇති.
    ඔටාර සත්තු ඉස්සරහට දාල branding නොකරනවා ඇති. ඒ අපිට තේරෙන හැටි වෙන්න ඇති.

    අනේ මන්ද බන් අපෙත් ඔලුව කචල් වෙනවා.

    පෙරහැර නවත්තන්න කියල නෑ බන් අලින්ට නරක විදිහට සලකන එකටයි උන් විරුද්ධ, සත්තු වත්ත වහන්න එපා නෙවේ සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විදිහට කුඩු නොකර හදන්න කියලයි කියන්නේ. දැන් උඹ ඒ දෙක එක්ක එකඟ නැද්ද ? ඒ අදහස් වැරදිද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියන විදිහට එම්බාර්ක් එකේ ලෙදර් බඩු විකුණන හින්ද(එහෙම කියනව, එකත් හරිද දන්නේ නෑ) සත්තු ගැන කතා කරන්න ඔටාරට අයිතියක් නෑලු.

    එහෙනං ගෙදර ලී පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න ගමන් විල්පත්තුව කපන එක ගැන කතාකරන්නත් කාටවත් අයිතියක් නෑ. විල්පත්තුව කපන්න එපා කියල උස්සන සටන් පාඨ හදන්නෙත් ගහකින් ගත්ත ලී කෑල්ලකට, ගස් කපල ගන්න ලී වලින් හදපු කාඩ්බෝඩ් එකක් ගහල. නවත්තපල්ලා ඔක්කොම විරෝධතා. එකෙක් කට අරින්නේ නෑ ගෙදර ලී බඩු, පොත්පත්, කඩදාසි ඔක්කොම අයින් කරල මිසක්. හැමෝම කඩදාසි ලී බඩු අරන් ගස් කපන බිස්නස් එකට සපෝට් කරන ගමන් බොරුවට මෙහෙ ගස් කපන්න එපාලු, ඔක්කොම යටින් ලී බිස්නස් එකට උදව් කරන ගමන් කපටිකමට විල්පත්තුව ඉස්සරහට දාගෙන කෑ ගහනව :baffled:

    ඔය ඔටාරට බනින උනුත් ආය විල්පත්තුව ගැන ත්‍රෙඩ් එකක බැනල කමෙන්ට් එහෙම දානව එහෙම නෙවෙයි, ගෙදර දොර ජනෙල් පවා ගලවල විසිකරාට පස්සේ ඇවිත් කතාකරන එකයි ඇත්තෙ. :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇස් දෙකෙන් දැකලා තියනවා බන්.
    අලියා ඉතින් යන්න ඕන නිසා යනවා හෙන්ඩුවට බය වෙලා.
    ඔය පහුගිය කාලේ පෙරහැරවල් වල අලි නිකම්ම කුලප්පු වෙච්ච සීන් එකක් තිබ්බානේ.
    ඒ අලියට දරා ගන්න බැරි වෙලා.
    මම කියන්නේ නෑ හැම පෙරහැරකම එහෙම වෙනවා කියලා.
    සමහර පෙරහැරවල් වල කිසිම ස්ටැන්ඩඩ් එකක් නෑ බන් අලි ගෙනියද්දි.
    අලි බලාගන්න එකා පෙරහැරට කලින් කටට බෝතලේ හලාගන්නවා.
    ඒ කරලා ඉතින් ජිවිතේට අරක්කු කටේ තියලා නෑ වගේ යනවා.

    මම සිරාවට ඕක දැකලම නැ සීන් එක.
    එකයි ඇහුවේ.

    අලින්ව මෙල්ල කරද්දී උන්ට සැහෙන වද දෙනවා

    දවස් ගානක් කන්න දෙන්නේ නැ,මුරණ්ඩු එවුන්ට
    හෙන්ඩුවේ අග උලත් එක්ක කොක්කක් තියෙනවා,ඕකෙන් උගේ කකුලේ දම්වැල් ගැට ගහලා තියෙන හරියට ඇනල තුවාල කරනවා.කකුල් හතරේම
    අර කොක්කෙන් ඇනල තුවාල පාරනවා
    ඕව ටික මන් ඇස දේකට දැකල තියෙනවා.
    කුලප්පු වෙලා අමාරුවෙන් මෙල්ල කරගත්තයින් පස්සෙත් ඕකම දෙනවා.අයි උගේ අතින් ඒහෙම නොවෙන්න
    සාමාන්යෙන් අලියෙක් හෙන්ඩුවට බය කරවන්නේ ඔහොම ක්රලා තමා.

    අලින් කුලප්පු වෙන්න තව සීන් තියෙනවා,
    මෙහෙ ඉන්නේ පොන්නයෝ උගේ නැට්ටේ මවිල් උදුරනවා.
    නැත්තන් අලියට/ඇතාට ඕන්නැති දේවල් කරනවා.
    අන්තිමට උබ කියපු සීන් එක ඇත්තටම කරනවාම් නම් උන් පෙරහැර පටන් ගන්නත් කලින් ඉදන් කුලප්පු වෙන්න ඕනේ.

