ඔටාරා Foundation (අපිත් සහය වෙමු)

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    animal charity jobs උතුරන්න සල්ලි ඇත්නම් මේව අපිටත් OK තමා.

    යකෝ මෙකේ කියන්නේ අත්සනක් ගහන්න කියලා මිසක් තොගෙන් ඉල්ලපු පුකේ සල්ලියක් නෑ :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔඩෙල් නිර්මාතෲ නේ දැන් නම් ඔඩෙල් චා බන් ඉස්සර
    ගතිය නෑ ස්ටයිල් නම් හද්ද ගූ :growl:

    Rep +++++++++
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    යකෝ මෙකේ කියන්නේ අත්සනක් ගහන්න කියලා මිසක් තොගෙන් ඉල්ලපු පුකේ සල්ලියක් නෑ :growl:

    යකෝ ඒකිට කීවෙ, මේකට රිදුනේ. :lol:
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    mekee fb page ekata mama damma, samahara uthsawa walata harak eluwo daas ganan maranawa... eka gana meeta kalin kathaa karanna one kiyala... ekek mata banala commet ekak daala:lol: ublage idea mokada eeka gana
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තනිකර පඩ ෂෝ .....
    මේ ගොල්ලෝ කොළඹ 07 ඉදන් පොරවල් වෙන්න කරන වැඩේ ....
    එක වැඩයි පබ්ලිසිටි 1000යි ..........
    පාරේ අනාථ වෙච්ච බලු පැටියෙක් එම්බාර්ක් එකට දෙන්න අහපන් ..
    මුන්ට capacity නෑ කියනවා....
    හැබැයි පබ්ලිසිටි දෙන්නේ නම් අල්ලපු රටේ බල්ලොත් බාරගන්නව කියල....