ඔටො ගියර් Help

dumidu99

Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    මචන්ල,
    පොඩි හෙල්ප් එකක් ඔන,
    Mazda bj5p
    උදේට වාහනේ ස්ටර්ට් කරාම ටිකක් වෙලා යනකම් ගියර් apply වෙන්නෙ නෑ. රේස් වෙනව විටරය්. ටික වෙලවක් රේස් කරම හරි යනව. පස්සෙ ස්ටොප් කරල ස්ටර්ට් කර හෑටියෙ යන්න පුලුවන්. මොකක්ද කියල හිතා ගන්න බෑ. :oo:
     
    Last edited: