ඔටෝ ඉන්ක්‍රීමන්ට් - excel

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    https://sl.srilankaa.net/b/i/a.asp?i=25421310112345678
    මේ ලින්ක් එකේ අන්තිම ඉලක්කම් 10 ෆෝන් නම්බර් එකක්.. ෆෝන් නමබර් එකට කලින් තියන ඉලක්කම් ඔටෝ ඉන්ක්‍රීමන්ට් කරගන්නෙ කොහොමද? වැඩේ කරගන්න ඕන එක්සෙල් වල
     

    Attachments

    • elakiri ss.jpg
      elakiri ss.jpg
      174.8 KB · Views: 76
    • Like
    Reactions: NRTG

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Record 3 vithara oyaata ooni vidihata hadanna . Eeta passe ay records 3ma select karala bahalata drag karanna . පොතේ හැටියට හරියන්න ඕනි.
    එහෙම නැත්නම් oya values split karaganna columns valata. Ehema karaganna eka leci vei.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Record 3 vithara oyaata ooni vidihata hadanna . Eeta passe ay records 3ma select karala bahalata drag karanna . පොතේ හැටියට හරියන්න ඕනි.
    එහෙම නැත්නම් oya values split karaganna columns valata. Ehema karaganna eka leci vei.
    හරියන්නෙ නෑ බං ඉස්සරහින් ෆෝන් නම්බර් එක තියෙන නිසා ඒ වැඩේ අවුල් යනව
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ෆෝන් නම්බරේට කලින් තියන සංක්‍යාව තමා ඉන්ක්‍රීමන්ට් කරගන්න ඕන. 😔

    =LEFT(A1,FIND("=",A1,1)) & (MID(A1,FIND("=",A1,1)+1,LEN(A1)-10-FIND("=",A1,1))+1) & RIGHT(A1,10)

    image.png
     
    • Like
    Reactions: NRTG