ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍&#351

niwahal

Active member
  • Nov 17, 2013
    654
    55
    28
    oke 2nd gear kiyala ekak athi eka dagena yanna, wege madi nam acclater eka paganna, eth madinam S ekata dala acclater eka paganna :D
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    කන්ද බහින්න හොද 2 තමා.
    ඉස්සර කරන්න ගියර් මාරු කරන්න ඕනේ නෑනේ.accelerater එක අඩියට පෑගුවානම යනවනේ.

    අඩියට පාගනවාට වඩා 2 එකට දාන එක ලේසියි වගේ, එහෙමයි හුරු වෙලා තියෙන්නේ, එක අවුල්ද?
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Most of the auto transmissions have 3 or 4 gears.. But most of the new ones have more..2nd ekata demma venne gear eka 2nd ekata vadiya udata maaru venney nehe..ehema una kiyala speed eka adu venava kiyala kiyanna amarui...2nd ekata daala break karagena yanna..nathnam D eke daala dreak karagena yanna..oya break bind vena kathava venney load eka vadi unama...D eke tiyan shape eke medium speed eken kanda bahinna..baya venna deyak nehe....avashyai kiyala hitunoth podi rest ekak ganna..
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    අපෝ ඔටෝ නම් මට පෙන්නන්න බෑ
    වාහනයක් උනාම කරන්න දෙයක් තියෙන්න ඕන .විල් එක කරකොනවට අමතරව.
    මැනුවල් පැදපන් .මාර ආතල්,

    eka ne aluthen ena car okkoma manual enne. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uG14dXn.jpg


    https://beta.hive.im/join/e832
    Randhu Shan
    කන්ද බස්සන ගමන් එවන උන් එවපියව්
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔටෝ ගියර් පදින්නෙ ගෑනු. මැනුවල් එකක් ගනිං. කන්ද නැගපු ගියර් එකේම ඕනෙ බස්සන්න. විශේශයෙන් ලොකු බරක් පටවං යද්දි. මොකක් හරි වුනොත් බ්රේක් එකෙන් වාහනේ කොන්ට්රෝල් කරගන්න අමාරුයි. සුබ අනාගතයක්.