ඔටෝ ගියර් අවුලක්
CR41 ඔටෝ එකක් තියෙනවා. දැන් ටික දවසක ඉඳන් රිවස් ගියර් එකේ අවුලක් ඇවිල්ල තියෙනවා.
මෙහෙමයි වෙන්නේ. වේගය වෙනස් නොකර නෝමල් එකේ රිවස් කරද්දී අවුලක් නැතුව රිවස් වෙනවා. ඒත් එක පාරට ටිකක් බර දාල පාගපු ගමන් මචන්ලා හරියටම මැනුවල් වල ක්ලච් බැලන්ස් නැති උනාම වගේ එක පාරට ලොකු දෙදරීමක් එනවා
එහෙම ඇවිල්ලා ආයේ සාමාන්‍ය විදිහට රිවස් වෙනවා. ජනවාරි මාසේ ගියර් ඔයිල් මාරු කරලා තියෙන්නේ. බාස්ලා දෙතුන් දෙනෙක්ම බලල කිව්වේ ගියර් බොක්ස් එකේ අවුලක් කියල.
ඒත් ඉතින් ඉස්සරහට නං කිසි අවුලක් නැතුව ගියර් ටික මාරු වෙලා යනවා
ඔටෝ ගියර් ගැන දන්න කෙනෙක් ඉන්නවා නං මේක කියල දෙන්න ලොකු උදව්වක්.
වෙන කාටහරි මේ වගේ දෙයක් වෙලා තියෙනවා නං ඒ ගැනත් පොඩ්ඩක් කියන්න වැඩේ ගොඩ දාගත්තේ කොහොමද කියල එහෙම

ඊටත් වැඩිය බං මට දැනගන්න ඕනි මේකට වෙන හේතුවක් තියෙනවද කියල. මොකද පෙට්ටිය ගලවන්නම බර ගානක් කියනවනේ 