ඔටෝ කැඩ් සිංහලෙන්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඔටෝ කැඩ් සිංහලෙන්

    ඔටෝ කැඩ් සිංහලෙන් ඉගෙන ගන්න pdf හරි සයිට් එකක් හරි දන්න පින්වතෙක් ඉන්නවානං දාපල්ලකො.ලොකූ පිනක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලෙන් තියෙන සයිට් නම් දන්නේ නෑ.නොදන්න දෙයක් තියේ නම් අහපන්.දන්න දෙයක් නම් කියලා දෙන්නම්
     
    • Like
    Reactions: laMir

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සිංහලෙන් තියෙන සයිට් නම් දන්නේ නෑ.නොදන්න දෙයක් තියේ නම් අහපන්.දන්න දෙයක් නම් කියලා දෙන්නම්
    මචෝ අපි ගෙදරක ප්ලෑන් එකක් අදිනවානම් අඩි අගල් වලින් තියෙන එකක් මේකෙ අදිද්දී ස්කේල් එක පොඩි කරගන්නෙ කොහොමද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචෝ අපි ගෙදරක ප්ලෑන් එකක් අදිනවානම් අඩි අගල් වලින් තියෙන එකක් මේකෙ අදිද්දී ස්කේල් එක පොඩි කරගන්නෙ කොහොමද

    ස්කේල් එක පොඩි කරන්න අවශ්‍ය නෑ මචන්.සාමාන්‍යයෙන් අපි අඳින්නේ 1:1 කියන ස්කේල් එකට .ප්‍රින්ට් කරද්දී තමයි ස්කේල් එක හදන්නේ.

    උදාහරණයක් විදියට ගත්තොත්,
    උඹට ඕනි අඩි 10x10 කාමරයක් අඳින්න .එතකොට කරන්නේ LINE ටූල් එක අරන් ස්ටාර්ට් පොයින්ට් එක සිලෙක්ට් කරලා එක පැත්තකට මවුස් එක ඇදලා ( Horizontal or Vertical )10' ටයිප් කරලා Enter කරන්න.එතකොට අඩි 10ක් ඉරක් ඇඳනවා.ඊට පස්සේ අනිත් අතටත් මවුස් එක ඇදලා 10' ටයිප් කරලා Enter කරන්න.ඔය විදියට හතර පැත්තම ඇඳගන්න පුලුවන්.
    ප්‍රින්ට් කරන කොට ස්කේල් කරන විදිය හෙමිහිට දාන්නම්.
     
    Thanks machan