    සමහර විට ඔය කියන විදියට ජෙනරේටරේ බඩට කෙලින්ම ගවෙන්න නැතුව මොකක් හරි බඩයි ජෙනරෙටරෙයි අතරේ තියලා ඔක මගරවගන්න පුළුවන්.
    පොඩ්ඩක් හිතපන් මිනිස්සු සිය ගානක් ඉන්න තැනකට අලියෙක් කුලප්පු වෙන විදියට හැසිරෙන්න කටයුතු සිද්ද කරයිද කියල.
    එහෙම කරන්නේ අලියා ගැන තමන්ට මෙල්ල කරන්න පුළුවන් කියල අදිවිශ්වසයෙන් ඉන්න මෝඩ ඇත්ගොව්වෝ තම.ඔවු ගොඩක් වෙලාවට උන් බීල ඉන්න පුළුවන්,

    දැන් ඔය ක්‍රමේ පාවිච්චි වෙන්න විදියක් නැ,මන් කෝකටත් තව හොයල බලන්නම්.
    මොකද බැටරි වැඩේ ලේසි හින්ද.
    \
    ගොඩක් ගම්වල තියෙන පොඩි පෙරහැරවල් වල ලයිටුත් නැ බන්,ලස්සනට අන්දලා කරලා එක්කන් යනවා,එහෙම ගිහිල්ලත් කුලප්පු වෙන වෙලාවල් තියෙනවා.

    බයකිරීම/හොදින් සැලකීම
    ඔය දෙකෙන් එකකින් තමා අලියව මේන්ටේන් කරන්න පුළුවන්.

    අලියා කියන්නේ කල බීල ඔහේ කරන වැඩක් කරලා ඉන්න සතෙක් නෙමේ.
    උට සැහෙන්න බුද්දියක් තියෙනවා.
    සමහර වෙලාවට නයා වගේ තමයි,උගේ හිතේ තරහක් තියාගත්තොත් ඌ මැරෙනකම් අමතක ක්රන්නේ නැ පලිගන්න හම්බවෙනකම.
    සතාටත් හරියන හොඳ ස්වාමියෙක් හම්බවෙන්න ඕනේ,නැත්නම් පෙරහැර තියා වෙන කොතනදීත් උට දුකම තම.

    Generator eka bade bandan yanawada or side eken thallu karan yanawada ?
    :confused:

    :confused::confused:
    එක තම බන්.
    අලියාගේ බඩ හරිය සිනිදුයි.ඇඟේ අනිත් තැන් වලට වඩා.
    ඉතින් රස්නේ නොදෑන්නෙන්න විදියක් නැ.

    :rofl::rofl: කොහෙද යකෝ ජෙනිය අලියාගේ බද යට බදින්නේ. බොරු කතානේ, හැබැයි මචං ලංකාවේ තියන ප්‍රදාන පෙරහැරවල් වල ඇරෙන්න ඔය පොඩි පොඩි පන්සල් වලදී. අවදිය අලි ගැන හොයල බලන්න්න්නේ නැහැ මචං. අඩුම ගානේ කෙහෙල් අවරියක් වත දෙන්නේ නැහැ.

    පව් කියල හිතෙනවා එතකොට නම්. එත් නදුන්ගමෙවේ ඇතා වගේ එකෙක් අවොත් නම් උට රජ සැලකිලි මචං.

    මේකයි ඔය සීන් එක.
    පන්සලේ හදනවා නම් සහ ගොව්වා ත් හොඳ බුවා නම් අලින්ට එච්චර දුකක් නැ.

    අලින්ට ගොඩක් කරදර එච්චර පුරුදු නැති සහ සත්ව මරල හරි උගෙන් වැඩගන්න බලන් ඉන්න ගොව්වෝ හින්ද.

    මාලිගාවේ අත්තුන්ට නම් මරුවට සලකනවා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ෆොටෝ ගත්තේ ඔටාර නෙවේ නෙ බන්, දැනගස්සුවෙත් ඔටාර නෙවේ නෙ. ඔය ෆොටෝ එක එලියට දැම්මෙත් ඔටාර නෙවේ නෙ. එතන හිටපු සිකුරුටි සෙට් එකයි ස්ටාෆ් එකයි කරපු දෙකට ඔටාරට බනින්නේ ඇයි. ඕන කඩේක ඇඳුම් හොරකන් කරල මාට්ටු උනාම කවුරුත් ඔහොම තමා සලකන්නේ. අලුව අතගාල හා පැටියෝ යන්න කියන්නේ නෑ. :yes:

