ඔටාරා වැරදි කියන අය වෙත ඉතා කාරුණිකව ඉල්ලමි.
ඒකි වැරදි වැඩ කරනවා කියලා උබලට පෙන්නන්න පුලුවන් දේවල් මුලශ්‍ර එක්කම ඉදිරිපත් කරපන් අපිටත් බලන්න.
එහෙම නැතුව කටින් බතල හිටවන්න එපා.
ඒකි වැරදි වැඩ කරනවා කියලා උබලට පෙන්නන්න පුලුවන් දේවල් මුලශ්‍ර එක්කම ඉදිරිපත් කරපන් අපිටත් බලන්න.
එහෙම නැතුව කටින් බතල හිටවන්න එපා.

මුලින් කැරි ටෝක් දීගෙන ආවේ ඔටාරා බල්ලෙක් ගැන උදව්වක් ඉල්ලුවොත් තඹේකට ගණන් ගන්නේ නෑලු, අත්දකීමෙන්ලු කියන්නේ, අපිටත් කතා කරලා බලන්නලු ඕනෙනම්, Emabrk එකේ leather products තියෙනවලු, Embark එකේ restaurant වල මස් විකුනනවලු, වැරදි 100ක් වහගන්න එක හොඳක් කරනවලු
තේරුමක් නෑ වෙලාව නාස්ති කරලා 