ඔටෝමැටික් පොඩි වහනයක් අඩුවට

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඔටෝමැටික් පොඩි වහනයක් අඩුවට

    ඔටෝමැටික් පොඩි වහනයක් අඩුවට ගන්නව නම් හොද මොකක්ද? ගණන් කොහොමද ?අපේ අම්මට ;)
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    suzuki.jpg


    136879.jpg

    25.5i. පට්ට භාණ්ඩේ! ගානට සුපිරි! interest නම් කියපන්කො!!!
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මචන් ඇත්ත කතාව කියන්නම්...ලක්ෂ 3 දීල ෆිනෑන්ස් කරලා මරුටි 800 lxi එකක් ගත්ත ...මේක මැනුවල් නේ එන්නේ..අම්මට අල්ලගන්න බැ...දැන් මොකක්ද මචන් කරන්නේ........මේක තම km 300 padalaa thiyenne..ekath padde mama..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    මචන් ඇත්ත කතාව කියන්නම්...ලක්ෂ 3 දීල ෆිනෑන්ස් කරලා මරුටි 800 lxi එකක් ගත්ත ...මේක මැනුවල් නේ එන්නේ..අම්මට අල්ලගන්න බැ...දැන් මොකක්ද මචන් කරන්නේ........මේක තම km 300 padalaa thiyenne..ekath padde mama..

    ඕක විකුනපන් ඊට පස්සේ japan used auto එකක් අරන් දෙන්න
     

    kingdewi

    Well-known member
  • මචන් ඇත්ත කතාව කියන්නම්...ලක්ෂ 3 දීල ෆිනෑන්ස් කරලා මරුටි 800 lxi එකක් ගත්ත ...මේක මැනුවල් නේ එන්නේ..අම්මට අල්ලගන්න බැ...දැන් මොකක්ද මචන් කරන්නේ........මේක තම km 300 padalaa thiyenne..ekath padde mama..

    මචන් ටික ටික හුරුකරපන් ..අම්ම ගැන කුමන කතාද බන් , මේ මටත් මරුටිය හුරුවෙන්න මාස2 ක් විතර ගියා ක්ලච් බැලන්ස් කරගන්න . ඩොක් ගාල පාර මැද නවතිනවා :rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    අපෝ මරුටි වල ගියර් මාරු කරනවය කියන්නේ වෙනමම එක්ස්පිරියන්ස් එකක්
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Japan Alto ekak thibba ban mage yaluwekta .... 4 denek neggoth ithin theni thalawakawath yanawa boru :rofl:

    මම personal use කරන්නේත් HA25S එකක්! කිසි අවුලක් නෑ බන්. 4ක් වාඩි වෙලා බඩුත් දාල අගේට යන්නේ... තෙල් සුපිරියට වැඩ... 21-22 ක් වැඩ කරනවා long trip. town 16-17 ක් කරනවා!