    :yes::yes:අනිවා දුප්පත් කමට හොරකම් කරපු මිනිහෙක්ගේ නම් අත පය කඩන්න කථාව. එත් මේ පට්ට වෙසිව සුද්ද කරන්න එනවා. ඔකිගේ ඔලුව පළල එවැන්නන තිබ්බි. හොර වෙඉයෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම සිරාවට ඕක දැකලම නැ සීන් එක.
    එකයි ඇහුවේ.
    සමහර විට ඔය කියන විදියට ජෙනරේටරේ බඩට කෙලින්ම ගවෙන්න නැතුව මොකක් හරි බඩයි ජෙනරෙටරෙයි අතරේ තියලා ඔක මගරවගන්න පුළුවන්.
    පොඩ්ඩක් හිතපන් මිනිස්සු සිය ගානක් ඉන්න තැනකට අලියෙක් කුලප්පු වෙන විදියට හැසිරෙන්න කටයුතු සිද්ද කරයිද කියල.
    එහෙම කරන්නේ අලියා ගැන තමන්ට මෙල්ල කරන්න පුළුවන් කියල අදිවිශ්වසයෙන් ඉන්න මෝඩ ඇත්ගොව්වෝ තම.ඔවු ගොඩක් වෙලාවට උන් බීල ඉන්න පුළුවන්,
    දැන් ඔය ක්‍රමේ පාවිච්චි වෙන්න විදියක් නැ,මන් කෝකටත් තව හොයල බලන්නම්.
    මොකද බැටරි වැඩේ ලේසි හින්ද.
    එක තම බන්.
    අලියාගේ බඩ හරිය සිනිදුයි.ඇඟේ අනිත් තැන් වලට වඩා.
    ඉතින් රස්නේ නොදෑන්නෙන්න විදියක් නැ.

    මූ මේ "පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්" ත්‍රෙඩ් එකේ දාන්න ඕන සීන් එකක් වැරදිලා මේකේ දාල හත්පොලේ ගාගෙන ඉන්නේ. :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748561
     
    Last edited:

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    උබ පාරේ ඉන්න බල්ලෙකුට වතුර පොදක් නොදීපු එකා උබේ ගොන් උපදෙස් ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් දෙයක් සමාජෙට කලොත් අපේ මිනිස්සු බහුතරයකගේ තියෙන්නේ විවේචනය විතරයි. අනුන්ව විවේචනය කරන්න හරි දක්ෂයි අපේ මිනිස්සු. ඔටාරව විවේචනය කරන්න කලින් පාරේ ඉන්න බල්ලෙකුට පත් පැකට් එකක් අරන් දියන්.

    ඔටාරා ගේ ව්‍යාපාර අපට කොහෙත්ම අදලා නැහැ. මහාපාරේ අන්ත දුක් විඳපු සත්තු දැන් ඔටාරා නිසා සැපට හැදෙනවා. උන්ට තුන් වේල කන්න හම්බ වෙනවා. දැන් මේ විවේචනය කරන උන්ට හරි දුකයිලු අර පාරේ හිටපු බල්ලෝ ෆැෂන් ෂෝ වලට ගිහින් දුක් විඳින හැටි දැක්කම. මේවට පුකෙනුත් හිනා ඕයි.

    අනෙක එම්බාර්ක් යනු ඔටාරගේ පවුද්ගලික ආයතනයක් නොවන අතර එය ලොව ප්‍රචලිත සෑම රටකම පාහේ තියන සත්ව වේදීන්ගේ සංගමයක්. ඔටාර නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව.

    OTARA ge JANGI tika Heduwada? PADs tika kunu ekata dapan machan
     
    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    මේ කියන විදිහට එම්බාර්ක් එකේ ලෙදර් බඩු විකුණන හින්ද(එහෙම කියනව, එකත් හරිද දන්නේ නෑ) සත්තු ගැන කතා කරන්න ඔටාරට අයිතියක් නෑලු.

    එහෙනං ගෙදර ලී පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න ගමන් විල්පත්තුව කපන එක ගැන කතාකරන්නත් කාටවත් අයිතියක් නෑ. විල්පත්තුව කපන්න එපා කියල උස්සන සටන් පාඨ හදන්නෙත් ගහකින් ගත්ත ලී කෑල්ලකට, ගස් කපල ගන්න ලී වලින් හදපු කාඩ්බෝඩ් එකක් ගහල. නවත්තපල්ලා ඔක්කොම විරෝධතා. එකෙක් කට අරින්නේ නෑ ගෙදර ලී බඩු, පොත්පත්, කඩදාසි ඔක්කොම අයින් කරල මිසක්. හැමෝම කඩදාසි ලී බඩු අරන් ගස් කපන බිස්නස් එකට සපෝට් කරන ගමන් බොරුවට මෙහෙ ගස් කපන්න එපාලු, ඔක්කොම යටින් ලී බිස්නස් එකට උදව් කරන ගමන් කපටිකමට විල්පත්තුව ඉස්සරහට දාගෙන කෑ ගහනව :baffled:

    ඔය ඔටාරට බනින උනුත් ආය විල්පත්තුව ගැන ත්‍රෙඩ් එකක බැනල කමෙන්ට් එහෙම දානව එහෙම නෙවෙයි, ගෙදර දොර ජනෙල් පවා ගලවල විසිකරාට පස්සේ ඇවිත් කතාකරන එකයි ඇත්තෙ. :baffled:

    ඔටර ගේ ජංගි ටික හෙදුවද මහත්තයෝ