ඔටෝ ගියර් අවුලක්

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඔටෝ ගියර් අවුලක්

    CR41 ඔටෝ එකක් තියෙනවා. දැන් ටික දවසක ඉඳන් රිවස් ගියර් එකේ අවුලක් ඇවිල්ල තියෙනවා. :baffled: මෙහෙමයි වෙන්නේ. වේගය වෙනස් නොකර නෝමල් එකේ රිවස් කරද්දී අවුලක් නැතුව රිවස් වෙනවා. ඒත් එක පාරට ටිකක් බර දාල පාගපු ගමන් මචන්ලා හරියටම මැනුවල් වල ක්ලච් බැලන්ස් නැති උනාම වගේ එක පාරට ලොකු දෙදරීමක් එනවා:baffled: එහෙම ඇවිල්ලා ආයේ සාමාන්‍ය විදිහට රිවස් වෙනවා. ජනවාරි මාසේ ගියර් ඔයිල් මාරු කරලා තියෙන්නේ. බාස්ලා දෙතුන් දෙනෙක්ම බලල කිව්වේ ගියර් බොක්ස් එකේ අවුලක් කියල. :baffled: ඒත් ඉතින් ඉස්සරහට නං කිසි අවුලක් නැතුව ගියර් ටික මාරු වෙලා යනවා :oo:

    ඔටෝ ගියර් ගැන දන්න කෙනෙක් ඉන්නවා නං මේක කියල දෙන්න ලොකු උදව්වක්. :yes:
    වෙන කාටහරි මේ වගේ දෙයක් වෙලා තියෙනවා නං ඒ ගැනත් පොඩ්ඩක් කියන්න වැඩේ ගොඩ දාගත්තේ කොහොමද කියල එහෙම :yes:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    auto gear oil change karala tiyenne langadi nam balanna hari oil eka dalada, oil level eka harida kiyala. Thava gear oil leaks tiyenavada kiyala balanna. Mamath hithane gear box eka marukaranna vei. Kochara duvalada dan? Laksha 2 panalada?
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    auto gear oil change karala tiyenne langadi nam balanna hari oil eka dalada, oil level eka harida kiyala. Thava gear oil leaks tiyenavada kiyala balanna. Mamath hithane gear box eka marukaranna vei. Kochara duvalada dan? Laksha 2 panalada?

    ලෙවල් එක නම් හරියට තියෙනවා බන්.:oo: අපෝ ඔව් බන් දැන් ලක්ෂ 3 යන්නේ :baffled: උඹ කිව්වම මට එහෙමත් හිතෙනවා යකෝ ලක්ෂ 3කටත් වැඩිය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ඉතිං ගියර් පෙට්ට්යෙන් නේද බං.:dull: ඊටත් වැඩිය බං මට දැනගන්න ඕනි මේකට වෙන හේතුවක් තියෙනවද කියල. මොකද පෙට්ටිය ගලවන්නම බර ගානක් කියනවනේ :baffled:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් සමහර වෙලාවට රිවස් එක තමා අවුල් යන්නේ මුලින්ම. දැන්මම බලා ගත්තොත් තමා හොඳ.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොල්ලා ඕකේ හරි ඔයිල් එක දාල නැත්නම් ඔය වගේ සීන් වෙන්න පුළුවන්. ඒත් උබගේ mileage එකත් එක්ක ඕකේ කාලේ හරි වගේද කියලත් හිතෙනවා. ඔටෝ ගියර් බොක්ස් repair කරන්න නම් යන්න එපා. ඊට වඩා ලාබයි අලුතින් තියන එක. උබගේ තියෙන්නේ 2C diesel engine එක නම් ඕකෙ ඇත්තේ ටොයෝටා corolla 100 series එකේ ගියර් බොක්ස් එක වෙන්න ඇති. ඒක නම් 48ක් වෙනවා කිව්වා. ගියර් පෙට්ටිය යන්න කිට්ටු උනාමලු ඔහොම වෙන්නේ. මන් ඔය ටික අහ ගත්තේ ලාල් අලවත්ත මහත්තයට කතා කරලා. මන් ගාව තියෙන්නෙත් corolla 106 එකක්. ඒකෙ ආව D එකට දැම්මම ටිකක් වෙලා ඉදල slip වෙලා වැටෙනවා වගේ සීන් එකක්. අනිත් ගියර් වල ඔක්කොම ටක් ගාල වැටෙනවා. මගෙ නම් ඔයිල් මාරු කරාම හරි ගියා. දැනුත් ටිකක් තියෙනවා. මට flush කරලා දන්නා බැරි උනා බන්. එහෙම කරලා දැම්ම නම් ඔක්කොම හරියයි. උබගේ එකෙත් මුලින් flush කරල දාපන්. හැබැයි machine එකෙන් නැතුව manually කරන්න බලපන්. ඉදපන් ලින්කුවක් දෙන්න උබට බලල අවබෝදයක් ගන්න:yes::yes:.

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    උබ කියන විදිහටනම් ගියර් බොක්ස් එකේ කාලේ හරි වගේ
    ඔයිල් වල අවුලක් නැත්තම් ගියර් බොක්ස් එක අවුල් වෙලා ඇති
    උබ ඔකේ first owner නෙවෙයි වෙනඩ ඇතිනේ කලින් උන් මොනවා කරාද දන් නැ නේ.
    හරි ඔයිල් දැම්මේ නැත්තම් ගියර් බොක්ස් එක ඉක්මනට ගෙවෙනවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියර් බොක්ස් එකේ තමා අවුල ...මගේ වෑන් එකෙත් ඔහොමයි (Mitsubishi PO5) ...රිවස් එක සලීම් වෙනවා...දැන් ෆොර්වර්ඩ් ගියර් වල අදිනවා මදි ...රෙපෙයාර් කරන්න එපා ගියර් බොක්ස් එකක් තියපන්.. 35000/-ක් වගේ වෙනවා ඔටෝ ගියර් බොක්ස් එකක්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ගියර් බොක්ස් මවුන්ට් . එන්ජින් මවුන්ට් චෙක් කරපන් දෙදරීමක් එනවා වැඩියෙන් රිවස් එකේ , සමතල නැති බිමක ඕක වැඩියෙන් එනවා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ගියර් බොක්ස් එකේ තමා අවුල ...මගේ වෑන් එකෙත් ඔහොමයි (Mitsubishi PO5) ...රිවස් එක සලීම් වෙනවා...දැන් ෆොර්වර්ඩ් ගියර් වල අදිනවා මදි ...රෙපෙයාර් කරන්න එපා ගියර් බොක්ස් එකක් තියපන්.. 35000/-ක් වගේ වෙනවා ඔටෝ ගියර් බොක්ස් එකක්

    සලිත විය , මතක් විය රිවස්ටෝන් ගමන

    උඹේ ඉතින් කොමත් ගියර් බොක්ස් එක යන්න ඔන්න මෙන්න තම තියෙන්නේ , එක චේන්ජ් කරන වාර ගැන වැඩියිනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සලිත විය , මතක් විය රිවස්ටෝන් ගමන

    උඹේ ඉතින් කොමත් ගියර් බොක්ස් එක යන්න ඔන්න මෙන්න තම තියෙන්නේ , එක චේන්ජ් කරන වාර ගැන වැඩියිනේ

    :growl::growl: